ශ්රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනය සංවිධානය කළ ‘‘ඉන්කෝ 2014” සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (02) අඟහරුවාදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණිෙ
ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ සභාපති බෙනඩික් උල්විස් හේවා මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙහිදී නිපැයුම් කරුවන් 49 දෙනෙක් සම්මාන තිළිණ ලදහ.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා විය
ආයතනයේ කටයුතු සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දෙන චිත්‍රා බොතේජු මහත්මිය වෙනුවෙන් ද ඇගයීම් සමරුවක් ප්‍රධානය කැරිණි.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නව නිපැයුම් 49 අගයයි
ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 05:15 PM
මෙවැනි උත්සව,තිලින , සහතික ,උපහාර,නැටුම් ,සන්දර්ශන පැවැත්වීම වරදක් නැහැ. නමුත් ඒ නව නිපැයුම් කරුවන්ට ඉදිරියට කරගෙන යාමට, දිරි ගැන්වීම , උදව් ,උපකාර කිරීම තමයි වැදගත් වන්නේ. නිෂ්පාදන අලෙවිය,විදේශ ප්‍රදර්ශන හා තරඟයන්ට යොමු කරවීම මෙම ආයතනයේ වගකීමක් (නදී)
ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 05:15 PM
ඒ නව නිපැයුම්කරුවන්ට ඉදිරියට කරගෙන යාමට දිරි ගැන්වීම , උදව් උපකාර කිරීම තමයි වැදගත් වන්නේ. නිෂ්පාදන අලෙවිය, විදේශ ප්‍රදර්ශන හා තරඟයන්ට යොමු කරවීම මෙම ආයතනයේ වගකීමක් ! (නි)
රාජුන් Sunday, 07 September 2014 05:21 AM
ඉතාම වටිනා දෙයක්. (නි)
උපාලි රණතුංග Friday, 05 September 2014 06:06 AM
ගාමිණී , ඔබේ අදහස ඉතා අගේය. ඉදිරිපත් කිරීම ගෞරවයෙන් අගය කරන අතර කරන අතර දියුනු චින්තන සමග ඔබට සුව දායික අරෝග්යමත් ඉදිරියාවක් පතමි. (අ)