කොළඹට සහ ඉන් පිටතට ගුවන් ගමන් සඳහා නව ප්‍රමිතියක් ලබා දෙමින් එමිරේට්ස් ගුවන් සමාගමේ නවතම ගුවන් යානය වන එයාර්බස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.
නවතම අභ්‍යන්තර අලංකරණ, කර්මාන්තයේ පෙරමුණ ගත් තාක්ෂණය හා නවෝත්පාදනවලින් හෙබි එමිරේට්ස් හි A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් වසර 39ක් පුරාවට මෙම ගමනාන්තයට ගුවන් සේවා ක්‍රියාත්මක කරන එමිරේට්ස් හි කැපවීම තවදුරටත් ශක්තිමත් කරන අතර, මගීන්ට සුවිශේෂී සුවපහසුවක් ද ලබා දෙයි.
මේ සමග එමිරේට්ස්හි ජනප්‍රිය ‘ප්‍රිමියම් ඉකොනොමි’ පන්තියේ අත්දැකීම පළමු වරට කොළඹ - ඩුබායි ගුවන් මාර්ගයේ එළි දක්වමින්, සතියකට දින හයක් ක්‍රියාත්මක වන EK654/655 ගුවන් සේවය සඳහා A350 ගුවන් යානය යොදවා ඇත.
කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති යෝජිත නව ගාස්තු ක්‍රමය හේතුවෙන් පුනර්ජනනීය ව්‍යාපෘති 150ත් 200ත් අතර ගණනක් අතරමග නතර වී තිබෙන බවත් එම ව්‍යාපෘති ඇන හිටිය
රජය බදු වියදම් ලෙස සටහන් කර ඇති බදු සහන හේතුවෙන් රජයට 2023/24 මූල්‍ය වර්ෂයේදී බදු ආදායම ලෙස ඉපැයීමට හැකියාව තිබූ රුපියල් බිලියන 966 ක් පමණ මුදලක් රජයට අහිමි ව
මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වත්කම් කළමනාකරණ සහ ආයෝජන බැංකුකරණ සේවා වෙනුවෙන් සිය පූර්ණ හිමිකාරීත්වය සහිත නව බැංකුවක් ස්ථාප
LOLC සමූහයට අයත් LOLC Finance PLC සමාගම සතුව පැවැති කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් (CIB) සමාගමෙහි සියයට 40 ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමූ බව එම සමාගම පවසයි.
මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන වෛද්‍ය තිරුඤානසම්බන්දර් සෙන්තිල්වර්ල් මහතා විසින් ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමෙහි තවත් කොටස් 1,000,000 ක
ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
නව ‘ප්‍රිමියම් ඉකොනොමි’ සමගින් එමිරේට්ස් A350 ගුවන් යානය ශ්‍රී ලංකාවට