IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ සුපිරි ජයග්‍රාහකයන්ට තිළිණ පිරිනැමේ

 

  • මුළු තිළිණවල වටිනාකම ලක්ෂ 55 ක්

මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමේ සුපිරි ජයග්‍රාහකයන් තිදෙනාට හිමි තිළිණ පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි.

ඒ අනුව පන්නිපිටියේ පදිංචි වී.ආර්.ඒ. ගුණසේකර මහත්මියට රු.1,000,000/-ක්, කඩවත, කිරිල්ලවල පදිංචි ඒ.එම්. නන්දනි කීර්තිලතා මහත්මියට රු.500,000/-ක් සහ මාතලේ, කවුඩුපැලැල්ල, ජේ.ඒ.එන්.කේ ජයසිංහ මහත්මියට රු.250,000/-ක් බැගින්  රු. 1,750,000ක් වටිනා ගෘහ විදුලි උපකරණ පිරිනැමිණි. මෙම තිළිණ ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් පිරිනැමිමට මහජන බැංකුව කටයුතු යොදා තිබිණි.

මීට අමතරව මාසික දිනුම් ඇදීම්වල ජයග්‍රාහකයන් 150කට රු. 25,000ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර්පත් 150ක් පිරිනැමේ.

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී (ගෙවීම්, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල්, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, කාඩ්පත් ප්‍රධානි ජයනාත් ඩයස් යන මහත්ම මහත්මින් ඇතුළු ප්‍රාදේශීය කළමනාකරුවෝ, කාඩ්පත් මධ්‍යස්ථානයේ කළමනාකරුවෝ සහ ශාඛා කළමනාකරුවෝ ඇතුළු බැංකු නිලධාරීහු සහභාගී වූහ. 

මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීම 2024 ජූලි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මක වූ අතර, මේ තුළින් පිරිනැමෙන මුළු තිළිණවල වටිනාකම රු.5,500,000කි.



අදහස් (0)

‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ සුපිරි ජයග්‍රාහකයන්ට තිළිණ පිරිනැමේ

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

අපට ආර්ථික ස්වෛරීභාවයක් නෑ
2025 පෙබරවාරි මස 20 54 1

ශ්‍රී ලංකාව හමුවේ තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීමට තිබෙන මූල්‍ය ප්‍රතිපාදන කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ඒ හේතුවෙන් මෙවර අයවැයේදී ප්‍රමුඛතාව මත මූල්‍


නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්
2025 පෙබරවාරි මස 20 27 0

නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරි මස 59.0 ක දර්ශක අගයක් වාර්ත


අයවැය අපනයනයට ආර්ථික වර්ධනයට ශක්තියක්
2025 පෙබරවාරි මස 20 14 0

2025 අයවැය පිළිබඳව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE)ද රජයට ප්‍රශංසා කරයි. රටේ විස්තීරණ ආර්ථික වර්ධනය සඳහා විවිධ දෘෂ්ටිකෝණවලින් ජාතික සංවර්ධනයට ප


පොරොන්දු කඩකළ අයවැයක්
2025 පෙබරවාරි මස 20 17 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 2025 අයවැය ජනතාවාදී අයවැයක් ලෙස නොදකින බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ඊයේ (19) ක


ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් අයවැයට කොළ එළියක්
2025 පෙබරවාරි මස 20 13 0

රජයේ මංගල අයවැය, ශ්‍රී ලංකාවේ බැංකු විසින් සාදරයෙන් පිළිගනු ලැබ ඇති අතර, එය මූල්‍ය මාවතේ ප්‍රතිපත්ති අනුකූලතාව පවත්වා ගැනීමට උත්සාහ කිරීමක් බව පැවැසෙ


අයවැයත් එක්ක බිස්නස් හොඳ වේවි
2025 පෙබරවාරි මස 20 18 0

දීර්ඝ කාලයක සිට රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයකු මෙවර ‘මේ දවස්වල බිස්නස් කොහොමද’ විශේෂාංගය සඳහා එක්කරගත්තෙමු. ඔහු නමින් චරිත් ප්‍රිය


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 132 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 398 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site