චීනය - එක්සත් ජනපද වෙළදාම මත ඇති වූ බෙදීම නිසා නායකයන්ගේ විධිමත් ප්‍රකාශයකින් තොරව පළමු වතාවට ආසියානු ආර්ථික සමුළුව අවසන් වී ඇත.
පැපුවා නිව්ගිනියා අගමැති පීටර් ඕනීල් යෝධයන් දෙදෙනෙක් එකඟතාවයකට එළඹීමට නොහැකිව සිටින බව පැවසුවේය.
ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුවේ සභාපතිවරයාගේ ප්‍රකාශය පසුව නිකුත් කරන බවද ඔහු පැවසුවේය.
එක්සත් ජනපද සහ චීනය මේ වන විට වෙළඳ යුද්ධයක නිරත වී සිටින බව එහිදී හෙළිදරව් කළේය.
2020 දී නිදහස් සහ විවෘත වෙළඳාම කලාපය තුළ ස්ථාපිත කිරීමට උත්සහ ගන්නා බව ඔහුගේ ප්‍රකාශය තුළ ඇතුළත් විය.
පරාමාධිපත්‍ය ආරක්ෂා කීරීම සහ පැසිපික් සාගරයේ සාගර අයිතිය සුරැකීම පිළිබඳ අවධානය යොමු වූ බව එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පැන්සස් මහතා පැවසුවේය.
එසේම චීන භාණ්ඩ සඳහා පනවා තිබූ ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට සූදානමින් බවද ඔහු පැවසුවේය.
සෙනසුරාදා දින චීන ජනපති ෂි ජින් - පින් ඇමෙරිකානු පළමු ප්‍රතිපත්ති ප්‍රකාශය බලෙන් සියතට ගත්තේ අරක්ෂණවාදය වැලඳගත් අනෙක් රටවල්වල තමන් සතු කරගනිමිනි. ඒය විපෙතන් විනාශයට යාමක් ලෙස පෙන්වා දිය හැකිය.
පැපුවා නිව්ගිනියාව මූලික කරගත් සංවර්ධන වැඩපිළිවෙලකට ඔස්ට්‍රේලියාව එකතුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව එක්සත් ජනපදය සමුළුවේදී ප්‍රකාශ කර ඇත.
(63226)
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්‍රකාශයකින් තොරව ආසියානු ආර්ථික සමුළුව අවසන් වේ