IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ප්‍රවාහනය දියුණු කරන්න ඉන්දියාවෙන් ණය ආධාර

ශ්‍රී  ලංකාවේ  ප්‍රවාහන පද්ධතිය තවදුරටත්  ව්‍යාප්ත කිරිමේ  අරමුණින්  ඉන්දියන්  ණය ආධාර  යටතේ ඉන්දීය  සමාගමකින්  බස් එන්ජින් 163 ක්  දුම්රිය, පෙට්ටි  20 ක්  දුම්රිය තෙල්  ටැංකි 30 ක් මෙරටට  ගෙන්වීමට  ප්‍රවාහන අමාත්‍යාංශයට  කැබිනට්  අනුමැතිය  ලැබී  ඇත.

මේ සඳහා  වැයවන ණය මුදල රුපියල්  මිලියන 797 කි. 



අදහස් (0)

ප්‍රවාහනය දියුණු කරන්න ඉන්දියාවෙන් ණය ආධාර

මාධවී Thursday, 20 October 2016 11:08 AM

ගොඩාක්ම සතුටුයි.(හේ)

:       0       0

රවින්දි Thursday, 20 October 2016 11:09 AM

අපිම තමයි මේ ණය ගෙවන්න වෙන්නේ.(හේ)

:       0       0

බන්දුල Thursday, 20 October 2016 11:09 AM

අපිට දැන් මේ හැමදේම නිකන් ලැබෙනවා.(හේ)

:       0       0

දමින්ද Thursday, 20 October 2016 11:09 AM

දුම්රිය පෙට්ටි 20ක් ඇති වෙයිද තද බදය නැති කරන්න.(හේ)

:       0       0

ලලිත් Thursday, 20 October 2016 11:09 AM

දියුණුවක් ඇතිවෙයිද කියලා බලමුකෝ.(හේ)

:       0       0

ඉසංක Thursday, 20 October 2016 11:09 AM

මේ දේවල් ගෙනවා කියලා ප්‍රවාහන සේවයේ වර්ධනයක් නම් දැකගත නොහැකි වෙයි.(හේ)

:       0       0

එරංග Thursday, 20 October 2016 11:09 AM

මේ ණය ගෙවන්නේ කවුද?(හේ)

:       0       0

පසිදු Thursday, 20 October 2016 11:09 AM

වැඩක් වෙන්නේ නෑ (හේ)

:       0       0

සුමිත් Thursday, 20 October 2016 11:09 AM

අපේ ගරු තුමාට පින් සිද්ධ වෙන්න මේ ඔක්කොම අපිට නිකන්ම ලැබෙනවා! (හේ)

:       0       0

චාමර Friday, 21 October 2016 12:48 PM

ලංකාවේ ප්‍රමිතියකට හදපු දුම්රිය පෙට්ටිද? (අ)

:       0       0

චාමර Friday, 21 October 2016 12:49 PM

ලංකාවේ ප්‍රමිතියකට හදපු දුම්රිය පෙට්ටිද? (අ)

:       0       0

ඉම්රාන් Friday, 21 October 2016 03:06 AM

ඇයි අපිට රටක් විදිහට තනිවම නැඟීසිටින්න බැරි? (නි)

:       0       0

ජයරත්න Friday, 21 October 2016 03:07 AM

ඒකට ඉන්දියාව නැතුව වෙන රටක් තිබුනෙම නැද්ද? (නි)

:       0       0

ජනහිත Friday, 21 October 2016 03:07 AM

ඊළඟට ආණ්ඩුව ගන්න අය කියයි, අපිට වෙලා තියෙන්නේ දැන් ඉස්සර ආණ්ඩුව ගත් ණය ගෙවන එකයි කියලා (නි)

:       0       0

කුමාර මැන්ඩිස් Friday, 21 October 2016 03:29 PM

එහෙනම් ඉතින් අපේ ප්‍රවාහන සේවය කොට උඩ තමයි ඉන්දියාවේ දේවල් අරගෙන (අ)

:       0       0

මොරවක Friday, 21 October 2016 03:22 AM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

කුමාර Sunday, 23 October 2016 05:50 AM

මේ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු! (නි)

:       0       0

ඉමේෂ් Friday, 21 October 2016 07:18 AM

අපෝ ඔය කොච්චි පෙට්ටිවල ගැස්සෙන ගස්සිල්ලට වමනේ යනවා. ජරා කොච්චි. අර නිකන් දීපු ගිලන් රථ වගේ ඕවටත් නඩත්තුවට ඉන්දියාවෙන්ම ගෙන්න වෙයි. තව ටික දවසකින් මේක ඉන්දියාවේ කොලනියක්. කලින් ගෙන්නපු අය නිසා රටේ කොටසක් දෙන්න වෙනවා. එගවට රටම ඉල්ලයි. (අ)

:       0       0

ප්‍රසන්න Friday, 21 October 2016 07:31 AM

අපේ දැක්කා මාතර සිට කොළඹට හදපු විදිය. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 21 October 2016 01:39 AM

ඉන්දියාව නැතුව මොකුත් කරගන්න බැරිද? (නි)

:       0       0

තෙන්නකෝන් Friday, 21 October 2016 01:40 AM

ආ! ඔය කරලා තියෙන්නේ තව නුවණක්කාර වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 148 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 293 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 74 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site