IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පොල් රුප්පාවෙන් තල් රුප්පාවට නෑගම් ගිය වගයි...

හික්කඩුව වෝග්ටෙක්ස් ඇඟළුම් ආයතනයේ සේවක සේවිකාවන්ගේ එකමුතුවෙන් සංවිධානය වු අවුරුදු  උළෙල උත්කර්ශවත් අන්දමින් කර්මාන්තශාලා පරිශ්‍රෙය්දි පැවැත්විණි.

ජාතික සමගිය වැඩි දියුණු කිරිමේ අරමුණින්  සියළුම ජනක්‍රීඩා ද  සහිතව සේවක සේවිකාවන් දෙමළ සිංහල ඇඳුම් අයිත්තම්වලින් සැරසි මෙහිදී ඔවුනොවුනගේ සිරිත් විරිත් අනුව අවුරුදු සැමරුම සිදු කළේය.

 

 

DSC_0555 DSC_0600 DSC_0795 DSC03886 DSC03909 DSC03967 DSC03999 DSC04004 DSC04036 DSC04049 DSC04056 DSC04064 DSC04093 DSC04100 DSC04124 DSC04164 DSC04181 IMG_2967 IMG_2976 IMG_2991 IMG_3344 IMG_7314



අදහස් (0)

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට නෑගම් ගිය වගයි...

සුමුදු Monday, 04 May 2015 04:33 AM

ලස්සනයි. (නි)

:       0       0

නිශාන් Saturday, 02 May 2015 06:07 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

අවන්ත Saturday, 02 May 2015 06:08 AM

හැමදාමත් මෙහෙම දේවල් කරනවා නම් .... (නි)

:       0       0

නිරෝෂ Saturday, 02 May 2015 06:10 AM

බොහොම හොඳයි. ස්තූතියි මෙවැන්නක් දැකගන්න සැළැස්වුවාට (නි)

:       0       0

විකුම් Saturday, 02 May 2015 06:11 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

සෙලිනා Monday, 11 May 2015 06:25 AM

ලස්සනයි ඇත්තමයි ලස්සනයි.(හේ)

:       0       0

සෙලිනා Monday, 11 May 2015 06:26 AM

මගේ එකම මල්ලිගේ නැන්දම්මත් සහභාගී වෙලානේ ෂා නියමයි.., ලස්සනයි ඇත්තමයි ලස්සනයි.(හේ)

:       0       0

උපාලි Saturday, 02 May 2015 08:28 AM

නියමයි (නි)

:       0       0

සකුණ Sunday, 10 May 2015 03:22 PM

මම නම් මේ බලාගෙන හිටියේ අවුරුදු කුමරියෝ ටික දිහා... (බ)

:       0       0

අකුණ Sunday, 10 May 2015 03:23 PM

මම නම් මේ බලාගෙන හිටියේ අවුරුදු කුමරියෝ ටික දිහා. (නදී)

:       0       0

බටන්ගල Wednesday, 06 May 2015 09:11 AM

නියම මනුෂ්‍යත්වය අත්දුටිමි. ඔබ සැමට ස්තුතියි. (ම)

:       0       0

බටන්ගල Wednesday, 06 May 2015 09:11 AM

නියම මනුෂ්‍යත්වය අත්දුටිමි. ඔබ සැමට ස්තුතියි. (බ)

:       0       0

කොස්වත්ත Sunday, 03 May 2015 04:20 PM

රුවන් ශාන්ත,ඔබ සැමට සුබ පතමි (නි)

:       0       0

උදානි Saturday, 02 May 2015 12:18 PM

නියමයි (නි)

:       0       0

අරුණ Monday, 04 May 2015 03:45 PM

හරිම ලස්සනයි. (නි)

:       0       0

නුවන් තරංග Monday, 04 May 2015 04:06 PM

මෙවන් සිංහල අවුරුදු උස්සවයක සිරි දැකීමත් වාසනාවක් කොට මම සළකමි. මන්ද මමද මෙම ආයතනයේ සේවය කරතිබීම නිසාය.ඉදිරියටත් මෙවන් දෑ අප සහෝදර සේවකයන් වෙනුවන් කිරීමට ඔබ ආයතනයට ශක්තිය පතමි.හදවතින්ම හික්කඩුව වෝග් ටෙස් ආයතනයට සුබ පතමි. (නි)

:       0       0

මධූෂා Sunday, 17 May 2015 02:48 PM

මගේ ජීවිතයේ ලද සුන්දර අත් දැකීමක්. (නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Monday, 04 May 2015 06:58 PM

හරිම ලස්සනයි. බොහොම ස්තූතියි....!! (නි)

:       0       0

සාගර මුතුනායක Monday, 04 May 2015 07:25 PM

මහින්දට සහ හමුදාවට පින් සිද්ධවෙන්න... (නි)

:       0       0

සන්ධ්‍යා Monday, 11 May 2015 09:29 AM

හැරෙම ලස්සනයි (අ)

:       0       0

රුවන් ශාන්ත Saturday, 02 May 2015 06:20 PM

ඇත්තටම ජීවිතයේ මෙවැනි අත්දැකීමක් ලැබූ පළමු වතාව මෙයයි. වටිනාකම වනුයේ එම අවස්ථව ලැබීමට හික්කඩුව වෝග් ටෙස් ආයතනයේ සේවාදායකයෙක් වීමට වාසනාවන්ත වීමයි. (නි)

:       0       0

උදිත Friday, 08 May 2015 07:08 AM

ඇත්තටම ලස්සනයි.හොද සංවිධානයක් එකමුතුවක් තියෙනවා.(ම)

:       0       0

උදිත Friday, 08 May 2015 07:10 AM

හරිම ලස්සනයි,හොද සංවිධානයක් එකමුතුකමක් තියෙනවා,(හේ)

:       0       0

දසුන් Sunday, 10 May 2015 05:52 AM

මේ වගේ හැම අවුරුදු උත්සවයක්ම තියෙනවා නම්.(හේ)

:       0       0

උපාලි Friday, 08 May 2015 07:11 AM

ඇත්තටම ලස්සනයි.(හේ)

:       0       0

අකිල Friday, 08 May 2015 07:11 AM

ගම් මැද්දේ අවුරුදු වගේ.(හේ)

:       0       0

කල්ප Friday, 08 May 2015 07:10 AM

වැඩේ ලස්සනට කරලා තියෙනවා.(හේ)

:       0       0

කමනි Sunday, 10 May 2015 06:00 AM

අපිත් ඔය අවුරුදු උත්සවයට සහභාගී වූනා.(හේ)

:       0       0

උපාලි Friday, 08 May 2015 07:11 AM

සිංහලකමට ගැලපෙන බක්මහ උළෙලක්.(හේ)

:       0       0

ගාමිණි Sunday, 10 May 2015 06:01 AM

සංවිධාන කටයුතු සාර්ථකව කර තිබෙන බව මෙයින් පැහැදිලියි.(හේ)

:       0       0

මාධව Friday, 08 May 2015 07:11 AM

මේ වගේ අවුරුදු උත්සව ගොඩක් අඩුයි.(හේ)

:       0       0

නාලිකා Sunday, 10 May 2015 06:01 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

කාලිංඝ Friday, 08 May 2015 07:11 AM

සුන්දරයි.(හේ)

:       0       0

නාලක Sunday, 10 May 2015 05:59 AM

එකමුතුවෙන් කළ වැඩක් කියලා ඡායාරූප වලින්ම පේනවා.(හේ)

:       0       0

උදාර Friday, 08 May 2015 07:11 AM

මේ බක්මහ උළෙල සාර්ථකව කර තිබෙන බව මේ ඡායාරූප වලින් පේනවා.(හේ)

:       0       0

තුෂාර Sunday, 10 May 2015 05:59 AM

ලස්සනයි හොදටම උත්සවෙි කරලා.(හේ)

:       0       0

උදිත් Friday, 08 May 2015 07:11 AM

හරිම ලස්සනයි,හොද සංවිධානයක් එකමුතුකමක් තියෙනවා,(ත)

:       0       0

සමිත Tuesday, 05 May 2015 12:27 PM

කාලෙකට පස්සේ...! සුබම සුබ අලුත් සිංහල අවුරුදු උත්සවයක සිරි..! (බ)

:       0       0

කුමාරි Thursday, 07 May 2015 10:54 AM

මෙවන් සිංහල අවුරුදු උත්සවයක් දැක ගැනීම කොච්චර අගයක්ද? හරිම ලස්සනයි. මෙවන් අවුරුදු උත්සවයක් අපිට දැන්වූවානම් අපිත් එනවනේ.හරිම සතුටුයි (බ)

:       0       0

අරවින්ද Tuesday, 05 May 2015 05:54 AM

සාගර, හැම දෙයකටම දේශපාලනය ගාවාගන්න එපා. මේක සිංහල අවුරුදු උත්සවයක් පිළිබඳ ලිපියක්. (නි)

:       0       0

රුචිර Sunday, 10 May 2015 10:29 AM

නියමයි (නදී)

:       0       0

මාලක Friday, 08 May 2015 09:09 PM

ගොඩක් හොදයි. රෙද්ද හැට්ටය අදිනකොට උදරය ටිකක් වහ ගත්තනම් සිංහල කමයි ලස්සනයි තවත් වැඩි වෙනවා. (නදී)

:       0       0

රුචිරා Sunday, 10 May 2015 10:30 AM

නියමයි ! (නදී)

:       0       0

රුචිරා Sunday, 10 May 2015 10:30 AM

නියමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 144 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 145 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 125 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site