IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බජාජ් යතුරු පැදි ලක්ෂයක් ගෙන්වයි

බජාජ් සමාගම නිපදවන ඩිස්කවර් 125 එම් වර්ගයට අයත් යතුරුපැදි එක්ලක්ෂ විසිපන්දහසක් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය සැරසේ.

මේ සදහා වන ඇනවුම පසුගියදා බජාජ් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම ඔස්සේ ඉන්දියාවට භාරදී ඇත.

මින් පෙර අවස්ථාවකදීද යතුරුපැදි පණස්දහසක ඇනුවමක් ලබාදීමට රජය කටයුතු කළ අතර ඉන් මේ වන විට යතුරුපැදි හතළිස්අට දහසක්ම ගෙන්වා භාරදී අවසන් බව සඳහන්ය.

ඇනවුම් කරන ලද යතුරුපැදි ඉදිරි මාස 3 -4 අතර කාලයේදී දිවයිනට ගෙඒමට හැකිවනු ඇති බව ඩේවිඩ් පීරිස් සමාගම කියයි.



අදහස් (0)

බජාජ් යතුරු පැදි ලක්ෂයක් ගෙන්වයි

නීරෝ Thursday, 25 December 2014 02:59 AM

දුන්නත් බනිනවා නොදුන්නත් බනිනවා මෙහෙමත් රටක් (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 December 2014 05:01 PM

නව ජනාධිපතිතුමා මේවා ජනතාවට බෙදයි නේද? (නි)

:       0       0

සඩ් Tuesday, 13 January 2015 11:33 AM

එල එල මටත් බයික් එකේ වැඩට යන්න පුලුවාන් . (අ)

:       0       0

කාවින්ග Tuesday, 13 January 2015 05:08 AM

මම ඔක්කොටම බයික් නිකම් දෙනවා හිටං (බ)

:       0       0

කාවි Tuesday, 13 January 2015 05:08 AM

මම ඔක්කොටම බයික් නිකම් දෙනවා. (ස)

:       0       0

රංජිත් Wednesday, 31 December 2014 09:46 AM

නියමයිනේ.(හේ)

:       0       0

රනිල් Wednesday, 31 December 2014 09:46 AM

ඡන්දේ ඉවර වුනාම මේ බයික් දෙයිද?(හේ)

:       0       0

නුවන් Thursday, 25 December 2014 04:23 AM

බයික් නෙමේ හයිබ්‍රිඩ් දුන්නත් ඒවා දෙන්නේ මහින්දගේවත් මෛත්‍රීෙග්වත් පෞද්ගලික බුදලයෙන් නෙමෙයි (නදී)

:       0       0

නන්ද Thursday, 25 December 2014 04:23 AM

මේ දුක්විඳින අපේම සල්ලි! (නි)

:       0       0

කණිෂ්ක Thursday, 25 December 2014 04:23 AM

නියමයිනේ! (නි)

:       0       0

ලලිත් Thursday, 01 January 2015 04:27 AM

කොමිස් මුදල යන්නේ සීෂෙල්ස් රාජ්‍යයේ බැංකු වලටද?(හේ)

:       0       0

සරත් පියසේන Friday, 26 December 2014 07:25 AM

මේ යතුරු පැදි ගෙන්නුවාට සියළුම රාජ්‍ය සේවිකාවන්ට ලැබෙන්නේ නෑනේ.(හේ)

:       0       0

රනිල් Wednesday, 31 December 2014 09:57 AM

මෛත්‍රීටත් ෆොන්සේකාට වෙච්චි දේ උනොත් කී දෙනෙක්ගේ ප්‍රෙෂර් නගීද දන්නේ නැහැ. බොහොමයක් දෙනා ඉන්නේ හීන ලෝකවල් වල. ඔය කිසි කෙනෙක් රටට ආගමට ආදරේට දේශපාලනය කරන්නේ නෑ තම තමන්ගේ කොටස ලොකු කරගන්න බලනවා මිසක්. (නදී)

:       0       0

සරත් පියසේන Friday, 26 December 2014 07:25 AM

ප්‍රදේශිය මාධ්‍යවේදීන් සදහාද?(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 07 January 2015 09:39 AM

මීට පැයකට විතර පෙර බියගම නව නුවර පාරේ යතුරුපැදි පටවාගත් ට්‍රක් රථ 10 ක් විතර එක පෙළට නුවර දෙසට ගමන් කළා. කඩ මණ්ඩියේ මිනිස්සු ඒ ගැන විවිධ අදහස් පළකළා. (නි)

:       0       0

සරත් පියසේන Friday, 26 December 2014 07:26 AM

ප්‍රාදේශීය ජන මාධ්‍යවේදීන් සඳහාද ?(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 23 December 2014 06:10 PM

හොඳ ජරාවක් ඇති. (නදී)

:       0       0

බිමල් Wednesday, 24 December 2014 01:38 PM

මේ බයිසිකල් ටික යුද්ධ හමුදාවට ද ? (නදී)

:       0       0

දිල්සර සාලින්ද Sunday, 04 January 2015 08:00 AM

'බජාජ් සමාගම නිපදවන ඩිස්කවර් 125 එම් වර්ගයට අයත් යතුරුපැදි එක්ලක්ෂ විසිපන්දහසක් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය සැරසේ' මෙහෙම නොවෙන්න නම් ලංකාවේ බයික් හදන්න පටන් ගන්න ඕනි. අපිට අපේම කියල බයික් එකක් හදාගන්න පුළුවන් වෙච්ච දාට ඉන්දියාවෙන් නෙමෙයි ඔය මොන තුත්තුකුඩියෙන්වත් බයික් ගෙන්නන්න ඕනි වෙන්නේ නෑ (බ)

:       0       0

වරුණ Tuesday, 23 December 2014 06:41 PM

මටත් එකක් ගන්න පුලුවන්වෙයිද? (නි)

:       0       0

ලොකුගේ Tuesday, 23 December 2014 07:01 PM

දැන් කාටද මේවා දෙන්නේ? (නි)

:       0       0

අසිත Tuesday, 23 December 2014 08:11 AM

ෂුවර් එකට ඇසලට බයික් පදින්න බැහැ වගේ (නදී)

:       0       0

අසිත Tuesday, 23 December 2014 08:11 AM

ෂුවර් එකට ඇසලට බයික් පදින්න බෑ වගේ. (ර)

:       0       0

සමන්ති Sunday, 28 December 2014 01:14 AM

කාටද ආඩම්බර. (ර)

:       0       0

සමන්ති Sunday, 28 December 2014 01:14 AM

ලංකාව ස්වයන්පොෂිතයි. ඉන්දියන්, ජපන්, කොරියන් බඩුවලින්. කාටද ආඩම්බර. (ර)

:       0       0

සමන්ති Sunday, 28 December 2014 01:14 AM

ලංකාව දැන් ස්වයංපෝෂිතයි.කාටද ආඩම්බර? (නි)

:       0       0

යතින්ද Monday, 22 December 2014 02:06 AM

සමාගමත් ගොඩ, අපිත් ගොඩ, ආර්ථිකයත් හොඳටම ගොඩ (නි)

:       0       0

සිසිර Monday, 22 December 2014 09:29 AM

අපිට ගෙන තිබුනේ චින්නෙන්. ඉන්දියාව අපිට කරදර කරනවා මිසක් දෙන දෙයක් නැහැ.(හේ)

:       0       0

උක්කුන් Monday, 22 December 2014 09:30 AM

අපිට ගේන්න තිබුනේ චීනෙන්. ඉන්දියාව අපිට කරදර කරනවා මිසක් දෙන දෙයක් නැහැ. (බ)

:       0       0

රවී Sunday, 21 December 2014 01:03 PM

හොඳ ගානක් ලාබ ඇති. (නදී)

:       0       0

ගුණේ Tuesday, 30 December 2014 10:23 AM

රාජ්‍ය සේවය පිණිසයි ! බෙදාදීම ජනවාරි 09 වැනි දින ජනාදිපති කාර්යාලය ඉදිරිපිට ගෝල්පේස් පිට්ටනියේදී අභි නවයෙන් පත්වන ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. ඔබ * සැමට ආරාධනා !(දිල්)

:       0       0

විජේදාස Wednesday, 07 January 2015 03:03 AM

අනේ අපිටත් එකක් ගන්න පුලුවන් නම්... (නි)

:       0       0

ගුණේ Tuesday, 30 December 2014 10:26 AM

රාජ්‍ය සේවය පිණිසයි ! ඩිස්කවරි 125 සීසී යතුරු පැදි බෙදාදීම. 2015 ජනවාරි 09 වෙනි දින ජනාදිපති කාර්යාලය ඉදිරිපිට ගෝල්පේස් පිට්ටනියේදී අභි නවයෙන් පත්වන ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. ඔබ සැමට ආරාධනා !(නදී)

:       0       0

සනත් Friday, 26 December 2014 12:16 PM

මේ බයික් ගෙනල්ල ඔයගොල්ලන්ට නිකම් දෙන්නම් ඒ විතරක් නෙවි කාර් ගෙන්නලා නිකම් දෙන්නම් (අ)

:       0       0

සරත් නාකන්දන Friday, 26 December 2014 12:17 PM

මේ බයික් ගෙනල්ල ඔයගොල්ලන්ට නිකම් දෙන්නම් ඒ විතරක් නෙවි කාර් ගෙන්නලා නිකම් දෙන්නම් (අ)

:       0       0

දයා අලහකෝන් Sunday, 28 December 2014 06:04 AM

හෙන්ඩා කෙමිස් එකක් ලැබෙයි ලගදිම. කුලල් නොකා බෙදාගන්න (නදී)

:       0       0

වසන්ත Saturday, 27 December 2014 08:27 AM

මටත් එකක් ගන්න ඇත්නම්.... (නි)

:       0       0

යොමාල් Saturday, 27 December 2014 08:27 AM

බොහොම හොඳයි (නි)

:       0       0

සමීර Friday, 02 January 2015 05:46 AM

දෙනවනම් දෙන්න ඕන පොත තියන් බයික් එපා.(හේ)

:       0       0

නලින් Saturday, 27 December 2014 08:27 AM

හොඳයි නේද ? (නදී)

:       0       0

තාරා Wednesday, 24 December 2014 09:30 AM

කාටද ඉතින් ත්‍රිවිද හමුදාව මිසක් (අ)

:       0       0

මනුහිත Monday, 29 December 2014 03:28 AM

අැයි පොලිසියේ අයට දෙන්නනේ මේවා ගෙන්නන්නෙ. කීවට තාම දුන්නේ නෑනේ. (අ)

:       0       0

ඇසළ Monday, 22 December 2014 11:33 AM

ජනගහන ප්‍රශ්නෙට ඉක්මන් විසදුමක්. මග මරුවා එනවෝ. (අ)

:       0       0

ඇසළ Monday, 22 December 2014 11:33 AM

ජනගහන ප්‍රශ්නෙට ඉක්මන් විසදුමක්. මග මරුවා එනවෝ. (නදී)

:       0       0

ඇසළ Monday, 22 December 2014 11:33 AM

ජනගහන ප්‍රශ්නෙට ඉක්මන් විසදුමක්. මග මරුවා එනවෝ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 142 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 145 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 125 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site