IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


බිස්නස් හොඳටම හොඳයි: ඉදිරියේදී මොනව වෙයිද දන්නේ නෑ

අවුරුදු 50කටත් වැඩි කාලයක් පුරා පවත්වාගෙන එන එස්.එම්.ට්‍රේඩර්ස්හි හිමිකරු වන්නේ සම්මුගම් රාජසේකරම්ය.  රටෙන් ගෙන්වන ඕනෑම ඇණ වර්ගයක් පහසු මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීම රාජසේකරම් මහතාගේ අපේක්ෂාවයි. චීනය, ඉන්දියාව ඔහු ඇණ ආනයනය කරන රටවල් වේ. මේ දවස්වල බිස්නස් කොහොමදැයි සොයා ගෙන යන ගමනේ එක්තරා දිනක දහවල් කාලයේ අපි ඔහුගේ වෙළෙඳ පොලටද ගොඩ වැදුණෙමු.


Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
හැමදාම එකම වගේ තියෙනවා. ඒකේ වෙනසක් නැහැ. මේක ඉස්සරහට මොන විදියට වෙනස් වෙයිද කියන එක ගැන අවබෝධයක් නැහැ. අනිත් අයට කොහොමද දන්නෑ මට නම් බිස්නස් හොඳටම හොඳයි.


Q: බිස්නස් හොඳ වෙන්න හේතුව මොකක්ද?
ඒකට මොකක්ද හේතුව කියලා මට හරියටම කියන්න බැහැ. පාරිභෝගිකයන්ගේ අතේ මේ දවස්වල සල්ලි ගැවසෙනවා. මං හිතන්නේ එතකොට ඒ අය තමන්ගේ නිවාස, ව්‍යාපාර ස්ථාන වැඩි දියුණු  කරනවා. එතකොට අපෙන් තමයි ඒ අයට අවශ්‍ය ඇණ වර්ග ගන්නේ. ජනතාවගේ පර්ස් එක බර වෙන්න බර වෙන්න අපේ ලාච්චුවත් පිරෙනවා. මං හිතන්නේ බිස්නස් වැඩි වෙන්න තව හේතුවක් තමයි අපි කස්ටමස්ලාට දෙන හරි සර්විස් එක. අපි ගාවට ආපු පාරිභෝගිකයෙක් ආයේ කවදාවත් නෑවිත් ඉඳලා නැහැ. දැනට මං ළඟ සේවකයෝ  පස් දෙනෙක් වැඩ කරනවා. ඒ හැමෝම මගේ ව්‍යාපාරය දිනෙන් දින ඉස්සරහට ගෙනියන්න ලොකු සහයෝගයක්  ලබාදෙනවා. මොකද මාගේ ව්‍යාපාරික ස්ථානයට එන ජනතාව නැවත මගේ තැනට එනවාද නැද්ද කියලා තීරණය කරන්නෙ මගේ සේවකයන්ගේ හැසිරීම මත. ඒකත් මගේ සේවකයෝ අවබෝධ කරගෙන ඉන්නේ. මගේ බිස්නස් නම් දෙයියනේ කියලා හැමදේම හොඳට යනවා.


අමිල චින්තක ගමගේ
ඡායාරූප ඉසුරු පෙරේරා.



අදහස් (0)

බිස්නස් හොඳටම හොඳයි: ඉදිරියේදී මොනව වෙයිද දන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 55 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 22 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 24 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 31 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 17 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 17 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site