IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


මාගම්පුරය කර්මාන්ත පුරයක්

මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ‍්‍රිතව නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. පොහොර ගබඩාවක්, සිමෙන්ති කර්මාන්ත ශාලාවක්, සීනි නිෂ්පාදනාගාරයක් මේ අතර වෙයි. ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට සිංගප්පූරු, ඉන්දියා හා පාකිස්තාන අයෝජකයන්ගේ හා ශ්‍රී ලංකාවේ සමාගම් සහායද ලැබෙතියි කියති.



අදහස් (0)

මාගම්පුරය කර්මාන්ත පුරයක්

මංගල Tuesday, 14 August 2012 07:31 PM

ලංකාවේ තියෙන එකම නගරය මේකද? (නි)

:       0       0

කළුපහන Thursday, 30 August 2012 03:49 PM

කොළඹ වගේම අනෙක් නගරත් දියුණු කළ යුතුයි.. ඒ නගරවලට අවශ්‍ය කරන සේවාවන්..!(නු)

:       0       0

දමිත් Tuesday, 07 August 2012 02:08 PM

ඔයාලට කිරි අපිට කැකිරි...(ස)

:       0       0

සරත් Monday, 20 August 2012 11:09 PM

ලංකාවේ යපස් නිධි ළග නිසා යකඩ කර්මාන්තය පටන්ගන්න හොද අවස්ථාවක්. (නි)

:       0       0

සෑම් Thursday, 09 August 2012 08:39 AM

තවත් හොද ව්‍යාපාරයක්...!!(නු)

:       0       0

දනිත් Thursday, 30 August 2012 12:07 PM

ශ්‍රීනාත්, ඔයා ඔච්චරටම මෝඩයෙක්ද? (නි)

:       0       0

ජනිත් Thursday, 30 August 2012 12:16 PM

ශ්‍රීනාත් මෙච්චර මෝඩයෙක්ද? (නි)

:       0       0

සිසිර Tuesday, 31 July 2012 01:39 PM

හම්බන්තොටට කිරි....... අපිට..........????(නි)

:       0       0

අමිල-ඩුබායි Thursday, 02 August 2012 08:10 PM

අනිත් රටවලුත් ණය ගන්නවනම් තමා. මිනිහෙක් කරපු එක හොද වැඩක් පෙන්න පෙන්නා හැමදාමත් රවට්ටනවා නම් ඒ රැවටෙන මිනිසුන් ගැන කියල වැඩක් නැහැ. අපි අද මෙහෙම කියන්නෙ රටේ ඈත්තටම ප්‍රශ්ණයක් තියෙන නිසයි. රටේ ආර්ථිකය සමතුලිතව තියාගන්න බැරි වෙලාවක තව ණයට ගන්න එක හොද දෙයක් නෙවෙයි නේද? මේක තේරුම් ගන්න බැරිනම් ඉතින් අපිට අනාගතයක් නැහැ. (නි)

:       0       0

වරුණ Tuesday, 31 July 2012 02:37 PM

ලංකාවෙ තියෙන දියුණු කළ යුතු එකම නගරය මාගම්පුරය විතරද?(නු)

:       0       0

ප්‍රගීත් Wednesday, 29 August 2012 06:27 PM

නියමයිනේ. (නි)

:       0       0

පුෂ්පකුමාර Saturday, 18 August 2012 01:29 PM

මොනවා කරන්නද ඕකට තමා කියන්නේ කරුමේ කියලා...!!

:       0       0

චතුරංග Wednesday, 01 August 2012 10:49 AM

මේ සියළු ප්‍රතිලාභ වස්සානයට අපට පායපු අපේ නායකතුමා නිසයි. (නි)

:       0       0

ලලිත් අරුණ Saturday, 25 August 2012 10:30 PM

මාගම්පුරයට 2024දී ඔලිම්පික් සත්කාරකත්වයක් ගත්තොත් නරකද? (නි)

:       0       0

දයා, සෞදි Sunday, 12 August 2012 01:19 PM

මාගමුපුරයෙ ඉදන් ආ ගාමිණි කුමරුවනේ! (නි)

:       0       0

අමිල-ඩුබායි Thursday, 02 August 2012 01:26 AM

චතුරංග, ණයට කිව්වෙ, නායකතුමා කරන දේවල් ගෑන හොද අවබෝධයකින් වගේ. මොකද කරන හැම දේම ලෝකෙට ණයට තමා. හෑබෑයි තව ආත්ම ගානකට ඒ ණය අපිට තියා දරුවන්ට වත් ගෙවන්න බැරිවෙයි. ණය පෙරට - අපි පාරට...... (නි)

:       0       0

රනිල් Tuesday, 14 August 2012 04:26 PM

රටම ණයකරලා එක පැත්තකට පමණක් කිරි පෙවීම වැඩි දුර යන එකක් නැහැ..!(නු)

:       0       0

ෂෙරීෆ් Sunday, 05 August 2012 09:08 PM

අපෙනුත් සහය !!!!! (ස)

:       0       0

ද සිල්වා Tuesday, 04 September 2012 02:10 PM

රටේ තියෙන්නේ එකම තෙල් පිරිපහදුවයි. ඒකෙ ධාරිතාවය රටට මදි.. ඒකත් මේ දවස්වල වහලා.. නරකද හම්බන්තොට තෙල් පිරිපහදුවක් හදා ගත්තොත්..!! තෙල් නැව් ටිකක්වත් හම්බන්තොටට ගෙන්න ගන්න පුළුවං.. කොළඹ නගරයේ තදබදය අඩුකරගෙන රටට විශාල මුදලක් ඉතිරි වෙනවා..!(නු)

:       0       0

ජනක Friday, 03 August 2012 06:58 AM

ඇඟලුම් කම්හල් නැද්ද? (නි)

:       0       0

ශ්‍රීනාත් Thursday, 02 August 2012 04:26 PM

මේ ලෝකෙ හැම දෙනාම දියුණු වෙලා තියෙන්නෙ ණය අරගෙන.. රටක් හදන්න ණය අම්මාගෙන් අප්පගෙන් ඉල්ලන්නද?

:       0       0

හරිශ් Saturday, 18 August 2012 05:41 AM

ලංකාවේ කොයි නගරයෙත් ඉන්නේ අපේම මිනිස්සු.(ස)

:       0       0

ලලිත් Monday, 27 August 2012 05:35 PM

නරක නැහැ. උත්සාහ කරලා බලමු. (නි)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 11:57 AM

විරැකියාවෙන් පෙලෙන්නන්ට රැකියා ලබා දීම තුලින් රට දියුණු කරන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 114 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 68 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 28 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 42 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී
2025 අප්‍රේල් මස 10 49 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්
2025 අප්‍රේල් මස 10 17 0

මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site