IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මාගම ව්‍යාපාරිකයෝ සම්මාන ලබති.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම ව්‍යවසායකයින්ට සම්මාන පිරිනැමේ. සම්මාන ප්‍රධානෝත්සවය හම්බන්තොට සිංගප්පූරු ප්‍රජා සේවා මධ්‍යස්ථානයේ දී හිටපු කථානායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය 12 වන වරටත් මෙම සම්මාන උළෙල විචිත්‍රවත් ලෙස සංවිධානය කර තිබිණි.

සම්මාන උළලේ 2015 වසරේ විශිෂ්ටතම ව්‍යවසායක ලෙස ප්ලැටිනම් සම්මානය හම්බන්තොට දුමිඳු  ලුණු  කර්මාන්තය හිමි එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ එම්.චමින්ද මහතාට හිමිවිය.

එහි රන් සම්මාන ලාභීන් ලෙස ලුණම වෙලිදිසි මිල්ස් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ නිහල් ඩබ්. ගුණසේකර, තිස්සමහාරාමය ෂෙල්විෂ් මෝටර් හිමිකරු  එල්.බී. ඩබ්.සුජිත් රෝහිත, තිස්සමහාරාමය තරංග ස්ටුඩියෝ හිමිකරු  ඩී.බී.ටී.ද සිල්වා යන මහත්වරු සම්මාන ලැබූහ.

රිදී සම්මාන ලාභීන් ලෙස අම්බලන්තොට වීරසිංහ හාඩ්වෙයාර් හිමිකරු එන්.ඩබ්.කුලතුංග , කිරම අශෝක කර්මාන්තශාලා හිමි නිහාල් අශෝක එගොඩගේ, තිස්සමහාරාම අජිත් සපාරි ජීප් ටුවර්  හිමිකරු ඒ.පී අජිත්  ප්‍රියන්ත යන මහත්වරු සම්මාන ලැබූහ.

ලෝකඩ සම්මානලාභීන් ලෙස  තිස්සමහාරාම  සම්පත් ඒජන්සිස් සමාගම හිමි  බී.ජී සම්පත් නිශාන්ත, වලස්මුල්ල තරුෂි ඇපරල් හිමි කරු  සුසන්ත ද සිල්වා,  බෙලි අත්ත මයික්‍රෝ ඇග්‍රො පුද්. හිමි කේ.කේ.පී සමන් කුමාර පන්නෙගමුව  ජගත් පුට්සිටි හිමි ජගත් නිශාන්ත යන මහත්වරු සම්මාන ලැබූහ.

වසරේ විශිෂ්ඨතම කාන්තා ව්‍යවසායිකාවන් ලෙස මෙවර රන් සම්මාන තිස්සමහාරාමය ෂෙල්විස් පේන්ට් හවුස් හිමිකාරිනි  ඩබ්. එම් ශ්‍රියාණි, මහත්මියට හිමිවූ අතර එහි රිදී සම්මානය රන්න මලිති ෆැෂන් හිමිකාරිනි  යූ.ජේ.මාලතී ප්‍රියංගිකා, ට හිමිවිය. තිස්සමහාරාමය තරංග බියුටි සැලුන් හිමි පි.එච් යසන්ති නිමාලිකා ද සිල්වා මහත්මියට ලෝකඩ සම්මානය හිමිවූවාය.

වසරේ විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයා ලෙස රන් සම්මානය තිස්සමහාරාමය  රුහුණු සපාරී සමාගමේ අධ්‍යක්ෂ ඉසුරු උද්දීප මහතාට හිමි වූ අතර රිදී සම්මානය මිද්දෙණිය රුහුණු පෝන් ෂොප් හිමි  ආර්.පි.කේ රාමසිංහ මහතාට හිමිවිය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමාජීය වගකීම් දරණ විශිෂ්ටතම ව්‍යවසායක රන් සම්මානය ලුණම වෙල්දිස් සමූහ ව්‍යාපාර අධිපති නිහාල් ඩබ්. ගුණසේකර මහතාට හිමි වූ අතර, රිදී සම්මානය කිරම අශෝක ඉන්ඩ්‍රස්ටීස් හිමි නිහාල්අශෝක එගොඩගේ මහතාට හිමිවිය.   

DSC01181[1] palateena_sammanaya[1] ran_kantha[1] ran_sammanaya[1] sammanalabeen[1]



අදහස් (0)

මාගම ව්‍යාපාරිකයෝ සම්මාන ලබති.

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 145 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 127 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2017 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site