නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරයේ පමණක් නොව කෟෂිකර්මාන්ත හා ධීවර ක්ෂේත්‍ර වල පවා ආයෝජන අවස්ථා ඇති බව මඩකළපුව වෙළද සංගමය කියයි. රජය නැගෙනහිර පළාතේ ඉදිකිරීම් වෙනුවෙන් හා සංචාරක පුනරුදයක් ඇති කිරීමට මහා පරිමාණයෙන් මුදල් ආයෝජනය කර තිබේ. ඒහා සමාන සැළකිල්ලක් පෙර කී ක්ෂේත්‍ර වලටද දැක්වීමෙන් දහස් ගණනක් ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් අතට හැරෙනු ඇති බව මඩකළපුව වෙළද සංගමය කියයි. ඒ සදහා තමන් හා එක්වන ලෙස දේශීය හා විදේශීය ආයෝජකයන්ට ඔවුන් ආරාධනා කරයි.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මඩකලපු ආයෝජනයට අත වනයි
ජීව Friday, 19 October 2012 12:44 AM
ඕක වෙළඳ සංගමයට තේරුණාට රජයට තේරෙනවද මන්දා? (නි)
එරංග Monday, 15 October 2012 01:49 PM
බින්නස් කාරයෝ නන්නත්තාරවෙලා ඉන්න වෙලාවේ, තව ආයෝජන ගන්න කතාව. පුදුම රටක් මේක. (අ)
රූපා Tuesday, 06 November 2012 09:13 AM
ජයවේවා
අමිල Saturday, 03 November 2012 09:34 AM
අයෝජනය කරාට කමක් නෑ අපයෝජන එහෙම ගේන්න එපා මඩකලපුවට (ස)