මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක් ඖෂධ හා අන්තරාදායක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා අද (25) ඇරඹීය.
ප්‍රථම පියවර ලෙස එටිසෙලාට් සමාගමේ සම්බන්ධ වී පසුව මොබිටෙල් සමාගම සමඟ ද එක් වී සියලුම ජංගම දුරකථන ජාලා සමඟ ලෝකයට ව්‍යාප්ත වන අයුරින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවේය. ලෝකයේ ප්‍රථම වරට දුරකථන ජංගම සේවා මඟින් එවැනි වැඩසටහනක් ඇරඹුවේ ශ්‍රි ලංකාවයි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මතට තිත තියන්න ජංගම හලෝවත්
සුගත් Sunday, 27 September 2015 05:15 AM
මේ කතා නවත්තලා, පොලීසිය පිරිසිදු කරලා නීතිය හරියට කරන්න. (නි)
රංජිත් Sunday, 27 September 2015 10:08 AM
ඒ ක්‍රමවේදය සාර්ථක වේවි කියා හිතනවද?(හේ)
ලංකාසිරි Sunday, 27 September 2015 10:08 AM
ජය වේවා.(හේ)
ලංකා සිරි Sunday, 27 September 2015 10:09 AM
අතීසාරෙට අමුඩ ගහල හරියන් නෑ. (බ)
ලක්ෂ්මන් Sunday, 27 September 2015 01:21 AM
අරක්කු, කුඩු සම්පුර්ණයෙන්ම තහනම් කරන්න. බොහෝ ප්‍රශ්න විසඳෙනු ඇත (නි)
අජිත් කරුණාරත්න Saturday, 26 September 2015 11:13 AM
දුරකථන පණිවුඩ බලල මත් වතුර නොබී ඉඳීද? කුඩු නොගහ ඉඳීද? ගංජා නොවුර ඉඳීද?ගෙදර පවුල සහ දරුවන් කියන දෙය වත් අහන්නේ නැති මිනිස්සු? බොරු වැඩක්. ඕකෙන් වෙන්නේ ජංගම දුරකථන සමාගම් පොහොසත් වෙන එකයි. අදාළ නිලධාරීන්ට කොමිස් ලැබෙන එකයි විතරයි. (අ)
කසුන් Tuesday, 29 September 2015 05:33 AM
එක ප්‍රදේශයක සුරාබදු නිලධාරීන් එන්නේ කුඩු විකුණන අයට කෝල් කරලා. ඉතින් කොහොමද මතට තිත තියන්නේ. පසුගිය දවස්වල බරපතල අපරාධ කරපු ඝාතකයෝ ඔක්කොම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් නේද? (බ)
ප්‍රියන්ත Friday, 25 September 2015 02:29 PM
මේවා තනිකරම මිනිස්සු රවටන බොරු ඩීල්. ඔය මොකුත් ඕනේ නැහැ මත් වතුර, කුඩු, සිගරට් තහනම් කරන්න කියන්නකෝ මොකද වෙන්නේ බලන්න. (අ)