IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


මානව සම්පත් සංවර්ධනයට ජපාන ආධාර

මානව සම්පත් සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 2450 ක ආධාර මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට ජපන් රජය සැරසේ.

රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන්ට ජපාන විශ්වවිද්‍යාල වලදී සිය වෘත්තියට අදාළ වන පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මේ ආධාර මුදල් යොදාගෙන ඇරඹීමට සැළැසුම් කර තිබේ.

වැඩසටහනේ අරමුණ රාජ්‍ය සේවයේ නියුතු නිළධාරීන් වඩා ඵලදායී ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථීක හා සමාජ සංවර්ධන ක්‍රියාවලියට යොදාගැනීමයි.

 



අදහස් (0)

මානව සම්පත් සංවර්ධනයට ජපාන ආධාර

අපොන්සු Wednesday, 05 June 2013 12:52 PM

කසුන් , ගණන් ගන්න එපා, පිට රට වලට වෙලා සුද්දන්ගේ කැත කුණු අතගගා උන්ගේ ටොකු කන අයට ඔහොම උන හැදෙනවා. ඒවාට ලංකාවට ආවහම පත්තු බැන්ඳහැකි.(නදී) .

:       0       0

ගාමිණී-සිරි Tuesday, 28 May 2013 02:21 PM

ජපන් රජයෙන් ලැබුණු මෙම ආධාරය රජයේ මුදල් කාබාසීනියා කරන නිලධාරීන්ට යෙදවීම මහා මෝඩකමක්. මීට වඩා වටිනවා රට බාරගන්න සිටින තරුණ,තරුණියන් වෙනුවෙන් කාර්මික,කෘෂිකාර්මික ,ධීවර ,විදුහල් කීපයක් ලංකාවේ හැදුවානම්. ජපන් ගුරුවරුන් යටතේ උපාධි පුහුණුවක් දෙනවානම්. ඉන්පසුව දක්ෂයන්ට සිෂ්‍යත්ව ප්‍රධානය වටිනවා. ඔය රජයේ නිලධාරීන් ජපානයට ගිහින් ගල් උනා නම් ඊළඟ කණ්ඩායමට විසා හුළං තමා.(නදී)

:       0       0

ලක්සිත ෆ්රන්සය Monday, 03 June 2013 02:12 AM

අපොන්සු මගේ ලග හිටියනම් මුණ වෙනස් කරනවා (නි)

:       0       0

කසුන් Monday, 03 June 2013 12:47 PM

අම්මෝ ! ලක්සිත ෆ්‍රංශය කියන කෙනා හරිම සයිබර් චන්ඩියෙක් වගෙයි. ආචාර්ය පදවියක්වත් තියෙනවද මන්දා මේ වාගේ කතාකියන්න. (නි)

:       0       0

ලලිත් Sunday, 02 June 2013 04:29 PM

වැඩේ හොදයි නරකම නැහැ (දී)

:       0       0

නිරෝෂා Wednesday, 05 June 2013 09:41 AM

මේක නම් ඇත්තටම යහපත් වැඩක්.අපේ රටේ මේ වගේ දේවල් තමා තියෙන්න ඕනේ.ශිෂ්‍යත්ව ලබාදෙන එකට ඔබතුමාට පින් සිද්ධ වෙන්න ඕනෑ ජනාධිපතිතුමනි. (නි)

:       0       0

නන්ද Tuesday, 04 June 2013 02:14 PM

මම ජපානයේ ගොඩක් කල් හිටියා. මට හිතෙන විදියට මේ සල්ලි වලින් වෙනත් වැඩක් කලානම් හරි (නි)

:       0       0

අපොන්සු Monday, 03 June 2013 07:10 AM

ප්‍රංශයේ හෝ ලංකාවේ රිදෙන අයට රිදුනාවේ. (නි)

:       0       0

බණ්ඩාර Monday, 03 June 2013 07:59 AM

ඉතා හොද වැඩක්. නමුත් පළමුව ලංකාව තුලදී රාජ්‍ය නිලධාරීන්ගේ දැවැන්ත සුබවාදී වෙනසක් සිදුකල හැකියි . එනම් පළමුව ඔවුන්ගේ සිත අතිශයින් සේවයට කැමති තත්වය පත් කිරීමෙන් ලැබෙන සුවය පිළබද සැබෑ අවබෝදයක් මුලින් ලබා දියයුතුයි. එවිට ප්‍රතිපල විශිෂ්ටයි. එයට මට උදව් කළහැකියි. මා අමතන්න. (නි)

:       0       0

පෙරේරා Thursday, 06 June 2013 06:48 PM

මේ රටවල් ඔක්කොම ලංකාවට නය දෙන එක නවත්තල ආදාර දෙන්න පටන් අරන් වගේ නේද? අනේ වාසනාවන් .(නදී)

:       0       0

නිරෝෂා Wednesday, 05 June 2013 10:13 AM

රටේ ඉන්න රජයේ සේවකයන්ට මෙය ඉතා වැදගත් දෙයක් වෙයි. රාජ්‍ය සේවකයින්ට වැඩිම ප්‍රතිලාබ ලබාදුන්නේ මේ ආණ්ඩුවෙන් තමයි. කොච්චරවත් කෑගහන අයත් මේවා බුක්ති විදියි.(නදී)

:       0       0

නීල්-රානා Monday, 27 May 2013 12:36 PM

මේ රටේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සියවස් බාගෙකට වැඩි කාලයක් තිස්සේ විවිධ කාරණා වෙනුවෙන් විදේශ සංචාරවල යෙදුනත් රාජ්‍ය අංශයේ තරම් අකාර්යක්‍ෂම, අදක්ෂ, දුෂණ - වංචා බොරු - බේගල් ඇදබෑම දෛනික පුරුදු බවට පත්කරගත් නිලධාරීන් සිටින රටක් තවත් නැති බව භූ විද්‍යා, කාලගුණ, ඉංජිනේරු, නාරා, අධ්‍යාපන ආදී කවර ක්ෂේත්‍රයක් ගත්තත් පැහැදිලියි. ඒනිසා මේ ජපන් ආධාර පාවිච්චිකළ යුත්තේ ජපන් ජාතික විද්වතුන්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් මෙහි ගෙන්වා ඒ ඒ ආයතන වල සියලු සේවකයින්ට හා පාලකයින්ට එකවර පුහුණුවක් ලබාදීමයි.(නදී)

:       0       0

අපොන්සු Thursday, 30 May 2013 04:02 PM

ගන්න, ගන්න, ඒගොල්ලෝ දෙනවා නම් අපි ගත්තට මොකෝ? හොඳ හිතින් දෙන දෙයක්නේ. ගන්න අයියෝ ගන්න ලජ්ජා වෙන්න හෙම එපා ඔන්න. (නි)

:       0       0

සුසිල් Wednesday, 29 May 2013 01:13 PM

අන්න හොද වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 361 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 127 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 123 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 117 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 36 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 23 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site