IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මෑන් පවර් සේවකයෝ ස්ථිර කරති

ලංකා ටෙලිකොම් මෑන් පවර් ආයතනය සේවකයෝ 500කට ස්ථිර පත්වීම් පිරිනැමීම අද (26) සභාපති කුමාරසිංහ සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී විදේශ කටයුතු සහ විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. සහනදායී ජංගම දුරකථන පැකේජයක්ද ඔවුනට හඳුන්වා දෙනු ලැබිණි.

DSC_0211 DSC_0220 DSC_0238 DSC_0241 DSC_0242



අදහස් (0)

මෑන් පවර් සේවකයෝ ස්ථිර කරති

ඇසළ Wednesday, 01 July 2015 10:39 AM

මේ පාරත් දීපල්ලා ඡන්දෙ අයියයි මල්ලියි එකතුවෙලා ගෙදරම යන්න ස්ථිර පත්වීම දෙයි. (බ)

:       0       0

සමන් Friday, 26 June 2015 10:42 AM

හෙන පචයක් ඕක ....(ස)

:       0       0

සුනිල් Monday, 29 June 2015 02:28 PM

මෙතන අවුරුදු ගණනක් වැඩ කරන මගේ ඥාති දරුවෙකුගෙන් මම විමසීමක් කළා ටෙලිකොම් එකේ සේවය ස්ථීර කළාද කියල. ඒ දරුවා කිව්වේ එහෙම දෙයක් වුනේ නැහැ මේ ස්ථීර කළේ ටෙලිකොම් එකේ නොවේ මෑන්පවර් එකේ කියල. කාටද මේ බොරු කරන්නේ මේගොල්ලෝ? යපාලනයත් මෙහෙමනම් කාට කියන්නද මේවා. මෑන්පවර් එක දිගටම තියාගැනීම සමහර අයගේ සාක්කු පිරෙන්න හේතුවක් කියල මේ සේවකයෝ දන්නවා. එදත් මේ දුෂණ අදත් මේ දුෂණ. (බ)

:       0       0

ලංකා Saturday, 27 June 2015 09:55 AM

ඊයේ දිනයේ පැවතී උත්සවයේදී සේවකයන් ස්ථිර කිරීමක් සිදු වුනේ නැත. එය අප ස්ථිර වශයෙන් ප්‍රකාශ කරසිටිමි.(නදී)

:       0       0

විජයබාහු Monday, 29 June 2015 08:12 AM

ඡන්දෙ ළඟයි ඉල්ලගන්න දේවල් ඉල්ලගනිල්ල (බ)

:       0       0

සිරිමල් Friday, 26 June 2015 11:24 AM

හැබැයි ස්ථිර වුණේ හිටපු විදිහටම නම් එහෙම ස්ථිරවෙලා ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

සිරිවිකුම් Friday, 26 June 2015 11:24 AM

ජයවේවා! (නි)

:       0       0

විජයබාහු Monday, 29 June 2015 08:13 AM

ඡන්දෙ ළඟයි ඉල්ලගන්න දේවල් ඉල්ල ගනිල්ල (බ)

:       0       0

අමිල චතුරංග Monday, 29 June 2015 08:21 AM

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මූලික රාජකාරි වලට දායක වෙන සේවකයින් පිරිසක් තමයි මේ. මේ අය කරන්නෙ සිකුරිටි වැඩක් වත් පිරිසිදු කිරීමේ කටයුත්තක් වත් නෙමෙයි.. මේ පූර්වාදර්ශය යටතේ මින් පසු රජයේ ආයතන සහ අනෙනකුත් ආයතන වලටත් ආයතනයේම කුඩා සමාගමක් පටන් අරගෙන එයින් කොන්ත්‍රාක් පදනම මත ආයතනයට සේවකයින් බදවා ගන්නා එක පටන් ගනීවි.. ටෙලිකොම් සමාගම ආන්ඩුවෙ කියලා පාරිබෝගිකයින්ට ලැබෙන වාසිය මොකද්ද? අනික් අතින් ගත්තොතින් සේවකයින්ට ලැබෙන වාසිය මොකද්ද? සේවකයින්ට ලැබෙන්නෙ මෙන්න මේ වගේ කුඩම්මගේ සැලකිලි. සේවකයින් ඉන්නවා ටෙලිකොම් ආයතනයේ ටෙලිකොම් පරිශ්‍ර තුල එකම අංශයේ අවුරුදු 10කටත් වඩා සේවය කරපු අය.එ ් අයට ලැබුනේ මේ අමුතුවෙන් බිහිකරන ලද ආයතනයක ස්ථිර පත්වීමක් පමණයි.. මේක දුන්නෙත් හරි අමාරුවෙන් කියලා කුමාරසිංහ සිරිසේන කිව්වා.. (බ)

:       0       0

කුමාර Saturday, 27 June 2015 04:11 AM

ආණ්ඩුවේ මේ බොරු පත්වීම් දීමේ ප්‍රෝඩාව ජනතාව මුලා කිරීමකි . මෙම සේවකයෝ තවමත් වහලුන්ය (අ)

:       0       0

ගයානාත් Tuesday, 30 June 2015 09:12 AM

කුමාර හරියටම හරි. මේ කට්ටිය ස්ථිර කළ හැටියේම වැඩ කිරීම අඩුකරලා අයිතිවාසිකම් ඉල්ලන්න පටන් ගන්නවා. එ්ක පරිභෝගිකයන්ට සහ රජයට බරක්. ඒ අතින් බලනකොට මේ කරපු වැඩේ හරියටම හරි. (බ)

:       0       0

අමිත් Monday, 29 June 2015 08:56 AM

ඔය බොරුව ප්ලෑන් කරලා තියෙන්නේ ඡන්දේ ළඟයි නේ (ම)

:       0       0

නාගා Monday, 29 June 2015 08:56 AM

ඔය බොරුව ප්ලෑන් කරලා තියෙන්නේ ඡන්දෙ ළඟයි (බ)

:       0       0

ප්‍රවීන් Saturday, 27 June 2015 04:26 AM

යහපාලන රජය අතුරු අයවැය යෝජනාව මගින් වසර 7 ට වැඩි සේවකාලයක් ඇති මෑනපවර් සේවකයන් ටෙලිකොම්හි අනුයුක්ත කරන ලෙස පොරොන්දුව තිබියදී මෙලෙස සේවකයන් තව දුරටත් වහල් කමේ ස්ථීර කිරීම නින්දිත ක්‍රියාවකි.රජය අපහසු තාවයට පත් කරවන්නකි. හාස්යට කරණය නම් මෙම කුට ප්‍රයෝගය කර ඇත්තේ මෑනපවර් සේවකයන්ගේ කරපිටින් ටෙලිකොම් තුලට පත් වුනු ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන, ජනපති ෙමෙත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ සොහොයුරා වීමය. (අ)

:       0       0

සුදේෂ් Tuesday, 30 June 2015 10:08 AM

ඔවි මේ අය හිතන්නේ ස්ථිර කිරීම වැඩ නොකර ඉන්න දෙන සහතිකයක් කියලා. එහෙම අයව එලවන්න ඕනේ. (නදී)

:       0       0

සුදේශ් Tuesday, 30 June 2015 10:11 AM

ඔව් මේ අය හිතන්නේ ස්ථිර කිරීම වැඩ නොකර ඉන්න දෙන සහතිකයක් කියලා. එහෙම අයව එලවන්න ඕනේ.(ම)

:       0       0

මහේෂ් Saturday, 27 June 2015 06:30 AM

අතුරු අය වැය යෝජනාව තිබුනේ මෑන්පවර් සේවකයින් ටෙලිකොම් එකේ ස්ථිර කරනවා කියලා. දැන් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරන්න පොරොන්දු වෙච්ච දෙයමයි. සේවකයින් ගොනාට අන්දවපු හින්ද මෙතන සිටින පිරිස දවල් ගිහින් එදිනම ටෙලිකොම් එක ඉදිරිපිට වෘතිය සමිතිය සංවිධාන කරපු, බොරුපත්වීම් වලට විරුද්දව පවත්වපු උද්ගෝෂණයට එකතුවෙලා. ඔය බොරුව ප්ලෑන් කරලා තියෙන්නේ රන්ජිත් රූපසිංහ සහ සබපතිතුමා එකතුවෙලා ජනාධිපති හා අගමැති තුමා නොමග යවලා. එම උද්ගෝෂණ මාද්‍ය වල පලවන්නේ නැති එක මේ රටේ කම්කරු ජනතාවගේ අභාග්‍යක්. (නදී)

:       0       0

මහේෂ් Saturday, 27 June 2015 06:32 AM

අතුරු අය වැය යෝජනාව තිබුනේ මෑන්පවර් සේවකයින් ටෙලිකොම් එකේ ස්ථිර කරනවා කියල දැන් කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරන්න පොරොන්දු වෙච්ච දෙයයි සේවකයින් ගොනාට අන්දවපු හින්ද මෙතන සිටින පිරිස දවල් ගිහින් එදිනම ටෙලිකොම් එකේ එදිරිපිට වෘතිය සමිතිය සංවිධාන කරපු, බොරුපත්වීම් වලට විරුද්දව පවත්වපු උද්ඝෝෂණයට එකතුවෙලා. ඔය බොරුව ප්ලැන් කරලා තියෙන්නේ රන්ජිත් රූපසිංහ සහ සබපතිතුමා එකතුවෙලා ජනාධිපති හා අගමැති තුමා නොමඟයවල. එම උද්ඝෝෂණ මාධ වල පලවන්නේ නැති එක මේ රටේ කම්කරු ජනතාවගේ අභාග්‍යක්. (අ)

:       0       0

මහේෂ් Saturday, 27 June 2015 06:34 AM

ඔය බොරුව ප්ලෑන් කරලා තියෙන්නේ රන්ජිත් රූපසිංහ සහ සබාපතිතුමා එකතුවෙලා. ජනාධිපති හා අගමැති තුමා නොමග යවලා. ඕකට විරුද්දව පවත්වපු උද්ගෝෂණ මාද්‍ය වල පලවන්නේ නැති එක මේ රටේ කම්කරු ජනතාවගේ අබාග්‍යක්.(නදී)

:       0       0

සරත් රාජපක්ෂ Tuesday, 30 June 2015 03:33 AM

ප්‍රියන්ත රූබසිංහ ඇමැති හා සභාපති මොනාද දුන්නේ ඔබට (බ)

:       0       0

කතුමාර Sunday, 28 June 2015 06:19 PM

හැමෝටම රජයේ ස්ථිර රැකියා ලැබෙනවා නම් ඉතා හොඳයි. එහෙත් ප්‍රස්නයක් වෙලා තියෙන්නේ බොහෝම අය ස්ථිර උනාම මුල මතක නැහැ. ක්‍රියාකාරිත්වය 20% දක්වා අඩුවෙනවා. පැයෙන් කරන වැඩේ පැය 10ක් ගන්නවා. පසුගිය කාලයේ එස්.එල්.ටී පුද්ගලිකකරණය කරන්න උනේ ඒ නිසයි. එහිදී ගත් වැදගත් දෙයක් තමයි මේ වගේ සේවකයින්ගෙන් නියම සේවය ගන්න නම් කොන්ත්‍රාත් පදනම මත තබාගත යුතුයි. නැත්නම් අයිස් ගහන්න පුරුදු වෙනවා ස්ථිර වූ දින සිට. මොකද පඩිය ස්ථිරයි නේ. ඔබ ස්ථිර වූවානම් එදින සිට තවත් කාර්යක්ෂමව රාජකාරිය කරන්න පුරුදු වන්න. රටට අවංක සේවයක් කරන්න. (නදී)

:       0       0

චාමිකර සුමුදු Friday, 26 June 2015 07:15 PM

මේකේ කලින් ගියේ ටෙලිකොම්හි අනියම් සේවකයන් ,ටෙලිකොම්හි ස්තිර කරා කියලනේ. ඇත්තටම උනේ මෑන්පවර් එකේ ස්ථිර කිරීමක්. (නදී)

:       0       0

කමාර Sunday, 28 June 2015 06:36 PM

හැමෝටම රජයේ ස්ථිර රැකියා ලැබෙනවානම් ඉතා හොදයි. එහෙත් ප්‍රස්නයක් වෙලාතියෙන්නේ බොහෝමය අය ස්ථිර වනාම මුල මතක නැහැ. ක්‍රියාකාරිත්වය 20% දක්වා අඩුවෙනවා. පැයෙන් කරන වැඩේ පැය 10ක් ගන්නවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 145 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 127 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site