වෙළෙඳසේවා ඩී කාණ්ඩය යටතේ පැවැත්වෙන ලෙමනේඩ් ශූරතා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මොබිටෙල් සුදුසුකම් ලබයි. මොබිටෙල් ක්‍රිකට් කණ්ඩායම වෙළෙඳසේවා ඩී කාණ්ඩය යටතේ පැවැත්වෙන 2013 එලිෆන්ට් ලෙමනේඩ් ශ+රතා ලීග් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී එම් ඒ එස් සිලියුටා කණ්ඩායමත්, අවසන් පූර්ව වටයේදී පෑන් ඒෂියා බැංකු කණ්ඩායමත් පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. ඒ අනුව මොබිටෙල් කණ්ඩායම දෙසැම්බර් 8 වැනි සෙනසුරාදා වෙළෙඳ සේවා ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම හා තරග වැදීමට නියමිතයි. සුවිශේෂී දස්කම් පාමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ මොබිටෙල් කණ්ඩායමේ නායකයා රුවන් වික්රමනායකයි. දුමින්ද පෙරේරා පුහුණුකරු ය. තරගාවලියේ දී මොබිටෙල් කණ්ඩායම වෙනුවෙන් නලින් විමුක්ති ලකුණු 262, නදීක ගමගේ ලකුණු 195ක් හා සඳුන් රණතුංග ලකුණු 176ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. පන්දු යැවීමේදී පහන් සේරසිංහ කඩුළු 11ක් බිඳ දැමීය. සඳුන් රණතුංග හා අශේන් සිරිමාන්න පිළිවෙලින් කඩුළු 9ක් හා 6ක් බිඳ දැමූහ.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මොබිටෙල් අවසන් තරඟයට
දිනෙල්ක Saturday, 05 January 2013 01:20 PM
මොබිටෙල් කණ්ඩායමට අපේ සුබ පැතුම් (ස)
ගාමිණී Saturday, 26 January 2013 09:57 PM
මොබිටෙල් කණ්ඩායමට කරන ලද ජයග්‍රහණයට සුභ පැතුම්.. හැබැයි ඩයලොග් කණ්ඩායමක් සහභාගිවෙලා නැහැ වගෙයි පේන්නේ..!(නු)