වෙළෙඳසේවා ඩී කාණ්ඩය යටතේ පැවැත්වෙන ලෙමනේඩ් ශූරතා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මොබිටෙල් සුදුසුකම් ලබයි.
මොබිටෙල් ක්‍රිකට් කණ්ඩායම වෙළෙඳසේවා ඩී කාණ්ඩය යටතේ පැවැත්වෙන 2013 එලිෆන්ට් ලෙමනේඩ් ශ+රතා ලීග් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී එම් ඒ එස් සිලියුටා කණ්ඩායමත්, අවසන් පූර්ව වටයේදී පෑන් ඒෂියා බැංකු කණ්ඩායමත් පරාජයට පත්කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. ඒ අනුව මොබිටෙල් කණ්ඩායම දෙසැම්බර් 8 වැනි සෙනසුරාදා වෙළෙඳ සේවා ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම හා තරග වැදීමට නියමිතයි.
සුවිශේෂී දස්කම් පාමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ මොබිටෙල් කණ්ඩායමේ නායකයා රුවන් වික්‍රමනායකයි. දුමින්ද පෙරේරා පුහුණුකරු ය. තරගාවලියේ දී මොබිටෙල් කණ්ඩායම වෙනුවෙන් නලින් විමුක්ති ලකුණු 262, නදීක ගමගේ ලකුණු 195ක් හා සඳුන් රණතුංග ලකුණු 176ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. පන්දු යැවීමේදී පහන් සේරසිංහ කඩුළු 11ක් බිඳ දැමීය. සඳුන් රණතුංග හා අශේන් සිරිමාන්න පිළිවෙලින් කඩුළු 9ක් හා 6ක් බිඳ දැමූහ.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මොබිටෙල් අවසන් තරඟයට
දිනෙල්ක Saturday, 05 January 2013 01:20 PM
මොබිටෙල් කණ්ඩායමට අපේ සුබ පැතුම් (ස)
ගාමිණී Saturday, 26 January 2013 09:57 PM
මොබිටෙල් කණ්ඩායමට කරන ලද ජයග්‍රහණයට සුභ පැතුම්.. හැබැයි ඩයලොග් කණ්ඩායමක් සහභාගිවෙලා නැහැ වගෙයි පේන්නේ..!(නු)