Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
මෝටර් රථ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු මෙන්ම ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වනDIMOසුඛෝපභෝගී වාහන වෙළෙදපොළේ නව යුගයක් සනිටුහන් කරමින් Mercedes-Benz EQ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මිරිජ්ජවිලට ජූනියේ තරු පායයි
ඉන්දික Thursday, 03 March 2016 02:05 AM
නන්දලාල් - ප්‍රංශය, ඔය ප්‍රංශයේ ළිඳකද ඉන්නේ? දැන් ලංකාවේ හෝටල් වල ඉඩ නැහැ සංචාරකයෝ හින්දා. හැබැයි ඉතින් යහපාලනෙන් කරපු දෙයකුත් නැහැ. මහින්ද වපුරපු බීජ මේගොල්ලෝ නෙලනවා! (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 07 March 2016 08:44 PM
ලංකාවේ මොන පක්ෂය බලයට පත්වුණත් බහුජාතික සමාගම් ලංකාවට විත් ආයෝජනය කරනතුරු බලාසිට ඔවුන්ට අධිකලෙස බදු සහන, අඩු පොළියට ණය වැනි දේ ලබාදීමට බලා ඉන්නවා මිස දේශීය සුළු සහ මධ්‍යම පරිමාණ හෝටල් හිමියාට දෙන සහනයක් නැත. සංචාරක මණ්ඩලය වැනි ආයතන මඟින් කෙරෙන්නේ ව්‍යාපාරිකයා නඟාසිටුවීම නොව ඔහුට එක එක තහංචි දමා තලා පෙළා දැමීමය (නි)
කැනඩා දිසා Thursday, 03 March 2016 02:36 AM
ඉන්දික, ජනතාවගේ මහන්සියේ බීජ මහින්ද ඇතුළු හොරු හතළිය ගිලලා, එළියට දාන වසුරු වල ප්‍රතිඵල දැන් දැන් එළියට එනවා පේනවා නේද? (නි)
ලුම්බිණි Wednesday, 02 March 2016 02:22 AM
මේ හෝටලය අයිති කාටද? (නි)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 02 March 2016 03:17 AM
හෝටලය කාගේ වුණහම අපිට මොකද? (නි)
ඇන්ටන් Tuesday, 01 March 2016 12:01 PM
ඉස්සර මේ හෝටල් මහින්දලාගේ කියලා කිව්වා නේද.? (ර)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 02 March 2016 03:10 AM
හෝටලය කාගේ වුනහම මොකද?රටේ වටිනා කියන මර්මස්ථාන කාගේද කියල රටේ වහල්ලුන්ට වැඩක් නැහැනේ. (බ)
පරණගම ප්‍රියන්ත Saturday, 05 March 2016 11:14 AM
රටේ ජනතාවට අයිතියක් තියෙනවා හොටෙල් එක කාගෙට කොපමණ මුදලක් වියදම් වුණාද එදා මේ කාටද අයිති කාගේ සල්ලිද වියදම් කළේ කියලා දැනගන්න අයිතියක් තියෙනවා (බ)
එරංදි Thursday, 03 March 2016 11:09 AM
ෂා මරුනේ. ලස්සන තැනක ලස්සන හෝටලයක්.(හේ)
සදුන්-ඇමෙරිකා Tuesday, 15 March 2016 05:59 AM
කැනඩා දිසා, වසුරු නම් පෙනෙනවා, විදුලිය නැතුව ආර්ථිකය බංකොලොත් වෙලා ඉන්නකොට. ඔය හොරු කතාව බොරු කියලා දැන් පොඩි ළමයෙක් වුණත් දන්නවා, හැබැයි ඔයාලා වගේ දේශපාලන හෙන්චයියෝ තාම පරණ බොරුවට මිනිස්සු රැවටෙයි කියලා හිතාගෙන ඉන්නවා. (නි)
ලාල් Wednesday, 02 March 2016 04:26 AM
වැඩේ හොඳයි. හම්බන්තොට හෝටල් ආරංචි වලට අනුව වැඩට සේවකයො මදියි කියලයි ආරංචිය. ගත්ත සමහර අය ට්‍රේනින් වලට ආසියාවේ රටවල් වලට යවලා. ඒකෙනෙනුත් සමහර අය ඒ රටවල් වල වෙන හෝටල් වලට වැඩට ගිහිල්ලලු. තව සමහර අය ගල් වෙලාලු. (බ)
සොයිසා Sunday, 13 March 2016 03:12 AM
ඉස්සරහට ඉතින් හැදුනොත් හැදෙන්නේ යහපාලනෙන් සයිවර් හෝටල් තමයි. එතකොට කට්ටියට පුළුවන්නේ සාම්බාරුවත් කන්න. (නි)
කුමාර් Wednesday, 02 March 2016 09:35 AM
නන්දලාල් වගේ අය ප්‍රංශයේ ගිහින් පම්පෝරි ගැහුවට ලංකාව දියුණු වෙන්නේ නැහැ. වැඩකරන මිනිස්සු හිටියහම තමයි රටට වැඩක් වෙන්නේ. නැව් නැද්ද කියලා ඇවිල්ලා බලන්න ඕනෑ. (නි)
ලකී Thursday, 03 March 2016 12:20 PM
මේවයේ පළවෙන අදහස් ගොඩක් දැක්කාම හිතෙනවා, අපේ රට ඇත්තටම කවදා දියුණු වෙයිද කියලා. කිසිම දෙයකට දේශපාලනය ගාව ගන්නෙ නැතුව කතා කරන්න බැරි මහම මහ මෝඩ මිනිස්සු තමා වැඩිපුර ඉන්නේ. පටන් ගන්න කොට හිටපු රජය මොකක්ද? ඉවර වෙන කොට හිටපු රජය මොකක්ද? වගේ වැඩකට නැති අනවශ්‍ය ප්‍රශ්ණ බදාගෙන නිකන් වාද කර ගන්නවා. (ර)
සුසන්ත Tuesday, 01 March 2016 07:35 AM
ඉස්සරහට මෙවැනි ව්‍යපෘති අපිට බලන්න වෙන්නේ හීනෙන් තමයි ලංකාවේ - කමක් නෑ දැන් යහපලනයලුනේ. (ර)
ජානක Thursday, 03 March 2016 07:20 AM
මේ වාද බේද කවදා නවත්වලා එකමුතුව වැඩ කරයිද දන්නේ නැහැ.(ම)
කින් බෙනට් Tuesday, 01 March 2016 05:17 PM
අක්කරය කීය ගණනේද මිලදීගෙන තියෙන්නේ කියලත් දැනගන්න තිබෙනවා නම් වටිනවා (නි)
නන්දලාල් - ප්‍රංශය Tuesday, 01 March 2016 09:08 AM
එතකොට මේ හෝටලය පිරවීම සඳහා සංචාරකයන්, මත්තල මොණරු රඟපාන ගුවන් තොටුපොල සහ නැව් නැති වරයා හරහා ගෙන්වා ගැනීමට පුළුවන් වෙයි කියා අපි පතනවා. (ර)
බණ්ඩාර Tuesday, 01 March 2016 09:52 PM
ලංකාවේ මොකක්හරි සංවර්ධන වැඩක් දැක්කොත් කුහකයින්ට පුදුම අසහනයක් දැනෙන්නේ (නි)