විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිරිජ්ජවිලට ජූනියේ තරු පායයි
ඉන්දික Thursday, 03 March 2016 02:05 AM
නන්දලාල් - ප්‍රංශය, ඔය ප්‍රංශයේ ළිඳකද ඉන්නේ? දැන් ලංකාවේ හෝටල් වල ඉඩ නැහැ සංචාරකයෝ හින්දා. හැබැයි ඉතින් යහපාලනෙන් කරපු දෙයකුත් නැහැ. මහින්ද වපුරපු බීජ මේගොල්ලෝ නෙලනවා! (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 07 March 2016 08:44 PM
ලංකාවේ මොන පක්ෂය බලයට පත්වුණත් බහුජාතික සමාගම් ලංකාවට විත් ආයෝජනය කරනතුරු බලාසිට ඔවුන්ට අධිකලෙස බදු සහන, අඩු පොළියට ණය වැනි දේ ලබාදීමට බලා ඉන්නවා මිස දේශීය සුළු සහ මධ්‍යම පරිමාණ හෝටල් හිමියාට දෙන සහනයක් නැත. සංචාරක මණ්ඩලය වැනි ආයතන මඟින් කෙරෙන්නේ ව්‍යාපාරිකයා නඟාසිටුවීම නොව ඔහුට එක එක තහංචි දමා තලා පෙළා දැමීමය (නි)
කැනඩා දිසා Thursday, 03 March 2016 02:36 AM
ඉන්දික, ජනතාවගේ මහන්සියේ බීජ මහින්ද ඇතුළු හොරු හතළිය ගිලලා, එළියට දාන වසුරු වල ප්‍රතිඵල දැන් දැන් එළියට එනවා පේනවා නේද? (නි)
ලුම්බිණි Wednesday, 02 March 2016 02:22 AM
මේ හෝටලය අයිති කාටද? (නි)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 02 March 2016 03:17 AM
හෝටලය කාගේ වුණහම අපිට මොකද? (නි)
ඇන්ටන් Tuesday, 01 March 2016 12:01 PM
ඉස්සර මේ හෝටල් මහින්දලාගේ කියලා කිව්වා නේද.? (ර)
ටිකිරි බණ්ඩා-නුගේගොඩ Wednesday, 02 March 2016 03:10 AM
හෝටලය කාගේ වුනහම මොකද?රටේ වටිනා කියන මර්මස්ථාන කාගේද කියල රටේ වහල්ලුන්ට වැඩක් නැහැනේ. (බ)
පරණගම ප්‍රියන්ත Saturday, 05 March 2016 11:14 AM
රටේ ජනතාවට අයිතියක් තියෙනවා හොටෙල් එක කාගෙට කොපමණ මුදලක් වියදම් වුණාද එදා මේ කාටද අයිති කාගේ සල්ලිද වියදම් කළේ කියලා දැනගන්න අයිතියක් තියෙනවා (බ)
එරංදි Thursday, 03 March 2016 11:09 AM
ෂා මරුනේ. ලස්සන තැනක ලස්සන හෝටලයක්.(හේ)
සදුන්-ඇමෙරිකා Tuesday, 15 March 2016 05:59 AM
කැනඩා දිසා, වසුරු නම් පෙනෙනවා, විදුලිය නැතුව ආර්ථිකය බංකොලොත් වෙලා ඉන්නකොට. ඔය හොරු කතාව බොරු කියලා දැන් පොඩි ළමයෙක් වුණත් දන්නවා, හැබැයි ඔයාලා වගේ දේශපාලන හෙන්චයියෝ තාම පරණ බොරුවට මිනිස්සු රැවටෙයි කියලා හිතාගෙන ඉන්නවා. (නි)
ලාල් Wednesday, 02 March 2016 04:26 AM
වැඩේ හොඳයි. හම්බන්තොට හෝටල් ආරංචි වලට අනුව වැඩට සේවකයො මදියි කියලයි ආරංචිය. ගත්ත සමහර අය ට්‍රේනින් වලට ආසියාවේ රටවල් වලට යවලා. ඒකෙනෙනුත් සමහර අය ඒ රටවල් වල වෙන හෝටල් වලට වැඩට ගිහිල්ලලු. තව සමහර අය ගල් වෙලාලු. (බ)
සොයිසා Sunday, 13 March 2016 03:12 AM
ඉස්සරහට ඉතින් හැදුනොත් හැදෙන්නේ යහපාලනෙන් සයිවර් හෝටල් තමයි. එතකොට කට්ටියට පුළුවන්නේ සාම්බාරුවත් කන්න. (නි)
කුමාර් Wednesday, 02 March 2016 09:35 AM
නන්දලාල් වගේ අය ප්‍රංශයේ ගිහින් පම්පෝරි ගැහුවට ලංකාව දියුණු වෙන්නේ නැහැ. වැඩකරන මිනිස්සු හිටියහම තමයි රටට වැඩක් වෙන්නේ. නැව් නැද්ද කියලා ඇවිල්ලා බලන්න ඕනෑ. (නි)
ලකී Thursday, 03 March 2016 12:20 PM
මේවයේ පළවෙන අදහස් ගොඩක් දැක්කාම හිතෙනවා, අපේ රට ඇත්තටම කවදා දියුණු වෙයිද කියලා. කිසිම දෙයකට දේශපාලනය ගාව ගන්නෙ නැතුව කතා කරන්න බැරි මහම මහ මෝඩ මිනිස්සු තමා වැඩිපුර ඉන්නේ. පටන් ගන්න කොට හිටපු රජය මොකක්ද? ඉවර වෙන කොට හිටපු රජය මොකක්ද? වගේ වැඩකට නැති අනවශ්‍ය ප්‍රශ්ණ බදාගෙන නිකන් වාද කර ගන්නවා. (ර)
සුසන්ත Tuesday, 01 March 2016 07:35 AM
ඉස්සරහට මෙවැනි ව්‍යපෘති අපිට බලන්න වෙන්නේ හීනෙන් තමයි ලංකාවේ - කමක් නෑ දැන් යහපලනයලුනේ. (ර)
ජානක Thursday, 03 March 2016 07:20 AM
මේ වාද බේද කවදා නවත්වලා එකමුතුව වැඩ කරයිද දන්නේ නැහැ.(ම)
කින් බෙනට් Tuesday, 01 March 2016 05:17 PM
අක්කරය කීය ගණනේද මිලදීගෙන තියෙන්නේ කියලත් දැනගන්න තිබෙනවා නම් වටිනවා (නි)
නන්දලාල් - ප්‍රංශය Tuesday, 01 March 2016 09:08 AM
එතකොට මේ හෝටලය පිරවීම සඳහා සංචාරකයන්, මත්තල මොණරු රඟපාන ගුවන් තොටුපොල සහ නැව් නැති වරයා හරහා ගෙන්වා ගැනීමට පුළුවන් වෙයි කියා අපි පතනවා. (ර)
බණ්ඩාර Tuesday, 01 March 2016 09:52 PM
ලංකාවේ මොකක්හරි සංවර්ධන වැඩක් දැක්කොත් කුහකයින්ට පුදුම අසහනයක් දැනෙන්නේ (නි)