IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘මහ බැංකුව අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය නෑ‘

ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී ළඟා කරගැනීමට නොහැකිවී ඇතැයි මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (31) පැවසීය.

මේ වසරේ පළමු කාර්තු තුන හෙවත් පළමු මාස නවය තුළ ළඟා කරගැනීමට හැකිවී ඇත්තේ 5.2% ක් ආර්ථික වර්ධන වේගයක් බව ඔහු කීවේය.

මහ බැංකුවේ 2015 වසරේ ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමට අද මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

DSC_9264 DSC_9345 DSC_9362



අදහස් (0)

‘මහ බැංකුව අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය නෑ‘

දුමින්ද Thursday, 31 December 2015 10:19 AM

වෙනසක අරුමය (ර)

:       0       0

දිල්ෂාන් Saturday, 02 January 2016 08:23 AM

දැනුත් ආර්ථික ගැහිලි ගහනවා. පෙර තිබුන ආණ්ඩු කරපුවා ගැන කතා කර කර ඉන්න ආණ්ඩුවක් ඕන නැහැ. ගෙවල් වල ඉන්න අයටත් පුළුවන් අතීත ආණ්ඩු වල වැරදි හොයන්න. අපිට ඕන වැඩක් කරන ආණ්ඩුවක්.(කෞ)

:       0       0

ලියනගේ Friday, 01 January 2016 01:54 PM

මෙහි තිබෙන ප්‍රතිචාර දකින කොට කණගාටු ඇති වෙනවා. ගොඩාක් අය අදහස් දක්වා තියෙන්නේ තරහ හිතේ තියන්. (ර)

:       0       0

සේන Wednesday, 06 January 2016 05:56 AM

වේගය අඩාලවුණේ රුපියල් කෝටි 600 ක් මහා බැංකුවෙන් වංචා කිරීම හේතුවෙන්ද? (නි)

:       0       0

සේනක Wednesday, 06 January 2016 06:01 AM

බලමුකෝ කරයිද කියලා.(හේ)

:       0       0

සුරන් Thursday, 31 December 2015 11:31 AM

රටේ සුදුස්සෝ සිටියදී යාලුමිත්‍රාදීන්ට රටේ වැදගත් තනතුරු බාරදුන්නම ඔහොම ඒවා වෙනවා. (ර)

:       0       0

නිහාල් Thursday, 31 December 2015 11:47 AM

දන්නා දෙයක් හරියට කරන්න එපැය ප්‍රතිපල ගන්න.(කෞ)

:       0       0

මනෝ Friday, 01 January 2016 07:06 AM

ඉස්සර වගේ ආර්ථික දර්ශකයන් විකුර්ති කරලා පෙන්නුවානම් අපේ අයට සන්තෝසයි. ඇත්ත තත්වය හෙළි කිරීම ගැන ස්තුතියි. මේක තමා අපට ඕන උන යහපාලනය. (කෞ)

:       0       0

සේන Wednesday, 06 January 2016 06:09 AM

වේගය අඩාල වුනේ රුපියල් කෝටි 600 ක් මහා බැංකුවෙන් වංචා කිරීම හේතුවෙන්ද ? (කෞ)

:       0       0

මහේෂ් Friday, 01 January 2016 07:43 AM

අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ මේ තනතුරට නුසුදුස්සෙකු නොවේ. ආර්ථිකය ගැන නොදාන්නවා නම්, ඇත්තටම නොදන්නා දේවල් දන්නා පුද්ගලයන් වගේ අදහස් දමන එක හොඳ නැහැ නේද? එමෙන්ම රුපියල අවප්‍රමාණය වීම ගැන එහෙම... (නි)

:       0       0

වික්‍රම Wednesday, 06 January 2016 06:28 AM

වේගය අඩාලවුණ හේතුව අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 31 December 2015 12:05 PM

රුපියලේ අගය සීග්‍රයෙන් පහල යනවා. (ර)

:       0       0

කුමාර් Thursday, 31 December 2015 12:01 PM

පටන් ගත්තෙම කෝටි ගණනක් ගහලනේ (කෞ)

:       0       0

සචිත් Monday, 04 January 2016 05:08 PM

මහබැංකුවට කළ පාඩුවෙ හැටියට මොන වර්ධනයක්ද මහත්තයෝ? (නි)

:       0       0

නඳුන් Tuesday, 05 January 2016 08:48 PM

මේවා ඉතින් අපේම මෝඩ මිනිසුන්ගේ වැඩ නිසා වෙන දේවල් තමයි (නි)

:       0       0

තිලංක Friday, 01 January 2016 05:00 PM

නවීන් සහ මනෝ, එතකොට ඩොලර් එක 150 වුණේ සාස්තරය නැති නිසාද, නැත්නම් විකෘති කරලද? (නි)

:       0       0

අමිල Monday, 04 January 2016 04:40 AM

ඔබ දන්නවද 2014 ලංකාවේ අාර්ථික වේගය 7.4% බව පැවසුවේ 2014 වාර්තාව ඉදිරිපත් කල අර්ජුන් මහේන්ද්‍රන් බව. එය ලංකා ඉතිහාසයේ වැඩිම වරදානයක් පෙන්නු වසරය. (ස)

:       0       0

දිනූ Saturday, 02 January 2016 03:35 PM

ගිය අවුරුදු වල වාර්තා බොරුද ඇත්තද කියලාත් හොයාබැලුවා නම් හොඳයි (නි)

:       0       0

ලලිත් Tuesday, 05 January 2016 10:12 PM

කල් ඇතුව කියපු එක හොඳයි. ඉඳලා ඉඳලා ආණ්ඩුවේ අවසාන කාලේදී ඔය කතාව කිවුවා නම් තමයි අපිට තරු පෙනෙන්නේ. (නි)

:       0       0

විපුල Saturday, 02 January 2016 05:00 PM

ලංකාවේ රුපියල තරම් බාල්දු වූ වෙන කිසිවක් නැහැ. (නි)

:       0       0

සත්‍යපාල Friday, 01 January 2016 09:01 AM

මහේෂ් හොදට ආර්ථික විද්‍යාව දන්නවා වගේ.රටක ආර්ථිකය වට්ටන්න පුළුවන් එකද සුදුසුකම. මේවට තමයි පැරැන්නෝ කියුවේ "කටේ නරිවාදම් රෙද්දපල්ලේ බහිනවා" කියල. (කෞ)

:       0       0

අමර Friday, 01 January 2016 07:52 PM

ඔය කියන ආර්ථික දර්ශන වලට වඩා රුපියලට වෙලා තිබෙන දේ ගැන හිතුවා නම් ඇත්ත තේරෙයි. අවාසනාව කියන්නෙ ආණ්ඩුව මොන දේ කළත් හොඳ පොඩි පැත්තක් හොයාගෙන, ලොකු නරක දෙයක් නොපෙනෙන පිරිසක්‌ අතරින්පතර අදහස් දැමීමයි. (නි)

:       0       0

චමින්ද Sunday, 03 January 2016 11:43 AM

පටන් ගත්තෙම මහ බැංකුව මංකොල්ලකාල හින්ද මෙහෙම නොවුන නම් තමයි පුදුමෙ.(කෞ)

:       0       0

නවීන් Friday, 01 January 2016 09:10 AM

ගිය අවරුදු වල රටේ ආර්තිකය හැදුවේ සාත්තර කාරයොනේ. ඇත්ත පෙන්නනකොට ඇත්ත විස්වාස කරන්න බැරි මිනිස්සු රටේ ඉන්න එක තමා දුක. (කෞ)

:       0       0

බුවනෙක Saturday, 02 January 2016 06:58 PM

ඉතින් දැන් වරද කාගේද? (නි)

:       0       0

නාමල් Thursday, 31 December 2015 08:22 PM

ඒක තමයි සැබෑ වෙනස! (නි)

:       0       0

රූපසිංහ Saturday, 02 January 2016 07:04 PM

යුරෝපීයන් හවුල ඩොලර් එකට සාපේක්ෂව යුරෝ මුදලේ අගය අඩුකළේ යුරෝපීයන්ගේ නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් ඇතිකර ගන්නත් ඩොලරයේ වටිනාකමෙහි අගයද නිතර නිතර උච්චාවචනය වීම නිසාත් වේ. එමනිසා යුරෝ එකකට ගෙවන රුපියල් ගණන අඩුවුණා. නැත්නම් යුරෝ එකකට ගෙවන රුපියල් ගණන පිම්මෙන් ඉහළ යන හැටි බලාගන්න තිබුනා. වාසනාවකට එහෙම වුණේ (නි)

:       0       0

නිවන්තක Thursday, 31 December 2015 08:18 PM

අපි නම් හිතුවා ඕවා ඔහොම වෙයි කියලා (නි)

:       0       0

විජේසුන්දර Thursday, 31 December 2015 08:18 PM

සිරි කියන දේ තමයි මටත් කියන්න තියෙන්නේ (නි)

:       0       0

යසපාල Saturday, 02 January 2016 07:21 PM

රට යන අත නම් බොහොම නරකයි (නි)

:       0       0

විමලා Saturday, 02 January 2016 07:21 PM

ඕක ඉතින් පුදුමවෙන්න දෙයක්යෑ? (නි)

:       0       0

මහින්ද සෞදි Saturday, 02 January 2016 07:16 PM

රූං පෙත්ත කැරකෙනවා,පාන් පෙත්ත උඩ යනවා,රජය අපිට සුරංගනා කතා කියනවා. (නි)

:       0       0

උමේශ් Saturday, 02 January 2016 07:16 PM

අපිට නම් දැන් මේවා නුපුරුදු දේවල් නොවෙයි (නි)

:       0       0

නවරත්න Saturday, 02 January 2016 07:22 PM

මහින්ද සෞදිගේ අදහස නම් නියමයි (නි)

:       0       0

තිස්ස Saturday, 02 January 2016 01:50 AM

අපි නම් හිතුාව ඕවා ඔහොම වෙයි කියලා (නි)

:       0       0

සිරී Thursday, 31 December 2015 02:00 PM

ලබන වසරේ ඔය ටික වත් නැති වෙනවා. ෂුවර්. (ර)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 02 January 2016 01:50 AM

හත්මුතු පරම්පරාවම හතරවරම් ගැහිලි ගහලා ලෝකයේ බැංකු රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් පුරවපු රටක මොන ආර්ථික වේගයක්ද? (නි)

:       0       0

ලෙස්ටර් Thursday, 31 December 2015 02:32 PM

අපි සං‍තෝස වෙන්න ඔනා,අපේ රටේ ආර්තිකයේ ඇත්ත දැන ගන්න ලැබුනාට. මෝකද පසුගිය රජයකාලේ අපි දැන ගත්තේ ඇත්ත ආර්ථික වර්ධනවෙගය නෙමේනේ.. (කෞ)

:       0       0

සමන් Monday, 04 January 2016 12:06 PM

දේශපාලන කණ්නාඩි දාගෙන රටේ ආර්ථිකය ගැන හිතන්න ගියාම සත්‍යය යටට ගිහින් විකෘතිය ට මිනිස්සු කැමති වෙනවා. ආර්ථිකය බොරුවට පුම්බලා පෙන්නන එක සහ සැබෑ ආර්ථික වර්ධන වේගය යනු එකෙක් නෙමෙයි (ම)

:       0       0

මනෝජ් Saturday, 02 January 2016 08:38 PM

රුපියලේ අගය අඩුවීමට ඉඩදීම ගැන රූපසිංහ ඉඟියක් දී තිබෙනවා. හැකි අයෙක් තේරුම් ගනිත්වා! දැන් විනිමය අනුපාතය මේ වෙබ් පිටුවේ උඩ තිබෙනවා. තොරතුරු අවශ්‍ය කෙනෙක් බලන්න. (නි)

:       0       0

කුමාර් Sunday, 03 January 2016 04:44 PM

රටේ මිනිසුන්ට තැනක් නැහැ මේ වගේ අය නිසා. සීපා වගේ ඒවා ආවොත් වෙන්නෙත් මීටත් වැඩි දේවල් තමයි අපේ රටට.......... (නි)

:       0       0

ජයම්පති ගුණතිලක Thursday, 31 December 2015 02:50 PM

අර කියපු ආර්ථික ඔස්තාර්ල ටික කෝ. අර කියන්නා වගේ ලබන අවුරුද්දෙ ඔය ටිකත් නැති වෙනව.අන්තිමට ග්‍ර්‍රිසියට වුන දේ තමයි වෙන්නෙ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site