IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


‘මහ බැංකුව අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය නෑ‘

ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී ළඟා කරගැනීමට නොහැකිවී ඇතැයි මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (31) පැවසීය.

මේ වසරේ පළමු කාර්තු තුන හෙවත් පළමු මාස නවය තුළ ළඟා කරගැනීමට හැකිවී ඇත්තේ 5.2% ක් ආර්ථික වර්ධන වේගයක් බව ඔහු කීවේය.

මහ බැංකුවේ 2015 වසරේ ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමට අද මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

DSC_9264 DSC_9345 DSC_9362



අදහස් (0)

‘මහ බැංකුව අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය නෑ‘

දුමින්ද Thursday, 31 December 2015 10:19 AM

වෙනසක අරුමය (ර)

:       0       0

දිල්ෂාන් Saturday, 02 January 2016 08:23 AM

දැනුත් ආර්ථික ගැහිලි ගහනවා. පෙර තිබුන ආණ්ඩු කරපුවා ගැන කතා කර කර ඉන්න ආණ්ඩුවක් ඕන නැහැ. ගෙවල් වල ඉන්න අයටත් පුළුවන් අතීත ආණ්ඩු වල වැරදි හොයන්න. අපිට ඕන වැඩක් කරන ආණ්ඩුවක්.(කෞ)

:       0       0

ලියනගේ Friday, 01 January 2016 01:54 PM

මෙහි තිබෙන ප්‍රතිචාර දකින කොට කණගාටු ඇති වෙනවා. ගොඩාක් අය අදහස් දක්වා තියෙන්නේ තරහ හිතේ තියන්. (ර)

:       0       0

සේන Wednesday, 06 January 2016 05:56 AM

වේගය අඩාලවුණේ රුපියල් කෝටි 600 ක් මහා බැංකුවෙන් වංචා කිරීම හේතුවෙන්ද? (නි)

:       0       0

සේනක Wednesday, 06 January 2016 06:01 AM

බලමුකෝ කරයිද කියලා.(හේ)

:       0       0

සුරන් Thursday, 31 December 2015 11:31 AM

රටේ සුදුස්සෝ සිටියදී යාලුමිත්‍රාදීන්ට රටේ වැදගත් තනතුරු බාරදුන්නම ඔහොම ඒවා වෙනවා. (ර)

:       0       0

නිහාල් Thursday, 31 December 2015 11:47 AM

දන්නා දෙයක් හරියට කරන්න එපැය ප්‍රතිපල ගන්න.(කෞ)

:       0       0

මනෝ Friday, 01 January 2016 07:06 AM

ඉස්සර වගේ ආර්ථික දර්ශකයන් විකුර්ති කරලා පෙන්නුවානම් අපේ අයට සන්තෝසයි. ඇත්ත තත්වය හෙළි කිරීම ගැන ස්තුතියි. මේක තමා අපට ඕන උන යහපාලනය. (කෞ)

:       0       0

සේන Wednesday, 06 January 2016 06:09 AM

වේගය අඩාල වුනේ රුපියල් කෝටි 600 ක් මහා බැංකුවෙන් වංචා කිරීම හේතුවෙන්ද ? (කෞ)

:       0       0

මහේෂ් Friday, 01 January 2016 07:43 AM

අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ මේ තනතුරට නුසුදුස්සෙකු නොවේ. ආර්ථිකය ගැන නොදාන්නවා නම්, ඇත්තටම නොදන්නා දේවල් දන්නා පුද්ගලයන් වගේ අදහස් දමන එක හොඳ නැහැ නේද? එමෙන්ම රුපියල අවප්‍රමාණය වීම ගැන එහෙම... (නි)

:       0       0

වික්‍රම Wednesday, 06 January 2016 06:28 AM

වේගය අඩාලවුණ හේතුව අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 31 December 2015 12:05 PM

රුපියලේ අගය සීග්‍රයෙන් පහල යනවා. (ර)

:       0       0

කුමාර් Thursday, 31 December 2015 12:01 PM

පටන් ගත්තෙම කෝටි ගණනක් ගහලනේ (කෞ)

:       0       0

සචිත් Monday, 04 January 2016 05:08 PM

මහබැංකුවට කළ පාඩුවෙ හැටියට මොන වර්ධනයක්ද මහත්තයෝ? (නි)

:       0       0

නඳුන් Tuesday, 05 January 2016 08:48 PM

මේවා ඉතින් අපේම මෝඩ මිනිසුන්ගේ වැඩ නිසා වෙන දේවල් තමයි (නි)

:       0       0

තිලංක Friday, 01 January 2016 05:00 PM

නවීන් සහ මනෝ, එතකොට ඩොලර් එක 150 වුණේ සාස්තරය නැති නිසාද, නැත්නම් විකෘති කරලද? (නි)

:       0       0

අමිල Monday, 04 January 2016 04:40 AM

ඔබ දන්නවද 2014 ලංකාවේ අාර්ථික වේගය 7.4% බව පැවසුවේ 2014 වාර්තාව ඉදිරිපත් කල අර්ජුන් මහේන්ද්‍රන් බව. එය ලංකා ඉතිහාසයේ වැඩිම වරදානයක් පෙන්නු වසරය. (ස)

:       0       0

දිනූ Saturday, 02 January 2016 03:35 PM

ගිය අවුරුදු වල වාර්තා බොරුද ඇත්තද කියලාත් හොයාබැලුවා නම් හොඳයි (නි)

:       0       0

ලලිත් Tuesday, 05 January 2016 10:12 PM

කල් ඇතුව කියපු එක හොඳයි. ඉඳලා ඉඳලා ආණ්ඩුවේ අවසාන කාලේදී ඔය කතාව කිවුවා නම් තමයි අපිට තරු පෙනෙන්නේ. (නි)

:       0       0

විපුල Saturday, 02 January 2016 05:00 PM

ලංකාවේ රුපියල තරම් බාල්දු වූ වෙන කිසිවක් නැහැ. (නි)

:       0       0

සත්‍යපාල Friday, 01 January 2016 09:01 AM

මහේෂ් හොදට ආර්ථික විද්‍යාව දන්නවා වගේ.රටක ආර්ථිකය වට්ටන්න පුළුවන් එකද සුදුසුකම. මේවට තමයි පැරැන්නෝ කියුවේ "කටේ නරිවාදම් රෙද්දපල්ලේ බහිනවා" කියල. (කෞ)

:       0       0

අමර Friday, 01 January 2016 07:52 PM

ඔය කියන ආර්ථික දර්ශන වලට වඩා රුපියලට වෙලා තිබෙන දේ ගැන හිතුවා නම් ඇත්ත තේරෙයි. අවාසනාව කියන්නෙ ආණ්ඩුව මොන දේ කළත් හොඳ පොඩි පැත්තක් හොයාගෙන, ලොකු නරක දෙයක් නොපෙනෙන පිරිසක්‌ අතරින්පතර අදහස් දැමීමයි. (නි)

:       0       0

චමින්ද Sunday, 03 January 2016 11:43 AM

පටන් ගත්තෙම මහ බැංකුව මංකොල්ලකාල හින්ද මෙහෙම නොවුන නම් තමයි පුදුමෙ.(කෞ)

:       0       0

නවීන් Friday, 01 January 2016 09:10 AM

ගිය අවරුදු වල රටේ ආර්තිකය හැදුවේ සාත්තර කාරයොනේ. ඇත්ත පෙන්නනකොට ඇත්ත විස්වාස කරන්න බැරි මිනිස්සු රටේ ඉන්න එක තමා දුක. (කෞ)

:       0       0

බුවනෙක Saturday, 02 January 2016 06:58 PM

ඉතින් දැන් වරද කාගේද? (නි)

:       0       0

නාමල් Thursday, 31 December 2015 08:22 PM

ඒක තමයි සැබෑ වෙනස! (නි)

:       0       0

රූපසිංහ Saturday, 02 January 2016 07:04 PM

යුරෝපීයන් හවුල ඩොලර් එකට සාපේක්ෂව යුරෝ මුදලේ අගය අඩුකළේ යුරෝපීයන්ගේ නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් ඇතිකර ගන්නත් ඩොලරයේ වටිනාකමෙහි අගයද නිතර නිතර උච්චාවචනය වීම නිසාත් වේ. එමනිසා යුරෝ එකකට ගෙවන රුපියල් ගණන අඩුවුණා. නැත්නම් යුරෝ එකකට ගෙවන රුපියල් ගණන පිම්මෙන් ඉහළ යන හැටි බලාගන්න තිබුනා. වාසනාවකට එහෙම වුණේ (නි)

:       0       0

නිවන්තක Thursday, 31 December 2015 08:18 PM

අපි නම් හිතුවා ඕවා ඔහොම වෙයි කියලා (නි)

:       0       0

විජේසුන්දර Thursday, 31 December 2015 08:18 PM

සිරි කියන දේ තමයි මටත් කියන්න තියෙන්නේ (නි)

:       0       0

යසපාල Saturday, 02 January 2016 07:21 PM

රට යන අත නම් බොහොම නරකයි (නි)

:       0       0

විමලා Saturday, 02 January 2016 07:21 PM

ඕක ඉතින් පුදුමවෙන්න දෙයක්යෑ? (නි)

:       0       0

මහින්ද සෞදි Saturday, 02 January 2016 07:16 PM

රූං පෙත්ත කැරකෙනවා,පාන් පෙත්ත උඩ යනවා,රජය අපිට සුරංගනා කතා කියනවා. (නි)

:       0       0

උමේශ් Saturday, 02 January 2016 07:16 PM

අපිට නම් දැන් මේවා නුපුරුදු දේවල් නොවෙයි (නි)

:       0       0

නවරත්න Saturday, 02 January 2016 07:22 PM

මහින්ද සෞදිගේ අදහස නම් නියමයි (නි)

:       0       0

තිස්ස Saturday, 02 January 2016 01:50 AM

අපි නම් හිතුාව ඕවා ඔහොම වෙයි කියලා (නි)

:       0       0

සිරී Thursday, 31 December 2015 02:00 PM

ලබන වසරේ ඔය ටික වත් නැති වෙනවා. ෂුවර්. (ර)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 02 January 2016 01:50 AM

හත්මුතු පරම්පරාවම හතරවරම් ගැහිලි ගහලා ලෝකයේ බැංකු රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් පුරවපු රටක මොන ආර්ථික වේගයක්ද? (නි)

:       0       0

ලෙස්ටර් Thursday, 31 December 2015 02:32 PM

අපි සං‍තෝස වෙන්න ඔනා,අපේ රටේ ආර්තිකයේ ඇත්ත දැන ගන්න ලැබුනාට. මෝකද පසුගිය රජයකාලේ අපි දැන ගත්තේ ඇත්ත ආර්ථික වර්ධනවෙගය නෙමේනේ.. (කෞ)

:       0       0

සමන් Monday, 04 January 2016 12:06 PM

දේශපාලන කණ්නාඩි දාගෙන රටේ ආර්ථිකය ගැන හිතන්න ගියාම සත්‍යය යටට ගිහින් විකෘතිය ට මිනිස්සු කැමති වෙනවා. ආර්ථිකය බොරුවට පුම්බලා පෙන්නන එක සහ සැබෑ ආර්ථික වර්ධන වේගය යනු එකෙක් නෙමෙයි (ම)

:       0       0

මනෝජ් Saturday, 02 January 2016 08:38 PM

රුපියලේ අගය අඩුවීමට ඉඩදීම ගැන රූපසිංහ ඉඟියක් දී තිබෙනවා. හැකි අයෙක් තේරුම් ගනිත්වා! දැන් විනිමය අනුපාතය මේ වෙබ් පිටුවේ උඩ තිබෙනවා. තොරතුරු අවශ්‍ය කෙනෙක් බලන්න. (නි)

:       0       0

කුමාර් Sunday, 03 January 2016 04:44 PM

රටේ මිනිසුන්ට තැනක් නැහැ මේ වගේ අය නිසා. සීපා වගේ ඒවා ආවොත් වෙන්නෙත් මීටත් වැඩි දේවල් තමයි අපේ රටට.......... (නි)

:       0       0

ජයම්පති ගුණතිලක Thursday, 31 December 2015 02:50 PM

අර කියපු ආර්ථික ඔස්තාර්ල ටික කෝ. අර කියන්නා වගේ ලබන අවුරුද්දෙ ඔය ටිකත් නැති වෙනව.අන්තිමට ග්‍ර්‍රිසියට වුන දේ තමයි වෙන්නෙ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 146 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 127 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2020 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site