යාපනය නගර මධ්‍යයේ ඉදි කළ ‘ජෙට්වින් ජැෆ්නා හෝටලය මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (03) විවෘත කළේය.
එහි කාමර 55කි.
සම්පත් බැංකුවේ හිටපු සභාපතිවරයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු සහ ශ්‍රී ලංකාවේ හිටපු ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ එන් යූ ජයවර්ධන මහතාට අයත්ව තිබූ ඉඩමක හෝටලය ඉදි කර ඇත.
අමාත්‍ය ජෝන් අමරතුංග, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහත්ම මහත්මීහු ද, ජෙට්වින් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ ද ඊට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යාපනේ ජෙට්වින් හෝටලය ජනපති විවෘත කරයි
චන්න Monday, 04 April 2016 04:48 AM
මේකත් හදල තියෙන්නේ චීන්නු වගේ. (ම)
නිම්මි Tuesday, 05 April 2016 02:36 PM
අනේ විමලසේන ගෝත්‍රික යුගය අවසන් නිසා වෙන්න ඇති අඹිලිපිටියේ වෙච්චදේ උනේ, සොබිත හාමුදුරුවෝ අපවත්වුනේ, වත්තල් ඇවිදින මන් තීරුව ගැලවුනේ. (කෞ)
නිම්මි Tuesday, 05 April 2016 02:36 PM
අනේ විමලසේන ගෝත්‍රික යුගය අවසන් නිසා වෙන්න ඇති අැඹිලිපිටියේ වෙච්චදේ වුනේ, සෝබිත හාමුදුරුවෝ අපවත්වුණේ, වත්තල ඇවිදින මං තීරුව ගැලවුනේ. (බ)
නිම්මි Sunday, 03 April 2016 02:46 PM
මේ කාලේ ඕනේ කරන ඔක්කොම හදාගෙන අන්තිමට අපිටම ගහනවා. වෛරය ඇරෙන්න ඇත්තේ වෙච්ච දේවල් පාඩමට ගන්නැති මිනිස්සු. උතුරත් නැහැ දකුණත් නැහැ දවසක. (බ)
නිම්මි Tuesday, 05 April 2016 02:38 PM
අනේ විමලසේන ගෝත්‍රික යුගය අවසන්ද කියල ඔයාට බලන්න ඕනේ නම් අගමැති පාර්ලිමේන්තුවේ කතා කරනකොට බලාගෙන ඉන්න, (බ)
නිම්මි Tuesday, 05 April 2016 02:38 PM
අනේ විමලසේන ගෝත්‍රික යුගය අවසඳ කියල ඔයාට බලන්න ඕනේ නම් අගමැති පාර්ලිමේන්තුවේ කතා කරනකොට බලාගෙන ඉන්න,(බ)
කමල් Wednesday, 06 April 2016 05:19 AM
ලාංකීය මෙන්ම විදේශ සංචාරකයින්ට හොඳ පහසුවක්. අදාල සමාගමට අපේ පැසසුම්.(බ)
ස්මිත් Tuesday, 05 April 2016 04:05 PM
කොච්චර ශෙයාර්ස් දුන්නද දන්නේ නෑ (බ)
කමල් Wednesday, 06 April 2016 05:23 AM
ලාංකීය මෙන්ම විදේශ සංචාරකයින්ට හොඳ පහසුවක්. අදාල සමාගමට අපේ පැසසුම් (බ)
පෙරේරා Sunday, 03 April 2016 06:45 PM
ඔය අපූරුවට සිංහල කෙනෙක් යාපනයේ ඉඩම් අරගෙන තියෙන්නේ. (නි)
මොහමඩ් Wednesday, 06 April 2016 05:24 AM
ලාංකීය මෙන්ම විදේශ සංචාරකයින්ට හොඳ පහසුවක්. අදාල සමාගමට අපේ පැසසුම්.(ම)
දුමින්ද Monday, 04 April 2016 08:15 AM
2009 දිනූ නිදහස් සටනේ ප්‍රතිඵල (බ)
අනුර Tuesday, 05 April 2016 03:35 AM
ජෙට් වින්ග් සිංහල ??(හේ)
රන්ජිත් Wednesday, 06 April 2016 10:38 PM
කොස්තා, ඔය ඔහොම කිව්වට එහෙම එකක්වත් නොකළොත් එයාලට කරන්න දෙයක් නැතිම වෙනවා නේද? (නි)
වි.ස.ප.විමලසේන Monday, 04 April 2016 12:45 AM
ව්‍යාපාර වලට ජාති, කුල, ආගම්, රට ප්‍රශ්නයක් නැහැ. ගෝත්‍රික යුගය අවසන් බව නිම්මි දන්නෙ නැති හැඩයි. (නි)
ප්‍රියංක Tuesday, 05 April 2016 10:22 PM
රටට ආඩම්බරයක්. අපි හැමෝටම එකම රටක් (නි)
කොස්තා Monday, 04 April 2016 04:41 PM
හැම විවෘත කිරීමටම ජනපති කැඳවන්න එපා. ජනපති සහ අගමැති සමග සෙල්ෆි ගැනීමටත් ඉඩ නොදෙන්න. මෙය ආරක්ෂක හේතුවක් මෙන්ම නායකයන් සෙල්ලමට ගැනීමක්. (නි)
තිස්ස ජයසිංහ Friday, 08 April 2016 04:49 AM
මහින්දට පින් සිදුවන්නට යාපනයට තරු හෝටල් තිබෙනවා (බ)
සමීර Thursday, 07 April 2016 03:34 PM
දැන් නිම්මි කියන්නේ මොකද්ද මොනවත් එහෙ කරන්න එපා කියලද ඔය ගොල්ලෝ වගේ ගෝත්‍රික මිනිස්සු රටකට හෙනයක් (බ)
බුද්ධික Thursday, 07 April 2016 03:34 PM
යාපනයට ඕක විතරයි මදි වුනේ.(හේ)
අනිල් Thursday, 07 April 2016 03:35 PM
හොදයි ඉතින් වැඩේ.(හේ)
සමීර Thursday, 07 April 2016 03:35 PM
අපි වගේ පොඩි මිනිස්සුන්ට ඔතනට යන්න පුළුවන් වෙයිද?(හේ)
සමීර Thursday, 07 April 2016 03:34 PM
හොටෙල් එකේ ගණන් ගිනි ගණන් වෙන්න ඇති.(හේ)
චන්න Monday, 04 April 2016 04:48 AM
මේකත් හදල තියෙන්නේ චීන්නු වගේ. (බ)