IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


යාල යන්න නව සෆාරි සේවයක්

කතරගම ප‍්‍රදේශයේ ජිප් රථ හිමියන් එක්ව නව සෆාරි ජිප් රථ සංගමයක් පිහිටුවා තිබේ.

කතරගමට පැමිණෙන  සංචාරකයින්ට අඩු  දුරකින් කටගමුව ඔස්සේ යාල සිරි නැරඹිමට ඉඩ අවස්ථාව උදාකර දෙමින් සේවාවක් ඉටු කිරීමට ජිප් රථ හිමියන් 85 දෙනකුගේ සහභාගිත්වයෙන් කදිරපුර සෆාරි ජිප් රථ සංගමය පිහිට වු බව එහි සභාපති ඒ බී දමිත් නිස්සංක මහතා කියයි.

අඩු මුදලකට කෙටි දුරකින් යාලට සංචාරකයින් රැගෙන ගොස් වන සතුන් පෙන්වීම පිණිස වැඩි කාලයක් සංචාරකයින්ට ලබාදීමටත් පරිසරයට හා වන සතුන්ට අවහිරයකින් තොරව සංචාරකයන්ට යාල නැරඹිමට ඉඩ අවස්ථාව සලසන බවත් එහි ලේකම් වසන්ත සුරනිමල මහතා පවසයි.

1a



අදහස් (0)

යාල යන්න නව සෆාරි සේවයක්

මහේෂ් Thursday, 29 October 2015 01:47 PM

වැඩේ නම් හරිම වටිනවා. හැබැයි මිනිස්සු ගසාකන්න නම් එපා. සල්ලි සාධාරණව හම්බ කරන්න. (නි)

:       0       0

බන්දුල Saturday, 31 October 2015 12:22 AM

යාල කැලේ මොනරු, මීහරක් සහ අලි වැනි සතුන් දැන් දැකගත හැක්කේ කලාතුරකිනි. (නි)

:       0       0

මහේෂ් Thursday, 29 October 2015 01:46 PM

වැඩේ නම් හරිම වටිනවා. හැබැයි මිනිස්සු ගසා කන්න නම් එපා. සල්ලි සාධාරණව හම්බ කරන්න. චාටර් පොරවල් ගාව ගන්න එපා (අ)

:       0       0

තරංග Friday, 30 October 2015 05:15 AM

හදවතින්ම සුබ පතනවා (නි)

:       0       0

කරුණාරත්න Friday, 30 October 2015 05:15 AM

බොහොම හොඳයි (නි)

:       0       0

නාලක Friday, 06 November 2015 11:16 AM

ශ්‍රී ලංකාවේ රට ඇතුළත තිබෙන සංචාරක සේවා සැපයීමෙන් ඒ ගම්වල ඉන්න සාමාන්‍ය ජනතාවට ආදායමක් එන විදියේ දෙයක් මේ සංගම් නිසා වෙනවා නම් හොඳයි. නැත්නම් කොළඹ මුලික වූ බහුජාතික සමාගම් අතර විතරයි සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ගැවසෙන්නේ. ඒ වගේම මේ වගේ ප්‍රාදේශීය සේවා සපයන්නන්ගේ සේවාවේදී ගුණාත්මකභාවය ප්‍රමිතිය වගේම වෘත්තියමය සුහදශීලී සංයමයක් සහිත සේවයක් සංචාරකයන්ට ලැබෙන විදියේ පුහුණුවක් නම් මේ අයට ලැබෙන්නේ ඕනෑ. ඒක දෙන්න පුළුවන් සංචාරක මණ්ඩලයට තමයි (නි)

:       0       0

අමරවීර - බෙන්තොට Thursday, 29 October 2015 02:30 AM

බුද්ධිමත්ව වැඩ කරන්න. වනය විනාශ නොකර, දේශීය විදේශීය සංචාරකයන්ගෙන් අසාධාරණව මුදල් නොගෙන හොඳින් මෙම කටයුත්ත කරන්න. සුබ පැතුම් බෙන්තොට අපෙන්...! (නි)

:       0       0

සරත් Thursday, 05 November 2015 05:06 PM

මොනදේ කළත් කමක් නැහැ පරිසරය ගැනත් හිතලා (නි)

:       0       0

අමරවීර - බෙන්තොට Thursday, 29 October 2015 02:33 AM

අනෙක් කට්ටියත් එක්කත් සහයෝගයෙන් බුද්ධිමත්ව වැඩකරන්න (නි)

:       0       0

අබේරත්න Thursday, 29 October 2015 02:31 AM

සේවයේ ගුණාත්මකබව තමයි ගොඩක් වැදගත් (නි)

:       0       0

ඉමාෂි Thursday, 29 October 2015 02:32 AM

සාර්ථක වේවා! (නි)

:       0       0

සුමිත් Thursday, 29 October 2015 08:49 AM

අඩු කිව්වට, ඔය ගණන් මිමි ගැන අපි නොදන්නවාද.? (ර)

:       0       0

නිලන්ත Thursday, 29 October 2015 02:38 AM

ඉතාම හොඳ අදහසක් (නි)

:       0       0

තරංග Wednesday, 28 October 2015 06:45 AM

ප්‍රමිතියක් ඇතුව නිසි කළමනාකාරිත්වයකින් මේ කාර්යය කරන්න (නි)

:       0       0

තිලක් Sunday, 01 November 2015 02:51 AM

අපේ සුබ පැතුම්!(නි)

:       0       0

තුෂාර Sunday, 01 November 2015 02:51 AM

සංගම් හැදෙන්නේ නම් ඉතින් අපිට ආදරේට නෙමෙයි(නි)

:       0       0

වරුණ Thursday, 29 October 2015 03:46 AM

හොඳ වැඩක්. නිල ඇඳුමක් එහෙම දීලා පිළිවෙලට කරගෙන යන්න (නි)

:       0       0

විතාන Wednesday, 28 October 2015 06:54 AM

නියමයි. සුබ පැතුම්! (නි)

:       0       0

මැටිපහන Wednesday, 28 October 2015 06:57 AM

මට නම් මෙයාලව එතරම් විශ්වාස නැහැ. කෙටි දුරකින් යනවා කියන්නේ...? පුද්ගලික බස් වගේ සේවයක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 28 October 2015 07:03 AM

මෙහෙම අළුත් දේවල් බිහිවෙන එක ගැන සතුටුයි (නි)

:       0       0

යසරත්න Wednesday, 28 October 2015 07:03 AM

සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)

:       0       0

එරංග Thursday, 29 October 2015 04:09 AM

අනෙක් අය සමඟිනුත් සහයෝගයෙන් වැඩ කරන්න (නි)

:       0       0

ටුෂාන් Wednesday, 28 October 2015 07:30 AM

ඉදිරියටම යන්න වාසනා! (නි)

:       0       0

ඇසළ Wednesday, 28 October 2015 07:28 AM

සංගමය නම් මොකක් වුණත් කමක් නැහැ, හැබැයි පුද්ගලික බස් සංගමය වගේ නම් වෙන්න එපා පහුවෙනකොට (නි)

:       0       0

ඇලෙක්ස් Wednesday, 28 October 2015 07:29 AM

මෙවන් නව දැක්මක් ඇති මිනිසුන් තමයි රටට අවශ්‍ය වෙන්නේ (නි)

:       0       0

උඩකුඹුර Wednesday, 28 October 2015 07:30 AM

සතුන්ට කරදරයක් නොවන පරිදි මෙම කටයුත්ත කරගෙන යන්න සිතට ගන්න (නි)

:       0       0

දුල්මිණී Wednesday, 28 October 2015 07:30 AM

අළුත් වැඩක්... සුබ පැතුම්! (නි)

:       0       0

ඇසළ Wednesday, 28 October 2015 07:31 AM

සංගමේ කොහොම උනත් කමක් නැහැ සභාපති කමට නරක කෙනෙක් දාගන්න එපා. පුත්ගලික බස් සංගමේ වගේ වෙයි ඕකත් පහුවෙන කොට. (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 28 October 2015 07:55 AM

වැඩේ නම් හොදයි, හැබැයි සතුන්ට වගේම නරඹන්න එන මිනිසුන්ටත් හානියක් වෙන්නේ නැත්තම්. මේවා වනරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ලියාපංචි වුනානම් තවත් හොදයි. එතකොට ප්‍රමිතියක් තියෙනවනේ. (බ)

:       0       0

ගමගේ Wednesday, 28 October 2015 07:58 AM

අඩු මුදලට කිව්වට ගාන කියියක් විතර අඩුද දන්නේ නෑ. (ර)

:       0       0

කමනි Wednesday, 28 October 2015 07:56 AM

සංචාරකයන්ට හොද අවස්ථාවක්. (ර)

:       0       0

හංසි Wednesday, 28 October 2015 07:56 AM

හරි ෂෝක් දැන් කතරගම ගිහින් යාලත් ලේසියෙන්ම යන්න පුළුවන්. (ර)

:       0       0

සාරංග Wednesday, 28 October 2015 07:58 AM

මේ අයට නිළ ඇදුමක් දුන්නොත් නරකද.? (ර)

:       0       0

රෝහණ Wednesday, 28 October 2015 07:58 AM

තරංගගේ කතාවට මාත් එකගයි. (ර)

:       0       0

අචිනි Wednesday, 28 October 2015 07:58 AM

අපිත් ළගකදී යාල ගියා. (ර)

:       0       0

කැලුම් Wednesday, 28 October 2015 07:58 AM

වැඩේ නම් හොදයි. (ර)

:       0       0

සුරිමල් Wednesday, 28 October 2015 07:56 AM

පරණ සංගම් තරහ වෙයිද.? (ර)

:       0       0

කරුණා Wednesday, 28 October 2015 07:58 AM

සංගමේ අලුත් උනාට යොදාගන්නා රථ අළුත් ඒවාද.? (ර)

:       0       0

අමාලි Wednesday, 28 October 2015 07:58 AM

ඔබේ කටයුතු සාර්ථක වේවා.! (ර)

:       0       0

අසංක Wednesday, 28 October 2015 07:59 AM

අපි නිතරම අලුත් දේවල් අත්හදා බලන්න ඕන. (ර)

:       0       0

කමල් Wednesday, 28 October 2015 08:00 AM

හොද සේවාවක් ලබා දෙයි කියා විස්වාස කරමි. (ර)

:       0       0

සමන් Wednesday, 28 October 2015 08:00 AM

පරණ ගාස්තුමද.? (ර)

:       0       0

අමල් Wednesday, 28 October 2015 07:57 AM

හොද වැඩක්. (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 28 October 2015 08:00 AM

වැඩේ නම් හොදයි, හැබැයි සතුන්ට වගේම නරබන්න එන මිනිසුන්ටත් හානියක් වෙන්නේ නැත්තම්. මේවා වනරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ලියාපංචි උනානම් තවත් හොදයි. එතකොට ප්‍රමිතියක් තියෙනවනේ. (ර)

:       0       0

තුසිත Sunday, 01 November 2015 05:48 AM

විශේෂයෙන් දේශීය සංචාරකයන්ට අවස්ථාවක් ලබා දුන්නොත් හොඳයි (බ)

:       0       0

පෙරේරා Wednesday, 28 October 2015 08:09 AM

මේ ජීප් බොහොමයකට ෆොර් වීල් ඩ්‍රයිව් පද්ධති නැහැ. එහෙම වුනාම යාල කැලේ සමහර ඇතුළු පාරවල් වල ගෙනියන්නේ නැහැ. මේවග හුඟක් අය දන්නේ නැති කරුණක්. (බ)

:       0       0

සුනිල් Thursday, 29 October 2015 05:27 AM

මේ අය හිතු හිතු ගණන් අය කරන්නේ. මේවායේ වෘත්තියමය බාවය ඇති කරන්න . එතකොට තමයි මිනිස්සුන්ට විහ්වාසයක් ඇතිවෙන්නේ. රජයමගින් මිටර් සවිකරල යන දුර පමානයට හා කාලයට මුදල් අය කරන ක්‍ර‍මක් ඇති කරන්න වෙනවා. ඒ වගේම ගතවන කාලයටත් මුදල් අයකල හැකියි. රක්සන යක් තිබිය යුතුයි...(රේ)

:       0       0

ගුණතිලක Wednesday, 28 October 2015 08:07 AM

තරුණ ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

පෙරේරා Wednesday, 28 October 2015 08:07 AM

මේ ජීප් බොහොමයකට "ෆෝ වීල්" ඩ්‍රයිව් පද්ධති නැහැ. එහෙම වුණොත් යාල කැලේ සමහර ඇතුළු පාරවල ගෙනයන්නේ නැතිවෙන්න පුළුවන්. (නි)

:       0       0

සුගත් Tuesday, 03 November 2015 06:11 AM

සියලුම දෙනාට එක ප්‍රතිපත්තියක් අනුගමනය කර සාදාරන මිලකට ගාස්තු අය කර පවත්වාගෙන යන්නේනම් වැඩේ නියමයි. (ස)

:       0       0

සුගත් Tuesday, 03 November 2015 06:15 AM

සියලුම දෙනාටම එක ප්‍රතිපත්තියක් අනුගමනය කර සාධාරණ මිලකට ගාස්තු අයකර පවත්වාගෙන යන්නේ නම් වැඩේ නියමයි (නි)

:       0       0

නාලක Friday, 06 November 2015 09:33 AM

ශ්‍රී ලංකාවේ රට ඇතුලේ තියෙන සංචාරක සේවා සැපයීමෙන් ඒ ගමවල් වල ඉන්න සාමාන්‍ය ජනතාවට අදායමක් එන විදියේ දෙයක් මේ සංගම් නිසා වෙනවානම් හොඳයි. නැත්නම් කොළඹ මුලික වෙච්ච බහුජාතික සමාගම් අතර විතරයි සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් ගැවසෙන්නේ... ඒ වගේම මේ වගේ ප්‍රාදේශීය සේවා සපයන්නන්න්ගේ සේවාවේ දී ගුණාත්මක භාවය ප්‍රමිතිය වගේම වෘත්තියමය සුහදශීලී සංයමයක් සහිත සේවයක් සංචාරකයන්ට ලැබෙන විදියේ මනා විද්‍යාත්මක පුහුණුවක් නම් මේ අයට ලැබෙන්නේ ඕනේ.. එක දෙන්න පුළුවන් සංචාරක මණ්ඩලයට තමයි... හැබැයි ඔක්කොටොම ඉස්සෙ උන් මහපොළවේ පයගහල ඉන්න ඕනේ...(ම)

:       0       0

හේමා Thursday, 29 October 2015 06:48 AM

අඩු මුදලක් කියනවට වඩා ගොඩක් හොදයි ගණන් ප්‍රකාශ කළා නම් (බ)

:       0       0

අමාලි Wednesday, 28 October 2015 10:19 AM

සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන වැඩියෙන් හිතන්න. (ර)

:       0       0

නිලංකා Wednesday, 28 October 2015 10:22 AM

පරිසරයට හානි නොවන ලෙස කටයුතු කරන්න. (ර)

:       0       0

සුදේශ් Wednesday, 28 October 2015 10:22 AM

ඔබට සුබ පැතුම්.! (ර)

:       0       0

කුමාරි Wednesday, 28 October 2015 10:22 AM

සංචාරකයන්ව රවට්ටන්නේ නැතිව අවංකව කරගෙන යන්න. රටේ නම ආරක්ෂා කරන්න හිතට ගන්න. (ර)

:       0       0

ලලිත් Wednesday, 28 October 2015 10:22 AM

හොද වැඩක්.(හේ)

:       0       0

සම්පත් Wednesday, 28 October 2015 10:22 AM

සංචාරකයන්ව රවට්ටන්නේ නැතිව අවංකව කරගෙන යන්න. රටේ නම ආරක්ෂා කරන්න හිතට ගන්න. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 423 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 148 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 150 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 140 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 40 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 24 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 322 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site