IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


රජය පරිසරවේදී මත විමසයි

‘පරිසර හිතැති රටක් කරා’ යන තේමාව යටතේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් මහා භාණ්ඩාගාරයේ ප‍්‍රධානීන් හා ශ්‍රී ලංකාවේ ප‍්‍රවිණ පරිසරවේදීන්ගේ එකතුවෙන් මහා භාණ්ඩාගාර ශ‍්‍රවණාගාරයේදී වැඩමුළුක් පැවැත්වීමට යයි. මෙහිදී පරිසරවේදීන්ගේ අදහස් සැළකිල්ලට ගනිමින් ලංකාවේ සම්පත් ඵලදායි ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග සැකසීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.



අදහස් (0)

රජය පරිසරවේදී මත විමසයි

බහිරව Wednesday, 20 June 2012 01:25 PM

මිලියන ගාණක ලෝක ණය මුදලක්වත් පාස් වෙලාද දන්නේ නෑ නේද? අනේ මටත් මේකට සහභාගි වෙන්න තිබුණා නම්

:       0       0

එරංග Friday, 22 June 2012 10:50 AM

ඇත්තම තත්ත්වේ කියලා දෙන්න ජාත්‍යන්තර ඒජන්ට්ලට

:       0       0

සුපුන් Sunday, 17 June 2012 08:25 AM

ඇයි ඇත්තුන්ගේ දළ ටිකට වැඩේ දෙන්නවත් හිතිලාද දන්නෑ? කාටද? වෙන කාටද ඉතිං සුවාරිස්ට

:       0       0

උපුලි කුමුදුනී Friday, 15 June 2012 11:42 AM

ජාවාරම් කාරයොන්ට ඕන විදිහට ගංගා හාරලා වැලි ගොඩ දාන්න දෙන ආණ්ඩුවකින් මේවගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද ?

:       0       0

ලුම්බිණි Thursday, 14 June 2012 02:20 PM

බලන්න ඔය වැඩ මුළුවෙන් පස්සේ පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ.

:       0       0

ගයා Monday, 18 June 2012 10:34 AM

හොඳ දෙයක් කරන්න හැදුවාමත් සෘණාත්මකව හිතන අය ඉන්නවා. අකුල් හෙලන්නේ නැතුව මේවට සහයෝගය දෙන්න ඕනෑ ඉදිරියේදී වෙන දේවල් නතර කරන්න. පරිසරය ගැන හිතුවේ නැති වුණොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දේන්න වෙයි ඉදිරියේදී පටු දේශපාලනයට යට වෙන්න එපා. පරිසරයට පක්ෂ පාට නෑ

:       0       0

Monday, 18 June 2012 10:53 PM

ඔබට පරිසරය රැක ගන්න ඕන නම් බලන්න CARB - (california air resourse board )වෙබ් එක

:       0       0

ඉංජිනේරුවෙක් Monday, 18 June 2012 11:32 PM

ඔබට පරිසරය රැක ගන්න ඕනිනම් CARB - California air resource board වෙබ් සයිට් එක බලන්න

:       0       0

ලොක්ක Thursday, 14 June 2012 03:09 PM

මත විමසන්නේ සිංහරාජේ එලිකලොත් හොඳද නැද්ද කියල?

:       0       0

ඇටිකිච්චා Sunday, 17 June 2012 05:12 PM

ඕක පාර්ලිමේන්තුවේ තිබුණා නම් හරි

:       0       0

කිරිමාටිං Thursday, 14 June 2012 03:33 PM

ලෝක පරිසර දිනය වෙනුවෙන් සල්ලි ටික බෙදා ගන්නවත්ද?

:       0       0

වරුණ Wednesday, 13 June 2012 03:39 PM

කැලේ ටිකයි සත්තු ටිකයි මරලා, ගස් ටික කපලා විකුණලා, සිංහරාජේත් ඩෝසර් කරලම මත විමසුවනම් හොඳයි නේද ????

:       0       0

නිකා-සෞදි Sunday, 17 June 2012 05:55 PM

ඇත්තටම වටින වැඩක් ...මේකවත් හරියට කරන්න‍‍....

:       0       0

ජේ‍. හේවාවිතරාණ Tuesday, 19 June 2012 03:39 AM

ඕක කරන්න ඉස්සරවලා ලංකාවෙ දේශාපාලනය කරන අයට පොඩි අවවාදයක් දෙන්න බැරිද ලංකාවෙ කැලෑ ආරක්ෂා කරගන්න උදව් කරන්න කියලා..

:       0       0

ඉසුරු Friday, 22 June 2012 04:19 PM

ලෝක පරිසර දිනය සැමරුවා ඒහි අරමුණ මිනිස්සු දන්නවාද? ඔය වැඩමුළුව ‍කොළ‍ඔ තියලා වැඩක් නැ පරිසරය සුරකින අය ගම්වල ඉන්නේ කියලා පරිසර අධිකාරියේ අය දන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 114 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 68 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 28 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 42 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී
2025 අප්‍රේල් මස 10 49 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්
2025 අප්‍රේල් මස 10 17 0

මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site