තායිලන්තයේ කොන්කෑන් ගම්මානයේ සිදුකෙරෙන සාම්ප්‍රදායික කඨින පිංමකට සහභාගී වීමට ශ්‍රී ලංකාවේ සිට ගිය රණවිරු පවුල් කිහිපයකට අවස්ථාව හිමිවිය.
ගම්පහ, මීරිගම, නිට්ටඹුව පදිංචිකරුවන් වන මොවුන්ට පිංකමට අවශ්‍ය පූජා භාණ්ඩද පරිත්‍යාග කිරීමේ අවස්ථාව ලැබිණි.
ඒ සඳහා සවාරි ඉන්ටනැෂනල් සංචාරක ආයතනයේ අධිපති නාලක කරුණාකලගේ සහ එම ආයතනයේම පිපොට් තෝන්ඉන්, මේජර් මහින්ද ගුණසිංහ මහත්වරු සහාය දුන්හ.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රණවිරු පවුල් තායිලන්ත කඨින පිංකමේ
සුමිත්‍රා බස්නායක Tuesday, 22 December 2015 11:57 AM
මේ වගේ අදහසක් ක්‍රියාත්මක කල එයාර් ට්‍රැවල් ආයතනයට මගේ ප්‍රසංසාව. (කෞ)
අමල් Monday, 21 December 2015 12:29 PM
බොහොමත්ම පිං කටයුත්තක්. (ර)
දිල්ෂාන් Monday, 21 December 2015 12:29 PM
අපිට සතුටුයි, ඔබලාට මේ අවස්තාව ලැබුණු එකට. (ර)
ඩිල්ෂාන් Monday, 21 December 2015 12:34 PM
සතුටුයි, ඔබලාට මේ අවස්ථාව ලැබුණු එකට. (බ)
හේවා සරත් Tuesday, 22 December 2015 12:10 PM
වාසනා වන්ත වෙන්න ඕනෙ එවානි පිංකමකට සහභාගී වන එක. (කෞ)
ප්‍රියානි Wednesday, 23 December 2015 04:41 AM
ලොකු පිනක්. හොඳ දෙයක් (නි)
නාලක Monday, 21 December 2015 02:47 PM
ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රියාන්විත සේවයේ සටනේදී රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවෙකුගේ මෑණියන් ද මේ පින්කමට සහභාගී වුණා... තායිලන්තයේ පිටිසර පලාතක කල මේ සැබෑම කටින පින්කමට මේ කණ්ඩායම එව්වේ යුද හමුදාවට සම්බන්ධ එයාර් ට්‍රැවල්ස් කියන සංචාරක ආයතනයෙන්.....(බ)
අමිල Thursday, 24 December 2015 05:54 AM
මමත් ආසයි තායිලන්තයට යන්න. මම කමතිම රට තායිලන්තය . (කෞ)