IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රවී ලෝක බැංකු සමුළුවට

පීරු රාජ්‍යෙය් - ලීමා අගනුවර පැවැත්වෙන ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ටෝකියෝ අගනුවර සිට ලීමා නගරය දක්වා පිටත්ව ගියේය.

ජාත්‍යන්තර මූල්‍ය රමුදලේ සභාපති ලාන්ට් ග්‍රාන්ට් මහත්මියගේ සහ ලෝක බැංකු සභාපතිගේ ප්‍රධානත්වයෙන් ලීමා අගනුවර දී බ්‍රහස්පතින්දා (08) ආරම්භ වන ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමුළුව ලබන 11 වැනි දා තෙක් පැවැත්වෙයි.



අදහස් (0)

රවී ලෝක බැංකු සමුළුවට

අජිත් කරුණාරත්න Monday, 12 October 2015 01:41 AM

අපේ රටට යහපතක් වෙනවා නම් එච්චරයි (නි)

:       0       0

කුමාර Monday, 12 October 2015 01:43 AM

සුබ පැතුම්! (නි)

:       0       0

මහානාම - කඳාන Tuesday, 13 October 2015 06:30 AM

ලෝක බැංකුවේ ලොක්කටත් මෙතුමා උගන්වාවි මුල්‍ය කළමනාකරණ ගැන පිළිගත් විශ්ව විද්‍යාලයක කිසිම මුල්‍ය උපාධියක් නැති වුනාට . අර කිව්වේ දකුණ අප්‍රිකාවට අපේ රටින් පරණ වාහන අපනයනය කරන්න පුළුවන් කියලා . අඩුමගානේ පරණ යකඩ වලට වත් බහ මොකද එහෙ තමා ලෝකේ යකඩ වැඩිම තියෙන්නේ . අපේ පාටකයෝ ඒ කතාවටත් හුරේ දාල , ඉතින් කොහොමද අනෙක් කතා ගැන , දන්නේ නැතිනම් දන්නා කෙනෙක් ගෙන් අහන්න ඕනේ , නැතිනම් ඉන්ටනෙට් එකෙන් හොයා බලන්න පුළුවන් , එත් බැරිනම් අදහස් නොදා දන්නා ඉන්න ඕනේ විහිළු සපයන්නේ නැතිව , දේශපාලකයෝ නම් කොහොම මත් විහිළු නේ කරන්නේ , කියන්නේ (බ)

:       0       0

හරිත Wednesday, 07 October 2015 11:40 AM

අපිට වාසී රැසක් හිමිවෙයිද?(හේ)

:       0       0

ප්‍රසන්න Saturday, 17 October 2015 12:50 PM

හරිත හරියට දවල් හීන දකිනවා වගේ. (බ)

:       0       0

සම්පත් Wednesday, 07 October 2015 11:41 AM

ඊළග පියවර කුමක්ද කියා බලා සිටුමු.(හේ)

:       0       0

අකිල Wednesday, 07 October 2015 11:42 AM

හොද අවස්ථාවක්.(හේ)

:       0       0

සම්පත් ශ්‍රි Wednesday, 07 October 2015 11:41 AM

රවී මහත්මයා ලීසිං වලට 90% දෙනවා කියලා කීව්වට තාම මහා බැංකුව එක ක්‍රියාත්මක කරලා නෑ නේද ? අනේ මන්ද මෙයාලා අද කියන එක නෙමි හෙට කියන්නේ.(හේ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 13 October 2015 12:08 PM

රහල් මහතා , කවදාවත් සහනාධාර ඉල්ලන්න පුරුදු වෙන්න එපා . ඔබතුමා අසා නැද්ද ? බංග්ලදේශේ නොබෙල් සම්මාන ලැබී ප්‍රොෆෙසර් මොහොමෙඩ් යුනුස් කියපු දේ ? කන්න කවුරු හරි යමක් ඉල්ලුවොත් , මාලුවෙක් දෙන්න එපා , බිලි පිත්තක් දෙන්න කියලා , ඒ වගේම මේ රටේ මේ සහනාධාර , හා නොමිලේ ලබා දෙන පහසු කම් ඉවත් කළ යුතුයි . මොකද වැඩි දෙනා පුරුදු වී සිටින්නේ නොමිලේ හෝ සහනාධාර ලෙස ලබා ගන්නයි , නමුත් ඒ උදවිය දන්නේ නැහැ , ඒ වෙනුවෙන් බර පැන දරන්නේ ආණ්ඩුව පමණක් නොවේ , මේ රටේ බදු ගෙවන ජනතාව බව (බ)

:       0       0

රාජිනි Tuesday, 13 October 2015 07:00 AM

රටට ආඩම්බරයක්. (ර)

:       0       0

රහල් Tuesday, 13 October 2015 07:02 AM

අපිට ආදාර ගෙන්න ලැබේවා.! (ර)

:       0       0

මහානාම - කඳාන Tuesday, 13 October 2015 12:22 PM

රහල් මහතා , කවදාවත් සහනාධාර ඉල්ලන්න පුරුදු වෙන්න එපා. ඔබතුමා අසා නැද්ද බංගලාදේශයේ නොබෙල් සම්මාන ලැබී ප්‍රොෆෙසර් මොහොමෙඩ් යුනුස් කියපු දේ? කන්න කවුරුහරි යමක් ඉල්ලුවොත්, මාලුවෙක් දෙන්න එපා. බිලීපිත්තක් දෙන්න කියලා. ඒ වගේම මේ රටේ මේ සහනාධාර හා නොමිලේ ලබාදෙන පහසුකම් ඉවත් කළයුතුයි. මොකද වැඩිදෙනා පුරුදු වී සිටින්නේ නොමිලේ හෝ සහනාධාර ලෙස ලබාගන්නයි. නමුත් ඒ උදවිය දන්නේ නැහැ , ඒ වෙනුවෙන් බරපැන දරන්නේ ආණ්ඩුව පමනක් නොවේ, මේ රටේ බදුගෙවන ජනතාව බව. (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 13 October 2015 12:20 PM

රට වෙනුවෙන් වැදගත් යමක් කරන්න ඔබට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

එඩ්වඩ් Tuesday, 13 October 2015 12:25 PM

රවී මහතා රටේ වාසනාවට පහළ වූ කෙනෙක් (නි)

:       0       0

ෆොන්සේකා Saturday, 10 October 2015 10:24 AM

අපිට ආඩම්බරයක්. (ර)

:       0       0

චන්ද්‍රා Wednesday, 07 October 2015 09:08 AM

ජය වේවා.(හේ)

:       0       0

චන්දි Tuesday, 13 October 2015 01:27 PM

මහානාම, අලුත් වදනක් අලුත් පාඩමක් කියා දුන්නට ගොඩක් ස්තුතියි. (ර)

:       0       0

කැලුම් Friday, 16 October 2015 10:44 AM

අපට නිකන් කන්න ලැබේවා.! (ර)

:       0       0

තිස්ස Friday, 16 October 2015 11:03 AM

වැඩ ටිකනම් හොඳට යනවා වගේ පේනවා. (ර)

:       0       0

රංග Friday, 16 October 2015 11:03 AM

කොච්චර විතර ආධාර ලැබෙයිද.? (ර)

:       0       0

තිස්ස Tuesday, 13 October 2015 05:41 AM

ජයවේවා! (නි)

:       0       0

අනිල් Tuesday, 13 October 2015 05:42 AM

වාහන බදු සම්පුර්ණයෙන් ඉවත් කරන්න. දුප්පත් අපිටත් වාහනයක් ගන්න. ලෝකයේ වාහන බදු වැඩිම රට ලංකාවයි. (නි)

:       0       0

අනිල් Tuesday, 13 October 2015 05:42 AM

වාහන බදු සම්පුර්ණයෙන් ඉවත් කරන්න. දුප්පත් අපිටත් වාහනයක් ගන්න. ලෝකයේ වාහන බදු වැඩිම රට ලංකාවයි. (ස)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Thursday, 08 October 2015 05:01 AM

කට්ටිය රැකියාවක් නොකරම පිටරටින් වාසි එනකම් බලන් ඉන්නවා .ඉතින් රටකට හරි යයිද .ලෝක බැංකුවෙන් දෙන්නේ ණයට නිකන් නෙමේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 145 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 127 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2017 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site