IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ලංකාවට ඔපෙක් ණයක්

තෙල් අපනයනය තිරීෙමී ඔපෙක් සංවිධානයේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ අරමුදල ඩොලර් ලක්ෂ 400 ක (රුපියල් කෝටි 520) ණය මුදලක් ශ‍්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ලබා  දීමට යයි. ඔපෙක් සංවිධානයේ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ අරමුදලේ අධ්‍යක්ෂක සුලෙයිමන් අල් හර්බිෂ් හා මහා භාණ්ඩාගාර ලේකම් පී.බී ජයසුන්දර මහත්වරු මේ සදහා වන ගිවිසුමට පසුගියදා අත්සන් කළහ. ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සිදුවන ආකාරය පිළිබදව තමා පැහැදීමට පත්ව ඇති බවද සුලෙයිමන් අල් හර්බිෂ් මහතා කීය.



අදහස් (0)

ලංකාවට ඔපෙක් ණයක්

ලලිත් Thursday, 11 October 2012 03:36 PM

මේක මහා පුදුම වැඩක්නේ. දෙන තරමක් ණය දෙන්නෙම පාරවල් හදන්න විතරනේ. දැන් කී රටකින් පාරවල් හදන්න ණය ලැබුනද? ඔව් ඉතින් මිනිස්සු මහපාරට වැටෙන කොට පරවල්වත් තියෙන්න එපාය නිදාගන්න.(ස)

:       0       0

මෝරාල Saturday, 17 November 2012 04:24 PM

ඊළග පාරත් එහෙනම් කට්ටිය ඡන්දය දෙන්නකෝ. (නි)

:       0       0

හේරත් Friday, 26 October 2012 05:36 PM

මා ආදර ප්‍රේමාදර බින්දුමතී...බින්දුවලට අගයක් නෑ බින්දුමතී (ස)

:       0       0

රමනි Sunday, 14 October 2012 01:36 PM

තවත් අභියෝගයක්! (නි)

:       0       0

කමල් Monday, 12 November 2012 10:51 AM

කන්න වගෙයි යන්නේ තවත් ඇමක්. (නි)

:       0       0

තරංග Friday, 19 October 2012 03:13 AM

අයියෝ සල්ලි නය නම් එපා

:       0       0

ලමාක් Tuesday, 16 October 2012 04:13 PM

යකෝ තෙල් ණය , තෙල් ප්‍රවර්දනය සඳහා යොදවන්න එපාය මේ මාර්ග සංවර්දනය කියන්නේ සල්ලි කන බහිරවයෙක් නේ. සුසිලෝ මේක ගැන මොකද කියන්නේ ???? (ස)

:       0       0

බමුණුසිංහ Saturday, 13 October 2012 07:37 PM

සුලෙයිමන්, 10% ගැන දන්නේ නැතුව ඇති මගේ හිතේ. (නි)

:       0       0

අජිත් Tuesday, 13 November 2012 02:42 PM

කට අරින අරින කෙනා කියන්නේ රට සංවර්ධනය වෙලා කියලා... මොන බොරුවක්ද ?? එහෙනම් ඇයි ණය ගන්නේ (ස)

:       0       0

චානක Monday, 15 October 2012 02:07 PM

අයියෝ සල්ලි

:       0       0

බණ්ඩාර Friday, 12 October 2012 12:06 PM

අපේ ළමයිනුත් ණයයි

:       0       0

චන්ද්‍රසිරි Saturday, 13 October 2012 01:37 PM

අනේ ඕකෙන් කෝටි භාගයක් මට දෙනවද ? ලබන ආත්මේ ගෙවන්නම් (ස)

:       0       0

අප්පු Monday, 15 October 2012 08:11 PM

වරුණට මොලයක් ඇත්තෙම නෑ වගේ (ස)

:       0       0

නසීර් Thursday, 01 November 2012 05:42 PM

නය එපා

:       0       0

කුෂාන් Thursday, 11 October 2012 11:43 AM

අපි ගෙවමු...........(ස)

:       0       0

මාලිංග Tuesday, 30 October 2012 10:57 PM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

වරුණ Thursday, 11 October 2012 12:21 PM

ණයට ගමු අපි ගෙවමු අලුත් ව්‍යාපෘතියක්..!(නු)

:       0       0

ලලිත් Monday, 22 October 2012 01:28 AM

ඔපෙක් ණයෙන් කොතෙක් යොදවයිද? (නි)

:       0       0

චානක Friday, 12 October 2012 08:15 AM

ණය ගනිමු ! අපි හැදෙමු ! (ස)

:       0       0

ක්‍රිෂාන් Friday, 26 October 2012 02:40 PM

අනේ මේ ණය ගැනිල්ල කවදා නතර වේවිද ?? (ස)

:       0       0

දිසා Saturday, 03 November 2012 07:40 AM

මෙන්න නවතම ව්‍යාපාරය ණය නැගුම... හෙට අනිද්දාම ශ්‍රේෂ්ඨාධිකරණයට... එහෙමත් බැරිඋනොත් පාර්ලිමේන්තුවට..!(නු)

:       0       0

සිල්වා Thursday, 11 October 2012 01:07 PM

දෙනවා කිව්වානම් ඉක්මනටම ගන්න , බලන්න තව ණය දෙන්නේ කොහෙද කියලා (ස)

:       0       0

සිල්වා Friday, 12 October 2012 01:41 PM

ණය එපා මේ හොදයි

:       0       0

ගමගේ Thursday, 11 October 2012 08:26 PM

ඔවු ඉතිං. ඕවා ගන්නවා විතරයිනේ. (නි)

:       0       0

රාජා Sunday, 04 November 2012 03:29 PM

පළමුවත් ණය! දෙවනුවත් ණය!! තෙවනුවත් ණය!!! (නි)

:       0       0

සරත් Tuesday, 13 November 2012 10:39 PM

ණය ගෙවන ණය ගන්න‍‍ මේ පාලකයොනේ මේ සංවර්ධනය ගැන කතාකරන්නේ..(ස)

:       0       0

දිසා Sunday, 28 October 2012 08:45 AM

දැන් මේ ඔක්කොම එකතු කළහම අපිට පුලුවන් ලෝකයටම ණය දෙන්න. (නි)

:       0       0

සරත් Tuesday, 13 November 2012 10:49 PM

නය නම් එපා

:       0       0

ෂිරාශ් Sunday, 18 November 2012 04:45 PM

සුභ අනාගතයක්! (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 15 October 2012 04:27 PM

ලොකු පොලියක් ගෙවන්න වෙයි. ඔයවයේ වන්දි ගෙවන්න වෙන්නේ අපේ අනාගත පරපුරට තමා එක මට දුක. (අ)

:       0       0

ප්‍රසන්න Monday, 12 November 2012 03:50 PM

ලඟදිම කට්ටිය පන්සල්වල, දේවාලවල තියෙන පින් පෙට්ටිවලිනුත් ණය ඉල්ලාවි මෙහෙම ගියොත් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 3 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 3 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


ඇමෙරිකානු තීරුබදු පිළිබඳව ප්‍රමුඛතම අපනයනකරුවෝ - BOI සාකච්ඡාවක
2025 අප්‍රේල් මස 11 2 0

ඇමෙරිකාව මෙරටින් කරන ආනයන සඳහා පැනවූ තීරු බදු සම්බන්ධයෙන් ලබා දී ඇති දින 90ක විරාමයෙන් අනතුරුව මෙරට අපනයන කර්මාන්තය සුරක්ෂිත කිරීම සදහා විකල්ප සෙවීම ස


අප්‍රේල් මුල් දින 6ට සංචාරකයෝ 38,615 ක්
2025 අප්‍රේල් මස 11 2 0

අප්‍රේල් මාසයේ ගතවූ දින 6 තුළ මෙරටට සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇති බවත් ඒ අනුව මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට පසුගිය 6 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ සංචාරකය


සයිබර් ප්‍රහාර වලට එරෙහි පුළුල් වැඩපිළිවෙලක්
2025 අප්‍රේල් මස 11 3 0

සයිබර් ප්‍රහාර මෑතකාලීනව අසන්නට ලැබෙන මාතෘකාවකි. ලෝකය පුරා විවිධ ආයතන ඉලක්ක කරමින් මෙලෙස සයිබර් ප්‍රහාර එල්ලවනු දක්නට පුළුවන.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 534 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 955 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site