IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ලංකාව ඉන්දියාවෙන් මිදි ගැනීම සීමා කරයි

පලිබෝධනාශක වලින් තොර වගාබිම් සහතික කරන තෙක් ශ්‍රී ලංකාව සහ රුසියාව මිදි ලබාගැනීම පාලනය කිරිමට ගත් තීරණය තුළින් ඉන්දියාවේ මිදි මිල පහත වැටී ඇති බව ඉන්දීය එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.

ඉන්දියාවේ මිදි අස්වැන්න නෙළන කාල සීමාව තුළ මෙම තත්ත්වය උදාවී ඇති බව ගොවි නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව පසුගිය වසරේ ඉන්දියාවෙන් මිදි ටොන් 2331.25 ක් ද රුසියාව මිදි ටොන් 27,434.29 ක් ආනයනය කර තිබේ.

ඉන්දියාව ලංකාවට මිදි අපනයන සාපේක්ෂව කුඩා වුවද රුසියාව ඉන්දියාවේ ප්‍රධාන මිදි අපනයන ගමනාන්තයක් වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දන්වා තිබු නිර්ණායකයන් සපුරා ඇති බවත් අපි ලංකාවේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ගොවි නිෂ්පාදන සමුහයේ සභාපති විලාස් ෂින්ඩේ මහතා පැවසීය.
 
ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරෙනි

(28535)



අදහස් (7)

ලංකාව ඉන්දියාවෙන් මිදි ගැනීම සීමා කරයි

menna Tuesday, 19 February 2019 12:28 PM

වස ගැන කතා කරද්දී ලංකාවේ අන්නාසිත් හොඳට බෙහෙත් ගහලා හදන්නේ. සාමාන්‍යයේන් අන්නාසි ගෙඩියක් හැදෙන්න අවුරුදු 2ක් යනවලු. එත් මම එක කඩේකින් ඇහුවා මේ ගෙඩි කොච්චර කාලෙකින්ද හැදෙන්නේ කියලා මාස 2කකින් හැදෙනවලු. කොහොම බෙහෙතක් වෙන්න ඇතිද? යම්කිසි පාලනයකින් ලංකාවේ පලතුරු හදන්න ඕනේ. ලංකාවේ හැදෙන පලතුරු රහයි. මිල ගණන් ගියාට හොඳ දෙයකින් දීර්ඝ කාලීනව ලංකාවටත් ලංකාවේ ජිවත් වෙන මිනිසුන්ටත් හොඳක් මිස නරකක් නොවේ.

:       61       18

ප්‍රියන්ත Wednesday, 20 February 2019 03:36 AM

නොදන්නා දේවල් ගැන අදහස් නොදා ඉන්න

:       0       25

JayaWednesday, 20 February 2019 12:54 PM

මොලේ කළදක් තියන මනුස්සයෙක් කරන ප්‍රකාශයක්ද මේ. අන්නාසි ගෙඩියක් හැදෙන්න අවුරුදු දෙකක් යනවලු. අන්නාසි වවන මිනිස්සුන්ට දෙවියන්ගේමේ පිහිටයි.

:       0       23

onnaWednesday, 20 February 2019 02:02 PM

හොයලා බැලුවොත් හොඳයි මොනවද කන්නේ කියලා..

:       0       1

සමන්තSunday, 24 February 2019 12:42 PM

අන්නාසි ගෙඩියක් අරගෙන ඒකේ ගෙඩිය උඩ තියෙන මල තියාගෙන ගෙඩිය විසිකරන්න.. බෙහෙත් ගහලා නිසා.. දැන් කරන්න තියෙන්නේ ⁣අන්නාසි මල ගෙදර ගිනිහිල්ලා කැලැන්ඩර් එකේ දිනේ මාර්ක් කරලා ඒක හිටවන්න.. පස්සේ බලන්න මාස කීයක් යනවද ගෙඩිය හැදෙන්න කියලා.. එතකොට දැනගන්න පුලුවන් ඒ කෙනා කිව්වේ ඇත්තද? බොරුද? කියලා.... එහෙම නැතිව කවුරුත් කිව්ව පලිය⁣ට විශ්වාස කරන්න එපා..

:       0       2

Nuwan Tuesday, 19 February 2019 03:34 PM

මොන තරම් සල්ලියක් රටෙන් යනවද මේ සුළු බෝග ගෙන්වන්න. මහ ලොකුවට ගොවියා රජ කරවන්න කතා කරනවා හැමදාම එකතැන.

:       0       27

kule Wednesday, 20 February 2019 11:02 AM

යාපනයේ මිදී වැවෙනවා රසයි. ඉතින් අපි ඉන්දියාවේ ගොවියාගේ ආර්ථිකය නංවන්නේ නැතුව ලංකාවේ උතුරේ ගොවියන්ගේ ජීවන තත්වය ඉහල නංවමුකෝ.

:       2       56

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 160 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 295 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 147 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 74 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site