IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ලංකාවේ තෙල් සොයන්න ප්‍රංශ සමාගමක් එයි

ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශ රජයේ ටෝටල් එස්.ඒ සමාගම ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සඳහා ගිවිසුමකට එළැඹීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසයි.

මේ මස මැද භාගයේදී අධ්‍යයන ගිවිසුමට අත්සන් තැබෙන අතර ලංකාවේ නැගෙනහිර ගැඹුරු මුහුදේ ඇති ප්‍රදේශවලට පමණක් එය අදාළවන බවද කියති.



අදහස් (0)

ලංකාවේ තෙල් සොයන්න ප්‍රංශ සමාගමක් එයි

ලසන්ත Monday, 15 February 2016 04:05 AM

විශේෂයෙන්ම අපේ රට දියුණු නොවන්න ප්‍රබලම හේතුව තමයි මේ හොර තක්කඩි දේශපාලනය, දැන් කී සැරයක් නම් තෙල් සොයන්න කියා කියා සල්ලි කොච්චර නාස්ති කළාද? පරිභෝජනයට නුසුදුසු තෙල් ආනයනය කළාද? කෝ ඒවාට දඬුවම්? අායෙත් මේ විශාල මුදල වැය කරන්නේ ඇයි? කෝ කලින් රිපෝර්ට්ස්? මේ දේශපාලකයන්ට අයෙත් නම් ඡන්දෙ දෙන්න එපා (බ)

:       0       0

ලෙස්ලි Monday, 15 February 2016 04:13 AM

විශේයෙන්ම අපේ රට දියුණු නොවන්න ප්‍රබලම හේතුව තමයි හොර දේශපාලනය. දැන් කී සැරයක් නම් තෙල් සොයන්න කිය කියා සල්ලි කොච්චර නාස්ති කළාද? පරිභෝජනයට නුසුදුසු තෙල් ආනයනය කළාද? කෝ ඒවාට දඬුවම්? ආයෙත් මේ විශාල මුදලක් වැයකරන්න නේද යන්නේ? කෝ කලින් වාර්තා? (නි)

:       0       0

ලහිරු Monday, 15 February 2016 04:14 AM

මේවට වැඩිය වියදම් කරන එකේ තේරුමක් නැහැ (නි)

:       0       0

නාලි Friday, 12 February 2016 03:40 AM

තෙල් සල්ලි නිසා නයිජිරියාව දුෂණයෙන් විනාශ වුණා. හැමෝටම සල්ලි ලැබෙන්නේ හොඳකටම නෙමෙයි. (ම)

:       0       0

මිහිඳු Tuesday, 16 February 2016 01:45 AM

අනේ අපි නම් මේවට මොකුත් කියන්න යන්නේ නැහැ (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 16 February 2016 01:52 AM

තිලක්-ඩුබායි, නාලි, ඔබ හරි. දැන් බලන්න අපේම රට දිහා.....පසුගිය වසර කිහිපය තුළ මොනවද වුණේ කියලා (නි)

:       0       0

බටගල Tuesday, 16 February 2016 01:58 AM

මොන දේ කළත් ප්‍රවේශමෙන් (නි)

:       0       0

අමල් Friday, 12 February 2016 07:08 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 11 February 2016 07:23 PM

මෙවරවත් හරියට තෙල් හම්බ උනොත් හොඳයි , කලින් කරේ බොරුවමයි , චන්දයක් එන කොට කොහෙන් හරි ගෑස් ටිකක් හෝ තෙල් බෝතලයක් පෙන්වා චන්ද ගුණ්ඩු පමණි (කෞ)

:       0       0

අබරන් Friday, 12 February 2016 07:15 AM

අපි පොඩි කාලේ ඉඳලා තෙල් හම්බ වෙනවා. මේ වගේ දේවල් අපි වයසට ගිහිල්ලා මැරෙන්ට කිට්ටුවත් අහන්ට ලැබේවි. කොයි පක්ෂයත් එකයි. (ර)

:       0       0

දහම් Tuesday, 16 February 2016 02:30 AM

අර ඇමතිතුමා පහුගිය දවස්වල බෙරිහන් දුන්නනේ ලංකාවේ සොයාගෙන තිබෙන තෙල් නිධි නිසා ඉන්ධන ප්‍රශ්නය මුළුමනින්ම විසඳෙනවා කියලා. ඉතින් මේ අලුතෙන් හොයන්න සල්ලි පූජා කරන්නේ මොකටද, හොයාගත් ඒවා ගොඩට අදින්නේ නැතුව. (නි)

:       0       0

දහම් Tuesday, 16 February 2016 02:48 AM

අලුතෙන් හොයන්න සල්ලි පූජා කරන්නේ මොකටද? යහපාලනේ තමයි. කාට කියන්නද මේ අවනඩු? (නි)

:       0       0

අහමඩ් Saturday, 20 February 2016 04:55 AM

ඔයිල් මාෆියා පටන්ගනි. දන්නේ නැද්ද ඔයිල් ගණන් බසී (බ)

:       0       0

සල්ගාදු පැරිස් Saturday, 13 February 2016 05:50 PM

සේනක, දේශපාලකයෝ කවුරුත් එකයි. සමහර දේශපාලකයෝ ඡන්දෙට කලින් ඇවිල්ලා ගඟක් දොළක් නැති තැන වුණත් පාලමක් දානවා කියලා ඡන්දෙ ගන්නේ. ඡන්දෙන් පස්සේ ඔහුව දකින්නේ ඊළඟට එන ඡන්දෙදි (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 07:57 AM

නාලි . ඔබ හරි. නයිජිරියාවට තෙල් සම්පත තිබුනට දුප්පත් මිනිස්සු ගොඩාක් ඉන්නවා. (ර)

:       0       0

රාජා Friday, 12 February 2016 12:21 AM

මේ ගමන කවුද පෝසත් වෙන්නේ. ප්‍රංශයට සම්බන්ධ අපේ දේශපාලුවෝ ලිස්ට් එක කවුද දන්නේ.(කෞ)

:       0       0

මහින්ද Friday, 12 February 2016 12:38 PM

පසු ගිය දවස්වල නම් බූ‍මී තෙල් හම්බ වුනා නලයක් හිල් වෙලා මුතුරාජ වලින්.(හේ)

:       0       0

සේනක Friday, 12 February 2016 06:22 PM

අර එකතරා ඇමති කෙනෙක් පසුගිය මහා මැතිවරණයේදී පොරොන්දු වුණා වගේ මතකයි මුළු රටටම ඇතිවෙන්න තෙල් හම්බවෙනවා කියලා. කෝ ඉතින්?? (නි)

:       0       0

රුක්ෂාන් Friday, 12 February 2016 01:58 AM

මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

රොෂාන් Friday, 12 February 2016 02:05 AM

සුබ පැතුම්! (නි)

:       0       0

චමින්ද Friday, 12 February 2016 01:59 AM

අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

මහින්ද සෞදි Friday, 12 February 2016 01:47 PM

තෙල් අඩුවෙලත් මිල අඩු නොකරන රටේ, තවත් මොනවද කතා? (නි)

:       0       0

චමින්ද Friday, 12 February 2016 02:22 AM

රටට ප්‍රශ්නයක් වෙන දෙයක් නම් කරන්න එපා (නි)

:       0       0

යසපාල Friday, 12 February 2016 02:22 AM

මුලින්ම මන්නාරමේ තෙල් නිධි වලින් තෙල් ගන්නකො වෙන ඒවා යවනින කලින් (නි)

:       0       0

අමිල Friday, 12 February 2016 02:31 AM

ඇයි අර ඒ දවස් වල මැතිවරණයකට කලින් හිටපු ජනාධිපති මුළු රටටම කිවුවේ තෙල් හම්බුණා කියලා? (නි)

:       0       0

නලින් යහම්පත් Friday, 12 February 2016 02:21 PM

අද කාලේ ඔලුවට පීනසට දමන තෙල් බෝතලයක් උනත් ඉතා මිල අධිකය. ඔය තියෙනවා කියන තෙල් කවදා හම්බ වෙයිද දන්නේ නෙහැ , (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තු මාසයේ ඩො.මි 693.3ක ඉතිහාසගත විදේශ ප්‍රේෂණ
2025 අප්‍රේල් මස 21 31 0

විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට


ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක්
2025 අප්‍රේල් මස 21 15 0

මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල


IMF සිව්වැනි සමාලෝචන සාකච්ඡා වොෂිංටනයේදී නිල වශයෙන් ඇරැඹේ
2025 අප්‍රේල් මස 21 20 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර


පළමු කාර්තුවේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසුකරයි
2025 අප්‍රේල් මස 21 21 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්
2025 අප්‍රේල් මස 21 13 0

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ


මාර්තුවේදී තේ අලෙවියේ වටිනාකම් ඉහළට
2025 අප්‍රේල් මස 21 11 0

2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site