ලෝක කාන්තා නායකත්ව සම්මේලනය සංවිධානය කළ ලෝක කාන්තා නායකත්ව සම්මාන උත්සවයේදී (2016) ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ඩිලිජන්ට් සමුහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා නිශානි රණවීර මහත්මියට සම්මානයක් හිමිවිය. ඇයට එම සම්මානය හිමි වුයේ ව්‍යාපාර අංශයෙන් දක්වා තිබෙන දස්කම් සලකා බැලීමෙනි.
ඉන්දියාවේ මුම්බායි නගරයේ ටාජ් ලෑන්ඞ්ස් එන්ඞ්ස් හෝටලයේ පැවැති මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයට රටවල් 20 කින් පමණ විවිධ ක්ෂේත‍්‍රයන්ගේ ඉහළ තනතුරු දරන කාන්තාවෝ රැසක් සහභාගිවුහ.
ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි සරසවියේ ව්‍යාපාර පරිපාලනය පිළිබ`ද උපාධිධාරිණියක වන නිශානි ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේද, වෘත්තීය මුල්‍ය කළමනාකරුවන්ගේ සංගමයේද, ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරවරුන්ගේ සංගමයේද ක‍්‍රියාකාරී සාමාජිකාවකි.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලක් කතට ව්‍යාපාර සම්මානයක්
මිසාබ් Friday, 04 March 2016 06:31 PM
ඔබ වැනි උතුම් දියණියන් අපේ මව්බිමට වාසනාවක්. ඔබතුමියට ඉතසිතින්ම මගේ සුබ පැතුම් සමඟ ජයෙන් ජයම පතමි. ඔබතුමියට සදා ජය! (නි)
මලින්ද Friday, 04 March 2016 06:32 PM
ඔබ වැනි උතුම් දියණියන් අපේ මව්බිමට වාසනාවක් ඔබතුමියට අපගේ සුබ පැතුම.(හේ)
මිලින්ද Friday, 04 March 2016 06:24 PM
අපට ගොඩක් සතුටුයි.(හේ)
හරිත Friday, 04 March 2016 06:24 PM
ඔබ වැනි උතුම් දියණියන් අපේ මව්බිමට වාසනාවක් (හේ)
මාලිෂා Friday, 04 March 2016 06:32 PM
ඔබ වැනි උතුම් දියණියන් අපේ මව්බිමට වාසනාවක් ඔබතුමියට එක සිතින්ම මගේ සුබපතුම් සමග ජයෙන් ජයම පතමි ඔබතුමියට සද ජය පතමි (හේ)
නාලක Thursday, 03 March 2016 09:18 PM
උණුසුම් සුභ පැතුම්! (නි)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 03 March 2016 10:50 AM
ඔබතුමියට මගේ සුභ පැතුම්. (ම)
වසන්ත ජයසිංහ Saturday, 05 March 2016 12:33 PM
නියමයි මගේ වීරයා. දිගටම යමු. මම ඔබ ගැන ආඩම්බරයි (බ)
ලියොන් ගුනවර්දන Wednesday, 02 March 2016 05:14 PM
මෙවැනි දක්ෂ දියණියන් ලක්මවට කොතරම් ආඩම්බරයක්ද.? (ර)