IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ලංකා බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට

ලොව ප්‍රධාන පෙළේ බැංකු දහස අතරට ලංකා බැංකුවද ඇතුළු වෙතියි ලන්ඩනයේ ‘ද බෑන්කර්‘ සඟරාව පසුගිය ජූලි කලාපයෙන් කියයි.

ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකුව ලෙසද එම සඟරාව හඳුන්වයි. 2015 ආසියාවේ ශක්තිමත්ම බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාව ලංකා බැංකුව හැඳින්වීය. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී පිටපිටම අට වතාවක් ලංකා බැංකුව රන් සම්මානයෙන් පුද ලැබීය.

මේ වසරේදී ලංකා බැංකුව දෙවැනි ට්‍රිලියන තැන්පතුවද හිමිකර ගත්තේය. ට්‍රිලියනය යනු ලක්ෂ කෝටියකි. (10000000000000)



අදහස් (0)

ලංකා බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට

අරවින්ද Monday, 25 July 2016 12:14 PM

ලංකා බැංකුව අකාර්යක්ෂමයි කියන එක වැරදියි. හැබැයි ණය පාස්කරලා දුන්නම සමහරු සන්තෝසම් ගන්න එක නම් හොඳ දෙයක් නොවෙයි. ඒවාට ඉතින් අපේ ගනුදෙනුකරුවොත් වගකියන්න ඕනෑ (නි)

:       0       0

අබේ Friday, 22 July 2016 11:45 PM

මම නම් කියන්නේ මේ බැංකුව කාර්යක්ෂම කිරීමට නම් පුද්ගලීකරණය කළයුතුයි කියායි (නි)

:       0       0

සුරංග Friday, 22 July 2016 10:42 AM

මේ සඳහා කැපවී වැඩ කල සියලු දෙනාට සුබපැතුම් එක් කරමි. (ර)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 22 July 2016 10:37 AM

අංක එකේ බැංකුව උනාට වැඩක් කරගන්න යන්න ඕනේ බලන්න. (ර)

:       0       0

නිශාන්ත Saturday, 23 July 2016 07:36 PM

සුබ පැතුම් අපෙන්! (නි)

:       0       0

දේව් Saturday, 30 July 2016 10:28 AM

ජගත් කුරුදුකුඹුර වගේ දක්ෂ නිලධාරීන් ඉන්නාතුරු ලංකා බැංකුව තවත් ජයග්‍රහණ ලබනවා. සතුටුයි (නි)

:       0       0

සුමිත් Wednesday, 27 July 2016 04:19 AM

අංක 1 වුනාට වැඩක් තියෙනවද, බැංකුවේ සේවකයෙකුට තමන්ගේ සේවක ලෝන් එක ගනිද්දි බැංකුව කටයුතු කරන හැටි අපි දන්නවනේ ඉතින් පොදු ගනුදෙනුකරුවන්ට කොහොමද ? (බ)

:       0       0

නන්දලාල් Saturday, 23 July 2016 06:57 AM

අපිට හරිම සතුටුයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 30 July 2016 05:10 AM

ලංකා බැංකුවේ බියගම ශාඛාවේ කාර්ය මණ්ඩලය ඉතාම කඩිසරයි. සුහද ශීලියි. සැමට සුභ පතමි. (බ)

:       0       0

රුවන් Sunday, 24 July 2016 02:23 AM

අබේ කියනදේම තමයි මටත් හිතෙන්නේ (නි)

:       0       0

බණ්ඩාර Saturday, 23 July 2016 07:31 AM

මම නම් මේ බැංකුවට කැමති නැහැ (නි)

:       0       0

මිහිර Saturday, 30 July 2016 05:06 AM

ලංකා බැංකුවේ කාර්ය මණ්ඩලයේ සැමට සුභ පතමි. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 30 July 2016 05:14 AM

වෙන ශාඛාවල කොහොමද මන්දා? බියගම ශාඛාවේ කාර්ය මණ්ඩලය නම් කාර්යක්ෂමයි. සුහද ශීලියි. ලංකා බැංකුවට සුභ පතමි. (ර)

:       0       0

තුෂාර Sunday, 24 July 2016 02:38 AM

සුබ පැතුම්! (නි)

:       0       0

රුවන් Sunday, 24 July 2016 03:38 AM

අබේ ඔයා කිව්වා හරි මේ බැංකුවේ සමහරු වැඩ කරන්නේ රජයේ ඉස්පිරිතාලවල වගේ. නොකර බැරිකමට. කට්ටිය පුරවලා ඉන්නවා හැම පක්ෂයකම වගේ. වැඩ තමයි නැත්තේ (බ)

:       0       0

කරුණාපාල Sunday, 24 July 2016 07:53 PM

සමන්, ලංකා බැංකුවෙන් නෙ‍මෙයි මොන බැංකුවකින් හෝ ණයක් ගන්න ඔබ සුදුස්සෙක් වෙන්න ඕනෑ. මම මීට බොහෝ කලකට ඉහත ලංකා බැංකුවෙන් ඉතාම කෙටි කලකින් ණයක් ලබාගත් කෙනෙකු ලෙස ස්තුති කිරීමක් වශයෙනුයි මේ සටහන තබන්නේ. නමුත් ඉතාම පහළ පවුල් පසුබිම් ඇති අය බැංකුවල ඉහළ තනතුරු වලට පත්වී ඔලුව උදුම්මාගෙන ඉන්න අයත් ඔය අතර ඉන්න පුළුවන්. ලංකා බැංකුවට මාගේ ශුභ පැතුම්!! (නි)

:       0       0

විදර්ශන Saturday, 23 July 2016 11:31 AM

ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

විදර්ශන Saturday, 23 July 2016 11:32 AM

අපිනේ ඒ ගැන දන්නේ.(හේ)

:       0       0

ලලිත් Saturday, 23 July 2016 11:27 AM

මේ වගේ දෙයක් අහන්න ලැබීමත් සතුටක්.(හේ)

:       0       0

සදුන් Saturday, 23 July 2016 11:36 AM

ලංකා බැංකුවේ ඒටීඑම් යන්ත්‍ර වල මුදල් නෑනේ ගන්න ගියාම.(හේ)

:       0       0

සමන් Saturday, 23 July 2016 11:31 AM

ලංකා බැංකුවෙන් ලෝන් එකක් ගන්න ගියාම විදින දුක දන්නේ අපිනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 147 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 293 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2027 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site