IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ලයිසියම් අපුරේ යයි

ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය  අනුරාධපුර, ඉසුරු පුර නව නුවර පාරේ, අංක 128 දරන ස්ථානයේදී විවෘත විය.

අංග සම්පුර්ණ ප්‍රාථමික පාසල් අංශයයක්,නවීන පහසුකම්  සහිත පුස්තකාලයක්,පරිගණක විද්‍යාගාරයක් ඇතුළු සියලු පහසුකම් ද එහි ඇතැයි එහි පාලකයෝ කියති.

ලයිසියම් ජාත්‍යන්තර පාසල් නිර්මාතෘ  අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු,ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සම්බන්ධිකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු මහත්මිය, අනුරාධපුර නගරාධිපති එච්.පී සෝමදාස, ප්‍රාදේශීය ලේකම් සමන් බන්දුලසේන මහත්වරු  ආචාර්ය මණ්ඩලය,කාර්ය මණ්ඩලය හා මව්පියෝ මේ අවස්ථාවට එක්ව සිටියහ. 

 

 DSC_0774 DSC_0782 DSC_0791 DSC_0811

 

 

 



අදහස් (0)

ලයිසියම් අපුරේ යයි

මාලනී Thursday, 02 October 2014 04:23 PM

සල්ලි තියෙන දෙමවුපියන්ට නම් හොඳයි. දුප්පත් දෙමවුපියන්ට කොහෙද මේවට දාන්න සල්ලි (නි)

:       0       0

තේජාන්විත Tuesday, 30 September 2014 02:38 AM

ඉතාමත් විශිෂ්ට වැඩක්. ජයෙන් ජයම වේවා!! (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 30 September 2014 03:27 PM

මගේ සුභපැතුම් (දී)

:       0       0

නජිත් Tuesday, 30 September 2014 03:30 PM

සල්ලි දීල ඉගෙන ගන්නවාට තියෙන අකමැත්ත (දී)

:       0       0

සාලිය Tuesday, 30 September 2014 03:27 PM

සුභපතනවා සමස්ත ළමා පරපුරටම (දී)

:       0       0

විශ්ව Tuesday, 30 September 2014 03:27 PM

එහෙ ළමයි ඉංග්‍රීසි කතා කරන කොට කාටද ආඩම්බර (දී)

:       0       0

අනර්මදා Tuesday, 30 September 2014 03:27 PM

නිකන් උගන්නන්න කියලාද කියන්නේ (දී)

:       0       0

දසුන් Tuesday, 30 September 2014 03:27 PM

ඉරිසියාව තියෙන්නේ මම හිතුවේ වෛද්‍ය සිසුන්ගේ විතරයි කියලා (දී)

:       0       0

රත්නවීර Tuesday, 30 September 2014 03:30 PM

මිනිහෙක් ඉගෙන ගෙන දියුණු වෙනවට තියෙන ඉරිසියාව (දී)

:       0       0

කුලතුංග Tuesday, 30 September 2014 03:39 PM

ශා.... අපුරුයි... (දී)

:       0       0

දසුන් Tuesday, 30 September 2014 03:39 PM

තව තවත් පාසල් ඇති කිරීම මහත් පල මහානිසංසයි (දී)

:       0       0

දිසාසේකර Tuesday, 30 September 2014 03:40 PM

මොකද මේකට මිනිස්සු විරුද්ද (දී)

:       0       0

කලන Tuesday, 30 September 2014 09:11 AM

අධ්‍යාපනය කන්න එපා (දී)

:       0       0

නදීෂා Tuesday, 30 September 2014 09:11 AM

සල්ලි වියදම් කළා වගේ නොවෙයි අනාගත ආයෝජනයක් ඒක (දී)

:       0       0

ඉෂාන් Tuesday, 30 September 2014 09:12 AM

රට පුරාම යන්න (දී)

:       0       0

ලාල් Tuesday, 30 September 2014 09:15 AM

පුළුවන් මිනිහා තමන්ගේ ලමයව දාගනි (දී)

:       0       0

ගාමිණී Tuesday, 30 September 2014 09:12 AM

අධ්‍යාපනය විනාශයි (දී)

:       0       0

සේනක Tuesday, 30 September 2014 09:12 AM

සල්ලි දීලා හෝ මොකද ඉගෙන ගන්න පුළුවන් නම් (දී)

:       0       0

නිමාලි Tuesday, 30 September 2014 09:15 AM

සමහරු නම් විරුද්දයි වගේ (දී)

:       0       0

මංගල Tuesday, 30 September 2014 09:12 AM

මරු ,,,,, මරු (දී)

:       0       0

සුවාරිස් Friday, 03 October 2014 10:23 AM

ළමයින්ට උගන්වන්න ඕනෙකමක් තියෙන දෙමුපියෝ සල්ලි දීල හරි උගන්වනවා. අපේ රටේ මිනිස්සු හැමදාමත් නිකම් දෙනකම් බලාගෙන ඉන්න අයනේ. ලයිසියම් ඔබට රට පුරාම යන්න ලැබේවා. ඔබට ජය. (ස)

:       0       0

ෆාතිමා Tuesday, 30 September 2014 09:12 AM

ළමයි වෙනුවෙන් ගත තීරණයක් (දී)

:       0       0

මගලි ෆොන්සේකා Tuesday, 30 September 2014 09:15 AM

වැව් බැඳි රටේ හරි සල්ලි කාරයෝ නේ ඉන්නේ නේද අනේ මේවා කට කියන්නද.(දී)

:       0       0

මගලි Tuesday, 30 September 2014 09:15 AM

වැව් බැඳි රටේ හරි සල්ලි කාරයෝ නේ ඉන්නේ නේද? අනේ මේවා කාට කියන්නද? අධ්‍යෘපන ඇමති කෙනෙක් ආණ්ඩුවේ ඉස්කෝල අරින්න ඕනි. ඒවා වහනවා මේවා අරිනවා. (ස)

:       0       0

දසනායක Tuesday, 30 September 2014 04:04 PM

අනාගතය එලිය වේවා (දී)

:       0       0

ඉසුරු Sunday, 12 October 2014 04:02 AM

ලංකවේ නිදහස් අධ්‍යාපනය නැති වී යයිදෝ.(හේ)

:       0       0

ඉසුරු Sunday, 12 October 2014 04:02 AM

සල්ලි තියෙන මිනිස්සුන්ට හොදයි.(හේ)

:       0       0

පියුමි Monday, 29 September 2014 01:53 PM

මමත් ඉගෙන ගත්තේ මේ පාසලේ (දී)

:       0       0

ලක්මාල් Monday, 29 September 2014 01:50 PM

හොඳ අදහසක් (දී)

:       0       0

ලිලි ගුණසේකර Monday, 29 September 2014 01:50 PM

සල්ලි දීලා ඉගෙන ගන්නේ මොකටද (දී)

:       0       0

පෙරේරා Monday, 29 September 2014 01:53 PM

නිදහස් අධ්‍යාපනය නැති වෙන්නයි යන්නේ (දී)

:       0       0

සලා Monday, 29 September 2014 01:53 PM

සල්ලි දීලා කියුවට මේකේ කොයිතරම් පිරිසක් ඉන්නවද නිකන් ඉගෙන ගත්ත (දී)

:       0       0

මාලි Monday, 29 September 2014 01:53 PM

අනුර පුරේ තවත් සේවාවක් (දී)

:       0       0

පුෂ්ප කුමාර Monday, 29 September 2014 01:53 PM

තව තවත් දාන්න කියලයි මම කියන්නේ (දී)

:       0       0

කසුන් Monday, 29 September 2014 01:50 PM

මම නම් කැමතියි ඒ වැඩේට (දී)

:       0       0

සුසන්ත Monday, 29 September 2014 01:55 PM

තවත් ලයිසියම් ප්‍රජා සත්කාරයක් (දී)

:       0       0

සමන්ත පෙරේරා - කහටගස්දිගිලිය Monday, 29 September 2014 01:55 PM

වැව් බැදි රටේ දරුවනටද උසස් මට්ටමේ ජාත්‍යන්තර අධ්‍යාපනයයක් ලබා දෙන්නට ලයිසියම් ගත් උත්සාහය ප්‍රශස්ථයි.ග්‍රේරු මහතා කොළඹ දරුවන්ට ඉගෙන ගන්න බොහෝ අවස්ථා නොමිලේ තම පාසල් වලින් ලැබෙන මුදල් යොදවන බව අසා තිබෙනවා.එලෙසම අනුරපුරේ පාසලත් දුෂ්කර දරුවනටත් හැකි උපරිම දේ ලබා දේවි කියා හිතනවා.මේ දිහා කුහක කමින් නොගරහා බුද්ධිමත්ව සිතා සුබ පතන්නට කැමතියි. (දී)

:       0       0

සමන්ත පෙරේරා - කහටගස්දිගිලිය Monday, 29 September 2014 02:16 PM

වැව් බැඳි රටේ දරුවන්ටද උසස් මට්ටමේ ජාත්‍යන්තර අධ්‍යාපනයයක් ලබා දෙන්නට ලයිසියම් ගත් උත්සාහය විශිෂ්ටයි. ග්‍රේරු මහතා දරුවන්ට ඉගෙනගන්න බොහෝ අවස්ථා වලදී තම පාසල් වලින් ලැබෙන මුදල් යොදවන බව අසා තිබෙනවා. එලෙසම අනුරපුර පාසල් වල දරුවන්ටත් හැකි උපරිම දේ ලබා දේවි කියා හිතනවා. මේ දිහා කුහකකමින් නොබලා බුද්ධිමත්ව සිතා සුබ පතන්නට කැමතියි. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 12 October 2014 06:20 PM

අනේ කැකිරාවටත් එකක් දාන්නකෝ. (අ)

:       0       0

සකුරා Monday, 13 October 2014 02:35 PM

ඉංග්‍රීසි වලට මෙච්චර අාස ඇයි . ඉංග්‍රීසි විතරද අපි ඉගෙන ගන්නේ . හොදට සිංහල ඉගෙන ගන්න. සුද්දෝ වෙන්න කලින් සිංහල වෙලා ඉන්න. තවමත් හිම මානය තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට (අ)

:       0       0

තනුජා Tuesday, 30 September 2014 04:41 AM

ජය වේවා ලයිසියම් (දී)

:       0       0

තේජාන්විත Tuesday, 30 September 2014 04:38 AM

ඉතාමත් විශිෂ්ට වැඩක් . ජයෙන් ජයම වේවා !!! නිදහස් අධ්‍යාපනය කියල හැමදාම ලමයිටික ඉස්කෝලෙට යවල දවසින් බාගයක්ම ඉගෙනගන්නේ නැතුව ගෙදර එනවා . දැන් අඩුම තරමේ ආර්ථික හැකියාව තියන අයවත් තමන්ගේ ළමයින්ට අධ්‍යාපනය ලබා දෙයි. මුලින්ම ගමේ ඉස්කෝලවලට හොද ගුරුවරු සහ පහසුකම් ලබාදෙන්න . ඊටපස්සේ කතාකරන්න දැන් රටේ හැමතැනම එකවගේ සංවර්ධිතනම් රජයේ ගුරුවරු කොලබ පසල්වලම ඉන්න ඕනේ කියල නීතියක් නැහැනේ. (දී)

:       0       0

විමල් Monday, 29 September 2014 04:33 PM

නිදහස් අධ්‍යාපනය විකුණාගෙන කෑවහම හරීද (දී)

:       0       0

රත්නායක Monday, 29 September 2014 04:33 PM

මේවා වැරදියි කියලා කියන්නේ කුහක මිනිස්සු (දී)

:       0       0

ගුණවර්ධන Monday, 29 September 2014 04:37 PM

අහිංසක දුප්පත් ළමයාට මොකුත් නැහැ (දී)

:       0       0

නන්දා Monday, 29 September 2014 04:37 PM

කවුද මේවාට වග කියන්නේ (දී)

:       0       0

නිලූ Monday, 29 September 2014 04:34 PM

කණගාටුයි මෙවැනි පුවත් දැක්කාම (දී)

:       0       0

ලහිරු Monday, 29 September 2014 04:37 PM

පොලොන්නරුවේත් දාන්න (දී)

:       0       0

දිහාන් Monday, 29 September 2014 04:37 PM

මගේ හඳ පිරි සුභපැතුම් (දී)

:       0       0

ගාමිණි Monday, 29 September 2014 04:37 PM

අධ්‍යාපනය තියෙන්නේ විකුනන්න තමයි පේනවනේ නිකන් දුන්නම මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

ආශා Thursday, 02 October 2014 01:30 AM

රටේ අහිංසක දුප්පත් මිනිසුන්ට නම් ඉතින් දෙවියන්ගේම පිහිට තමයි. (නි)

:       0       0

කුලාංග Monday, 29 September 2014 04:34 PM

තව තවත් ඇති කරන්න ඕනේ මම නම් කියන්නේ (දී)

:       0       0

වත්සලා Monday, 29 September 2014 04:34 PM

මම නම් මේ වැඩේ වරදක් දකින්නේ නැහැ (දී)

:       0       0

මිලින්ද Monday, 29 September 2014 04:35 PM

අපි මොනවා කරන්නද මල්ලි (දී)

:       0       0

ලසන්ගිකා Monday, 29 September 2014 04:38 PM

අහෝ අධ්‍යාපනය (දී)

:       0       0

ගිහාන් Monday, 29 September 2014 04:35 PM

ආණ්ඩුවේ ඉස්කෝලේ ඉගෙනගෙන ඉංග්‍රීසි මොකුත් බැරුව ඉන්නවට වඩා මේ වගේ එකකින් ඉගෙන ගෙන ඉංග්‍රීසි ටිකවත් හරියනවා (දී)

:       0       0

විරාජ් Monday, 29 September 2014 04:38 PM

අධ්‍යාපනය මොකටද සල්ලි වලට ගන්නේ (දී)

:       0       0

කාලිංග Monday, 29 September 2014 04:43 PM

නිදහස් අධ්‍යාපනය දවසින් දවස ආගාධයට යනවා කියන එකේ සළකුණු ලෙසයි මට නම් මේවා පෙනෙන්නේ. (නි)

:       0       0

කාලිංග Monday, 29 September 2014 04:40 PM

නිදහස් අධ්‍යාපනය දවසින් දවස වල පල්ලට යනවා කියන එකේ සලකුණු තමයි මේවා, මිනිස්සු අප්පුඩි ගහල මල් මාලා දාල පිළිගන්නේ තමන්ට තිබ්බ අයිතීන්(දී)

:       0       0

කපිල Monday, 29 September 2014 04:41 PM

ළමයින්ට සුභ අනාගතයක් (දී)

:       0       0

විරාජ් Monday, 29 September 2014 04:43 PM

සුභපතනවා (දී)

:       0       0

කුමාර Monday, 29 September 2014 04:43 PM

ඉස්කෝලයක් වහනවා කියන්නේ හිරගෙවල් 100 අරින එකයි (දී)

:       0       0

ආශා Thursday, 02 October 2014 05:21 AM

අධ්‍යාපන ඇමති අධ්‍යාපනය විකුණන කොට රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටනම් ඉතින් දෙවියන්න්ගේම පිහිට තමයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 140 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 124 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site