IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


‘ලායා‘ ප්‍රධාන කාර්යාලය විවෘත කරයි

හමුදා සාමාජිකයන්ගේ සුබ සාධනය සඳහා අරමුදල් සෙවීමට ආරම්භ කළ ‘ලායා‘ හෝටල් ජාලයේ පරිපාලන කටයුතු   සඳහා වන ප්‍රධාන කාර්යාලය යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත විය.

මෙම අවස්ථාවට ආරක්ෂක මණ්ඩලීක ප්‍රධානී මේජර් ජනරාල් ජගත් ඩයස්, ලායා හෝටල් ජාලයේ කර්යමණ්ඩල ප්‍රධානී හා කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජනරාල් ඊ.එම්.එම් අඹන්පොළ, අණදෙන නිලධාරී  මහින්ද හතුරුසිංහ, ලායා හෝටල් ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.

DSC_5238 DSC_5245 DSC_5248 DSC_5253 DSC_5275 IMG_3206



අදහස් (0)

‘ලායා‘ ප්‍රධාන කාර්යාලය විවෘත කරයි

කමනි Thursday, 09 July 2015 07:02 AM

ලායා වේව්ස් , පාසිකුඩා, හරිම ලස්සනයි සේවය කරන කාර්ය මණ්ඩලයත් හොද තත්වයේ සේවයක් ලබා දෙනවා. මිල ගණන් හරිම සාධාරණයි (බ)

:       0       0

සුමුදු හේවගේ Sunday, 12 July 2015 06:05 PM

ඒක කොහෙද තියෙන්නේ ? (නදී)

:       0       0

ලුම්බිණි Thursday, 09 July 2015 03:00 AM

හෝටල් ජාල අයිති එකම හමුදාව ලංකාවේද? (ස)

:       0       0

ලුම්බිණි Thursday, 09 July 2015 03:00 AM

හෝටල් ජාල අයිති එකම හමුදාව ලංකාවේද? (ස)

:       0       0

නන්දලාල් Friday, 10 July 2015 08:22 AM

රටටත්, ජනතාවටත් අවංක සේවයක් කරන්න පුළුවන් එකට හමුදාව උනත් අත හිත දෙන එක වැරද්දක් නොවෙයි නේද, [ලුම්බිණි 2015-07-09 ] "ලා යා" කියන එකේ තේරුම මොකද්ද ? (ස)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 10 July 2015 08:44 AM

රටටත්, ජනතාවටත් අවංක සේවයක් කරන්න පුළුවන් එ්කට හමුදාව උනත් අත හිත දෙන එක වැරද්දක් නොවෙයි නේද, [ලුම්බිණි 2015-07-09 ] "ලා යා" කියන එකේ තේරුම මොකද්ද ? (බ)

:       0       0

විරාජ් පෙරේරා Friday, 10 July 2015 09:58 AM

ලායා යනු යාල වචනය මුල සිට අගට ලියූ විට ලැබෙන ආකාරයයි. (ස)

:       0       0

ඩයස් Friday, 10 July 2015 10:37 AM

විරාජ් ...... උම්බෑ කියන්න එපා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 145 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 127 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2017 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site