ලෝකේ ප්රමුඛ පෙළේ ආයෝජකයෙක් වන ජෝජ් සෝරෝස් අද (03) පෙරවරුවේ හොංකොං සිට කටුනායක ගැවන් තොටුපළින් ලංකාවට පැමිණියේය. අග්‍රාමාත්‍ය තුමන්ගේ ආරාධනාවකට ඔහු ලංකාවට පැමිණ ඇති අතර ඔහුට ඉහළ පිළිගැනීමක් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොව ප්රමුඛ ආයෝජකයෙක් ලංකාවට
ලලිත් Tuesday, 05 January 2016 09:02 AM
ලංකාවට දෙවියන්ගේම පිහිට තමයි. මෙයා පැරදුනේ චීනයට විතරයි. (නි)
නිලන්ත Tuesday, 05 January 2016 09:02 AM
දිලිප් සමඟ මමත් එකඟයි (නි)
නිවන්තක Tuesday, 05 January 2016 09:08 AM
මෙහෙම අයත් එක්ක අපි සබඳතා පවත්වන්න ඕනෑ (නි)
නිරන්ජන් Monday, 04 January 2016 12:56 AM
මේකේ ඉන්න අදහස් දාන සමහරු මොනවද දන්නේ සෝරෝස්ගේ ඉතිහාසය ගැන? මේවා බලන අපිටයි මඩු වලිගෙන් තලන්න ඕනෑ (නි)
නිශාන්ත Tuesday, 05 January 2016 09:08 AM
හොඳයි. සතුටුයි (නි)
දිනුක Sunday, 03 January 2016 09:45 AM
සාධරයෙන් ලංකාවට පිළිගන්නවා.(හේ)
හසුන් Sunday, 03 January 2016 09:40 AM
තව කී දෙනෙක් එන්න ඉන්නවද?(හේ)
ඇසළ Sunday, 03 January 2016 09:45 AM
එහෙනම් හොඳ ආයෝජන ලංකාවට හිමිවෙයි.(හේ)
රාධා Thursday, 07 January 2016 12:16 AM
මොහු ගැන දන්නවාද? නොදන්නේ නම් අන්තර්ජාලය බලන්න. රටට දෙවියන්ගේ පිහිටයි! (නි)
විජිත් Monday, 04 January 2016 11:49 AM
අද වනවිට මෙයාගේ වත්කම ඩොලර් බිලියන 24.5 ක්. හංගේරියාවේ නාසින්ගෙන් බේරී පලාගිය යුදෙව්වක් වන මොහු ජීවිතය ඇරඹුවේ ලන්ඩනයේ දුම්රිය පෝටර් වරයෙකු වශයෙනි.දුක දිනා ජීවිතය ජයගත් ලෝකප්‍රකට ප්රකෝටිපතියෙකි. (බ)
දිලිප් Tuesday, 05 January 2016 03:47 AM
ජෝජ් සෝරෝස් කියන්නේ ආර්ථික ගාතකයෙක් කියලයි මලයාසියාවේ අගමැති මහතීර් මොහොමඩ් කිව්වේ . බටහිර ආණ්ඩුවල අනුදැනුම ඇතිව 90 අග බාගයේදී මලයාසියාවේ ආර්ථිකය වට්ටන්න මූලිකයා උනේ මෙයා . ඉඹලා පිළිගන්න. (ස)
විජිත් Monday, 04 January 2016 01:07 PM
අද ලෝකයේ සියලුම විශාල ව්‍යාපාර අත්පත් කරගෙන සිටින්නේ යුදෙව්වන් විසින්. අපි මේ අදහස් දමන අන්තර්ජාලයේ ලෝකවයාප්ත ජාලයත් එහෙමමයි. ඉතින් අපි යුදෙව්වන් සමග " බිස්නස් " කරනවිට ඉතාම ප්‍රවේශම් වියයුතුමයි. මොකද ඒ අය "මස් රාත්තලම" අඩුවක් නැතිව ඉල්ලන කට්ටියක් වීම නිසයි. අපි බලාගෙන ඉමු. (ර)