ශ්රී ලංකාවේ හොඳම ව්‍යවසායකයා දෙරණ සම්මානය දිනා ගත් ‘ලාෆ්ස්‘ හිමිකරු ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන රැස්වීම් ශාලාවේදී ලබන 30 වැනිදා පෙරවරු 9.30ට පැවැත්වීමට යයි.
වෑගපිටිය මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපතිවරයා ද වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ සංගමය එක්ව මෙම උත්සවය සංවිධානය කරයි.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වෑගපිටිය උපහාරය කිවිදා
කුෂාන් Monday, 26 September 2016 10:03 AM
සිංහලයකුවන මෙතුමන්ට අත හිත දෙන්න. මහරාජා වගේ ලංකාවට විරුද්ධ එවුන්ට තැන දෙන්නම එපා. (බ)
අනුරාධ Tuesday, 27 September 2016 03:12 AM
ඔබතුමාට මුළු ලංකාවේම ජනතාවගේ සුභ පැතුම් (ම)
දෙහන්ඩ් නමස්කා Wednesday, 28 September 2016 08:55 AM
උගත්කමින නියම ප්‍රයෝජන ගත්තු උත්තම පුරුෂයෙක්. චිරන් ජයතු! (ම)
සුමිත්‍රා බස්නායක Wednesday, 28 September 2016 05:58 AM
ඔබ තුමා හොද ගුණ, ගරුක හැම දෙනාටම ඉහළින් සළකන කෙනෙක් විදියට මම දකිනවා. ඒ අපේම ප්‍රදේශයේ නිසා.මගේ උත්තමාචාරය ඔබතුමාට......... (ම)
සුමිත්‍රා බස්නායක Wednesday, 28 September 2016 05:59 AM
ඔබ තුමා හොද ගුණ, ගරුක හැම දෙනාටම ඉහලින් සලකන කෙනෙක් විදියට මම දකිනවා. ඒ අපේම ප්‍රදේශයේ නිසා. මගේ උත්තමාචාරය ඔබතුමාට....(බ)
රත්නායක Monday, 26 September 2016 09:21 AM
ඔබතුමාට බලංගොඩ ජනතාවගේ සුභපැතුම්! (ම)