ඉන්දියාවේ මූල්‍යාධාර ඇතිව වතුකරයේ නිවාස 25000ක් ඉදි කරන බව වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.
වතුකරයේ ජනතාවට නිවාස ඉදි කර ගැනීමට පර්චස් හතක ඉඩම් කැබැල්ල බැගින් ලබා දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඔහු සඳහන් කරයි.
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වතුකරයේ ගෙවල් හදන්න ඉන්දියාවෙන් ආධාර
යමුන රණවීර Monday, 08 June 2015 10:28 AM
ආණ්ඩුවේ ඉඩම් නෙවී කිරිඇල්ලට ඉඩම් තියෙනවනම් දෙන්න පුළුවන් (ම)
මගලී ෆොන්සේකා Tuesday, 09 June 2015 04:24 PM
ඉන්දියාවට ණය දෙන්නෙත් චීනය .(කේ)
අධිකාරී Saturday, 06 June 2015 06:40 AM
බොහොම හොඳයි (නි)
මාගලී ෆොන්සේකා Tuesday, 09 June 2015 04:23 PM
ඉන්දියාවට ණය දෙන්නෙත් චීනය (බ)
ජයා Friday, 05 June 2015 04:33 PM
හොඳම ක්‍රමය තට්ටු නිවාස හදල දෙන එක. අනිත් පළාත් වල මුඩුක්කු වල ඉන්න මින්නිස්සු ගැනත් හිතල බලන්න. (කේ)
නිහාල් Thursday, 04 June 2015 05:55 PM
අනිත් පළාත්වල වතු නොවෙයිද තියෙන්නේ? ලන්ඩන් නිමල් කිව්වා වගේ තේ වතුවල වැඩ කරන අයට නිවාස හදල දෙනවනම් යුතුකමක්. ලොතරැයියක්වත් අරඹා මෙහෙනුත් පටන් ගන්න එපැය. (ර)
ගෞරි Saturday, 06 June 2015 10:26 AM
ඉන්දියාව හදන්නේ චීනේ පරද්දන්න. අපිට තියන ආදරයකට නෙවෙයි. මතකද බටහිර ජාතීන් එක්ක එකතුවෙලා අපිට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සන්විධනේදී චන්දෙ දුන්න! මතකද රජීව් ගාන්ධි පරිප්පු බෝම්බ දැම්ම? ඒවා කරේ නැත්නම් යුද්ධේ අවුරුදු 30 ක් දිග්ගැස්සෙන්නේ නැහැ.(නදී)
නාමල් Saturday, 06 June 2015 12:57 PM
ගෞරි මෝඩ කථා කියන්න එපා... ඉන්දියාව එ.ජා සංවිධානයේ එදා කලේ හරි දේ.. එතැන යෝජනාව ආවේ රාජපක්ෂ පාලනයේ වෙච්ච මානව හිමිකම් උල්ලංඝනයන් වලට විරුද්ධව.. ඒක සාධාරන චෝදනාවක්... ඒ වෙලාවෙ ඉන්දියාව කලේ හරි දේ...(නදී)
නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 04 June 2015 07:46 AM
ඉන්දියාවෙන් හරි ඒ අහිංසකයින්ට ගෙයක් දොරක් හදල දෙන එක ලොකුම දෙයක්..හරක් මඩු වැනි ලයින් කාමර වල හරිහැටි කමක් බිමක් නැතිව රටට විදෙස් විනිමය ගෙන දුන් මේ අසරණයින්ගේ ජිවිත දුකින් දුකට පත්වීම ගැන මෙතෙක් මේ රට පාලනය කළ සැම පාලයෙකුම (සිංහල දමිළ ) වගකිව යුතුයි ලැජ්ජා විය යුතුයි.....දැන්වත් ඔවුන්ගේ අලුත් පරම පරාව මේ දුකින් මුදවා ගත යුතුයි... (බ)
චාන්දි Friday, 05 June 2015 10:47 AM
ඉන්දියාව කොච්චර ගෙවල් හදලා දුන්නද? ලංකාවට කොච්චර උදව් කළාද? හැබැයි ඉන්දියාවේ තියෙන්නෙම ලැයින් කාමර තමයි. ඒ නිසා දුප්පතුන්ට ලංකාවේ අයම ගෙවල් හදලා දෙන්න ඕනෑ නේද? (නි)
කුමාර් Sunday, 07 June 2015 11:29 AM
මේක ඉන්දියානු ව්‍යාප්ත වාදයේ අන්ඩක් වෙන්න බැරිද ? (නදී)
අජිත් Friday, 05 June 2015 12:20 PM
ඒ මිනිසුන් ගැන කිසිම රජයක් අවධානයක් යොමුකළේ නැහැ (නි)
යසස් Friday, 05 June 2015 12:19 PM
වතුකරයේ මිනිසුන් ගැන අපේ රජය මීටවැඩිය සැළකිළිමත් වියයුතුයි (නි)
වික්‍රම Friday, 05 June 2015 12:19 PM
හොඳ දේ කවුරු කළත් අගය කරන්න ඕනෑ (නි)
යෝනක Friday, 05 June 2015 12:19 PM
මේවා හොඳ වැඩ (නි)
චන්න බුවනක Friday, 05 June 2015 12:20 PM
ඉන්දියාව රට බෙදන්න උදව් කරන්නේ නැතුව මේ අයට උදව් කරනවා නම් ඒක හොඳ වැඩක්. (නි)
නිෂාද් Wednesday, 10 June 2015 06:58 AM
රටේ ආර්ථිකය නාග සිටුවීමට බොහොම කැපවීමකින් කටයුතු කරන බොහොම අහිංසක පිරිසක්. හැමදාම ඒගොල්ලන්ට ලැබුනේ කුඩම්මාගේ සැලකිලි. මෙවැනි දෙයක්වත් ඔවුන්ට කිරීම ලොකු පිනක්. (ම)
ටානියා Friday, 05 June 2015 12:57 PM
කාටහරි යහපතක් වෙනවා නම් එච්චරයි (නි)
ගුණදාස Friday, 05 June 2015 12:58 PM
අනේ! මේ අසරණයින්ගේ ජීවිත දුකින් දුකට පත්කරන්න එපා (නි)
යමුන රණවීර Monday, 08 June 2015 10:28 AM
ඔය ආධාර වලින් භායක්වත් දෙනවාද දන්නැ (ම)