IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


විදු උයනක් එයි

විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් වූ පහසුකම් සහිත ”විද්‍යා උද්‍යානයක්” ආරම්භ කිරීමට විද්‍යා හා උසස් තාක්ෂණ අමාත්‍යංශය සැළසුම් කර ඇත. හෝමාගම, පිටිපන අක්කර පනහක භූමියක් පුරා මෙම උද්‍යානය අදියර හතරකින් අවසාන කිරීමට නියමිතය. පළමු අදියරයේදී ”නැනෝ” තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටැවේ. පුස්තකාල හා විද්‍යාගාර පහසුකම් ඇති මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 83ක් පමණ රජයෙන් වෙන්කැරෙයි. දෙවැනි, තෙවැනි හා සිව්වැනි අදියරවලදී පිළිවෙළින් ඉහළ තලයේ පර්යේෂණ සඳහා වන පහසුකම් උසස් තාක්ෂණ කර්මාන්ත සඳහා පහසුකම් ඇති කිරීමටත් විද්‍යාඥයන් හා පර්යේෂකයන්ට වෙන් වූ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමටත් සැලසුම් කර ඇත.



අදහස් (0)

විදු උයනක් එයි

ජිල්බු Monday, 09 July 2012 07:49 PM

මේක රටේ හොදට කරන දෙයක්

:       0       0

සිසිර Thursday, 05 July 2012 01:53 PM

කොහෙන්ද සල්ලි..ණයක්ද ??තෑග්ගක්ද ???

:       0       0

අශාන් Wednesday, 04 July 2012 06:18 PM

මමනම් ඉන්නේ ඔතෙන්ට පයින් යන්න තරම් දුරින්.අපේ ගමේ ඉන්න අයටත් රස්සාවක්වත් ලැබුනොත් හොදයි

:       0       0

දුමින්ද Wednesday, 11 July 2012 09:30 AM

හොඳ දෙයක් .පාසල්වල විද්‍යාගාර දියුණු කල යුතුයි ,දානපතියන්ගෙන් උදව්ගනිමු ??

:       0       0

ටී.එන් Monday, 02 July 2012 12:01 PM

හොද දෙයක්..

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 10 July 2012 12:57 PM

පාසල් විද්‍යාගාරවල ගොඩක් අඩුපාඩු තියෙනවා . ඉස්සෙල්ලම ඒවා විසඳගෙන හිටියොත් තමයි හොඳ !!.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 12 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


ආර්ථිකය ධනාත්මක වුවත් තවමත් අවදානමක් - ADB
2025 අප්‍රේල් මස 10 64 0

පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි


පරාටේ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
2025 අප්‍රේල් මස 10 27 0

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක


සංචාරක ආයතන එක්කර ජාතික සංචාරක කොමිෂන් සභාවක්
2025 අප්‍රේල් මස 10 40 0

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව


හේලීස් DIMO හි සියයට 10.83ක කොටස් මිලට ගනී
2025 අප්‍රේල් මස 10 48 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්


CEAT සමාගමෙන් රු.බි. 4ක ආයෝජනයක්
2025 අප්‍රේල් මස 10 15 0

මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 397 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 912 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site