IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ව්‍යාපාරිකයා විශ්වකර්ම පුතෙක්

ෆාම් ගාර්ඩ්න් විලේජ් හා රොක් ෆොරෙස්ට් ගාර්ඩ්න් හෝටල් නිර්මාණය කළ පාරිසරික වාස්තුවේදී බී චන්ද්‍රසිරි ඉතා නිර්මාණශීලි ඉදිකිරීම් රැසක් සිදුකළ රජරට ව්‍යාපාරිකයෙකි.

''ජීවිතය'' නම් සංයුක්ත තැටියක් දොරට වැඩූ ගීත රචකයෙකි. ලංකාවේ ලස්සනම හා අපූර්වතම හෝටල් දෙකක් රජරට බිහිකළ  පුද්ගලයෙකි. රජරට රාජධානියේ පෞරාණික

ගොඩනැගිලි සේ ද ස්වභාවික පරිසරය වැවීමෙන්ද ඒවා නිර්මාණය කිරීමෙන් ඔහු සම්මාන ලැබීය.

සාමාන්‍ය  තැනකින් පටන් ගෙන චන්ද්‍රසිරි මහතා ජීවිතය ජය ගත්තේ ජීවිතයට අපමණ අද්දැකීම් සමූහයක් එක්කරගෙනය. රැකියාවක් කරමින් යුරෝපයේ දී ලද අධ්‍යාපනය,ශික්ෂණය , කුසලතා හා අත්දැකීම් ද ජීවිතයේ දි මූණදුන් අනුවේදනීය තැන් ද නිසා මේකි අද්විතීය අවන්හල් සේම ගීත ද රමණීය ය.

ඔහුගේ පියා දකුණු ලකෙන් රජරට රැජිණ දුම්රියේ නැග ජීවිතය ජයගන්නට රජරට ආගමනය චන්ද්‍රසිරිට අපූර්ව ගීතයක් වුණේ ය.

අවන්හල් හිමියකු වුවත් මාංශ අනුභවය ගැන පුද්ගලිකව නොසතුටු හේ කිරි අම්මා(ගවදෙන) ගැන ලියූ ගී පදවැල දැහැමි ජීවිතයකට පාර කියයි.

 

ඉහළම තාක්ෂණයෙන් හා උසස් කලා නිමැවුම් වලින් අලංකාර කළ වේදිකාවක් ඔහුගේම ෆාම් ගාර්ඩ්න් හෝටලයේ ඉදිකර අඩ අඳුරු රඟහලක් සකසා තිබුණි.

''ජීවිතය ගීතාවලිය තුළ ඇත්තේ චන්ද්‍රසිරිගේ සැබෑ ජීවිත අත්දැකීම් යැයි මහාචාර්ය සුනිල් ආරියරත්න කිවේය.

චන්ද්‍රසිරි ජීවිතයෙන් ලද අවබෝධය කලා ජීවිතයක ද දිගුගමනක් යාමට ආශිර්වාදයක් බව

ප්‍රවීණ ගීත රචක පල්ලේගම හේරතන නාහිමියෝ කී හ.

විශාරද සුනිල් එදිරිසිංහ,විශාරද ටි.එම්.ජයරත්න,හා විශාරද එඩ්වඩ් ජයකොඩි,ඇතුලු ගායන ශිල්පීන් පිරිසක් මෙම සංයුක්ත තැටියට ගායනයට එක්ව සිටි . තනු නිර්මාණය නීතිවේදි ප්‍රදීප් ජයතිලක විසිනි. හෙතෙම වේදිකාවේත් ටෙලිනාට්‍ය කලාවේත් අත්දැකීම් ලද කලාකරුවෙකි.

දොරටවැඩුමේ උත්සවයට ආචාර්ය සේන නානායක්කාර  ජයන්ත චන්ද්‍රසිරි,ගාමිණි ජයලත්,මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර ආදි අගනුවර හා රජරට  කලාකරුවෝ ද මැති ඇමතිවරු ද මාධ්‍යවේදීහු ද එක්ව සිටියහ.

වේදිකාව රසවත් කළ අය අතර ටී.එම්. හා නන්දා ද වූහ.සමන් අතාවුද හෙට්ටි හා ධම්මික වීරවර්ධන නිවේදකයින්ගේ වදනින් සභාව හැඩවි ය. සිංදු ලියන ව්‍යාපාරියෙක් මෙතෙක් බිහි නොවූ බව එදා  සැම දෙනාගේ දොතොළ රැඳි මාතෘකාව විය.

C-2 C-5 C-6 C-8 C-9

C-3 C-10 Life-book--1

 



අදහස් (0)

ව්‍යාපාරිකයා විශ්වකර්ම පුතෙක්

යසංග Saturday, 27 December 2014 10:06 AM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

චන්දන Saturday, 27 December 2014 10:25 AM

දකුණේ මුල් තිබෙන කෙනෙක්. සුබ පැතුම්! (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Saturday, 20 December 2014 01:09 PM

ඔබගේ මේ විස්තර දැනගත් විට මටත් දැනුනේ ලොකු සතුටක්. ඔබත් පාලිත අයියත් අපි එකට එකතුවෙලා ඒකාලේ කරපු කියපු දේවල් මට තාම මතකයි. ඔබගේ මේ ගමනට මාගේ ආශිර්වාදය. (නදී)

:       0       0

මහීන් Friday, 19 December 2014 06:50 PM

ඔබතුමාගේ හෝටලයට එන්න ඕනෑ මටත් (නි)

:       0       0

කනක හේරත් Friday, 19 December 2014 04:40 AM

මම කොළඹ ජීවත් උනත් රජරට කෙනෙක් ලෙස හරිම ආඩ්ම්බරයි ඔබ ගැන (නදී)

:       0       0

අසංග Thursday, 18 December 2014 04:32 PM

මට ඔබට කතා කරන්න ඕනා. මට දුරකතන අංකය එවන්න. (නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Saturday, 20 December 2014 07:29 PM

ඔබගේ සාර්ථක ගමන ගැන අහලා මම ගොඩක් සතුටු වෙනවා.මේ වෙලාවේ මට අතීතය මෙනෙහි වෙනවා. අපි එකට එකතුවෙලා කළ වැඩ ගැන. බෙර්ලින්,කිත්සිරි ,උපාලි මර්වින්,පාලිත, ටෝල් අයියා, කුයින්ටස්, ලාල් මතකද? (නි)

:       0       0

වරුණ Tuesday, 30 December 2014 12:43 AM

ඔබට ජය! (නි)

:       0       0

විජේසිංහ Tuesday, 30 December 2014 12:44 AM

මේ වටිනා කලාකරුවා අපේ මව්බිමට ලැබුණු ස්වභාව ධර්මයේ තිළිණයකි. (නි)

:       0       0

පර්සි Friday, 19 December 2014 10:34 AM

වටිනා ප‍්‍රවෘත්තියක්. (ර)

:       0       0

ඇන්ටන් Thursday, 18 December 2014 07:51 PM

ජයතිලක බණ්ඩාර නමැති රජරට කලාකරුවාත් මේ වෙලාවේ මතක්කළ යුතුයි. ඔහු නන්දා මාලනීගේ එකල ප්‍රසංග වල සංගීතයෙන් සහ අත්වැල් ගායනයෙන් සහය වූ දක්ෂ කලා ශිල්පියෙක් (නි)

:       0       0

ඇන්ටන් Thursday, 18 December 2014 07:51 PM

ජයතිලක බණ්ඩාර නමැති රජ රට කලාකරු ගැන සදහනක් නැතිකම කණගාටුයි. ඔහු නන්දා මාලනීගේ එ්කල ප්‍රසංග වල සංගීතයෙන් සහ අත්වැල් ගායනයෙන් සහය වූ දක්ස කලා ශිල්පියෙක් (නදී)

:       0       0

සුමිත් රුහුණගේ Tuesday, 06 January 2015 04:22 AM

මමත් මැදපෙරදිග දැනට වෙසෙන කලාකරුවෙක්. ලංකාවට ආවම ඔබතුමා මුන ගැසීමට ආසයි. කරුණාකර දුරකතන අංකය එවන්න. (ර)

:       0       0

සනත් Sunday, 21 December 2014 03:27 AM

රජරට මිනිස්සු කොහොමත් දක්ෂ අය ඔබ දිනේවා (නදී)

:       0       0

කුමාර Saturday, 20 December 2014 05:23 AM

ජයවේවා.(හේ)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 20 December 2014 05:23 AM

මට නිහතමානී ආඩම්බරබවක් දැනෙනවා මමත් රජරට පුරවරයේ නිසා .ඔබට සුභම ගමනක් .(හේ)

:       0       0

අතුකෝරළ Monday, 29 December 2014 01:50 AM

මම හරියට අගේ කරනවා ඔබගේ ජීවිත කතාව. මගේ මුළු පවුලම නැවතිලා හිටියා ඔබගේ හොටෙල් එකේ දින 2ක් ජනවාරි මාසයේ. හොඳ සේවයක් සහ හොඳ සේවක මහත්ම මහත්මීත් සේවය කරනවා. ඔබට දිර්ගයු පතනවා තව දුරටත් රටට සේවය කරන්න. (කෞ)

:       0       0

අතුකෝරල Monday, 29 December 2014 01:50 AM

මම හරියට අගේ කරනවා ඔබගේ ජීවිත කතාව. මගේ මුළු පවුලම නැවතිලා හිට්යා ඔබගේ හොටෙල් එකේ දින 2ක් ජනවාරි මාසයේ. හොඳ සේවයක් සහ හොඳ සේවක මහත්ම මහත්මීත් සේවය කරනවා. ඔබට දිර්ගයු පතනවා තව දුරටත් රටට සේවය කරන්න (නදී)

:       0       0

දිනෝජ් Saturday, 20 December 2014 05:24 AM

ඔබට සුභම ගමනක් ! (අ)

:       0       0

කේෂිත Saturday, 20 December 2014 05:24 AM

මෙහෙම පුත්තු රටට වාසනාවක්.! (අ)

:       0       0

චමෝදි Saturday, 20 December 2014 05:24 AM

රටට වාසනාවන් මෙහෙම මිනිසුන්. (අ)

:       0       0

බණ්ඩා Saturday, 20 December 2014 05:24 AM

හරිම සතුටුයි! (අ)

:       0       0

බණ්ඩාර කුවේට් Saturday, 20 December 2014 05:24 AM

මට නිහතමානී ආඩම්බරබවක් දැනෙනවා මමත් රජරට පුරවරයේ නිසා .ඔබට සුභම ගමනක් (අ)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 18 December 2014 11:29 PM

මෙන්න අප ලක්මවගේ තවත් අගනා අතිජාත පුතෙක් .ඔහු සම්මාන ලැබූ කීර්තිමක් කලාකරුවෙක් සේම සිත්සතන් පිනවන අවන්හල් හිමිකරුවෙක්. අසහාය ගීත රචකයෙක් පමණක් නොව නිර්මාංෂිකයෙක්. අර සංවේදී 'කිරිඅම්මා' ගීතය කැනඩාවේ සිටින මා ඊයෙත් ඇසුවා. එය ඔබේ විස්කම් නිමාවක්. ඔබට පින්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 142 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 145 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 125 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 717 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2014 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site