IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ශ්‍රීලංකන් නව විකුණුම් කාර්යාලය අද විවෘතවේ

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විකුණුම් කාර්යාල ජාලය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද නවතම ශ්‍රීලංකන් විකුණුම් කාර්යාලය   අනුරාධපුර නගරයේදී අද දින (20) විවෘත කිරීමට නියමිතය.

පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් පිහිටුවන ලද නවවැනි විකුණුම් කාර්යාලය මෙය වේ. මෙම කාර්යාලය විවෘත කිරීමත් සමඟ සංචාරක විධි පහසුකිරීම සඳහා අවශ්‍ය සියලුම කාර්යයන් එකම ස්ථානයකින් කරගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වනු ඇත.

මෙම විකුණුම් කාර්යාලයේ මගී නියෝජිත මෙහෙයුම්කරු ලෙස කටයුතු කරනු ලබන්නේ ට්‍රැවල් කෙයාර් ග්ලෝබල් (Travel Care Global (Pvt) Ltd ) ආයතනය වන අතර නො: 522/1-C මෛත්‍රීපාල සේනානායක මාවත, අනුරාධපුර යන ස්ථානයේදී මෙම කාර්යාලය විවෘතව පවතී.



අදහස් (0)

ශ්‍රීලංකන් නව විකුණුම් කාර්යාලය අද විවෘතවේ

චාමික Tuesday, 26 May 2015 08:17 AM

ශ්‍රී ලංකන් කියන්නේ මිනිස්සුන්ට හරියට සලකන්නේ නැතිම ගුවන් සේවය. අනික අඩුවෙන්ම සලකන්නේ ලංකාවේ මිනිස්සුන්ට. විශේෂයෙන්ම, බඩු නැතිවෙනවා වැඩියි. බෑග් විසිකරලා කඩල දානවා. මම නම් ශ්‍රී ලංකන් ටිකට් ගන්නේ වෙන එකක් ඇත්තෙම නැති නම් විතරයි. ශ්‍රී ලංකන් අයට ශ්‍රී ලංකන් එපා වෙන විදියටම තමයි ගුවන් සේවිකාවෝ වැඩ කරන්නේ. එයාර් ෆ්‍රාන්ස් සහ ජේඒඑල් සහ ඒඑනඒ මම දැකපු සාධාරණ මිලට හොඳ සේවයක් දෙන හොදම ගුවන් සේවාවන්. (බ)

:       0       0

වික්‍රමරත්න Saturday, 23 May 2015 03:15 AM

හොඳ වැඩක් කරද්දී විවේචන එනවා තමයි (නි)

:       0       0

නිසංසල Saturday, 23 May 2015 03:15 AM

මෙම ගුවන් සමාගමේ වැරදි වලට වගකියන්න ඕනෑ කවුද? (නි)

:       0       0

නන්දන Wednesday, 20 May 2015 11:10 AM

එයාලගේ ආඩම්බර බලන්න - දන්නා කෙනෙක් යන්නේ නෑ (ම)

:       0       0

නිහාල් Saturday, 23 May 2015 03:15 AM

මිනිසුන්ගේ ඇති අකමැත්ත ප්‍රතිචාර වලින්ම‍ පේනවා (නි)

:       0       0

නන්දන k Wednesday, 20 May 2015 11:09 AM

එයාලගේ ආඩම්බර බලන්න - දන්නා කෙනෙක් යන්නේ නෑ (ම)

:       0       0

කරුණාරත්න Saturday, 23 May 2015 03:14 AM

සුබ පැතුම්! (නි)

:       0       0

විජේසුන්දර Saturday, 23 May 2015 03:15 AM

හැදෙනවා නම් ප්‍රතිචාර ටික බැලුවත් ඇති (නි)

:       0       0

යෝනක Saturday, 23 May 2015 03:16 AM

හොඳ දෙයක් අගය කරන්නවත් සමහරු දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 23 May 2015 03:16 AM

මේ ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවාව ගුණාත්මක බවින් අඩුබවය. එම නිසා ගුවන් සමාගම මුලින්ම කළයුත්තේ සේවාවේ ගුණාත්මක බව ඉහළ දැමීම හා සහන මිල ගණන් හඳුන්වාදීමයි. පසුවයි ප්‍රවර්ධන කටයුතු කිරීම කළයුත්තේ. (නි)

:       0       0

ප්‍රියා Saturday, 23 May 2015 03:16 AM

ආපෝ ඇත්ත! ගුවන් සේවිකාවන් ගැන නම් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

චානක Saturday, 23 May 2015 03:15 AM

ගුණාත්මක සේවයකට සුබ පැතුම්! (නි)

:       0       0

ආත්මා Saturday, 23 May 2015 03:17 AM

මීටපෙර කරන්නට තව බොහෝ දේ ඇත (නි)

:       0       0

හර්ෂනී Tuesday, 26 May 2015 10:03 AM

මොනදේ උනත් ඒ අපේ දේ.අපි හැමෝම ඒ දේ අගේ කරමු,දැන්වත් එයාල වැරදි හදා ගනී. සුබ පැතුම්. (ස)

:       0       0

හර්ෂනී Tuesday, 26 May 2015 10:05 AM

මොනදේ වුනත් ඒ අපේ දේ. අපි හැමෝම ඒ දේ අගේ කරමු, දැන්වත් එයාල වැරදි හදා ගනී සුබ පැතුම් (බ)

:       0       0

හර්ෂනී Tuesday, 26 May 2015 10:04 AM

මොනදේ වුනත් ඒ අපේ දේ.අපි හැමෝම ඒ දේ අගේ කරමු, දැන්වත් එයාල වැරදි හදා ගනී සුබ පැතුම් (බ)

:       0       0

ලීල් ගුණවර්ධන Monday, 25 May 2015 11:13 AM

ශ්‍රීලන්කන් තිබුනට වැඩක් නැහැ. ලංකාවට යුරෝපයේ ඉදල ගිය කාලයක් මට මතක නැහැ එමොකද, පලවෙනි කාරණය ගණන්. දෙවෙනි කාරණය ලංකාවේ අපිට සලකන්නේ බොහොම අඩුවෙන් අපි කළු හම තිබෙන මිනිසුන් නිසා දැන්වත් තේරුම් ගන්න නාලකගේ කතාවත් හරියට, හරි. (ර)

:       0       0

නන්දන Thursday, 21 May 2015 04:21 AM

දන්නා කෙනෙක් යන්නේ නැති එයාර් ලයින් එක ! (ස)

:       0       0

නන්දන කේ.යු Thursday, 21 May 2015 04:20 AM

මම නම් යන්න එච්චර කැමති නැහැ (නදී)

:       0       0

සුරේන් Saturday, 23 May 2015 01:11 PM

සුබ පැතුම්! (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 23 May 2015 01:11 PM

ඇත්තමයි, ගොඩක් හොඳයි! (නි)

:       0       0

සල්ගාදු ප්‍රංශය Friday, 22 May 2015 04:12 PM

යුරෝපයේ සිට ලංකාවට යාමට සහ නැවත ඒමට මිල අඩු සේවයෙන් ඉහළ වෙනත් මැදපෙරදිග ගුවන් සේවා තිබෙනවා. මිල ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වඩා නිතරම යුරෝ 200 කට වඩා අඩුයි. සේවයත්, සැළකීමත් ශ්‍රී ලංකා ගුවන් සේවයට වඩා ඉහළයි (නි)

:       0       0

සනත් Saturday, 23 May 2015 02:10 PM

මට හිතාගන්න බැහැ මමත් දැනට වසර 8 පමණ යනවා එනවා මේ මගීන් කියන්නේ අැත්තද කියල මොනවා වුනත් මගීන් කියන අදහස් පිළිගෙන දියුණු කරන්න (බ)

:       0       0

නාලි Saturday, 23 May 2015 04:20 PM

මම අවුරුදු 34 ක් යුරෝපයේ සිට ආවා ගියා. තමාගේ කමට ඉවසාගෙන එයාර් ලංකාවේ නැග්ගේ. සේවය අන්තිමයි. සුද්දට එක විදියක් අපිට එක විදියක්. මැද පෙරදිගින් නගින අයට තව විදියක්. ඇයි අපි කළුද ? සිංහලෙන් කතා කොලොත් සැලකිල්ල අඩුයි. අපි දෙන්නේ සල්ලි නෙවෙයිද? ඔක්කොටම ඉස්සෙල්ල මගීන්ට සුහදව සලකන හැටි කියා දෙන පාඩම් මාලාවක් ආරම්භ කලොත් හොඳයි. (නදී)

:       0       0

නාලක Saturday, 23 May 2015 04:19 PM

මම අවුරුදු 34 ක් යුරෝපයේ සිට ආවා ගියා.තමන්ගේකමට ඉවසාගෙන එයාර් ලංකාවේ නැග්ගේ. සේවය අන්තිමයි. සුද්දාට එක විදියක්. අපිට එක විදියක්. මැදපෙරදිගින් නඟින අයට තව විදියක්. ඇයි අපි කළුද ? සිංහලෙන් කතා කලොත් සැළකිල්ල අඩුයි. අපි දෙන්නේ සල්ලි නෙමෙයිද? මුලින්ම මඟීන්ට සුහදව සළකන හැටි කියාදෙන පාඩම් මාලාවක් ආරම්භ කළොත් හොඳයි. (නි)

:       0       0

බෙනට් Wednesday, 20 May 2015 03:05 PM

අපි ශ්‍රීලංකන් කියා යන්න යනවා අපට තම උන්ගේ ආඩම්බර පෙන්නනේ. වෙන රටවල මිනිස්සුන්ට හොදා . (අ)

:       0       0

යෝනක Thursday, 21 May 2015 02:04 PM

හොඳයි. සුබ පතනවා (නි)

:       0       0

සසංක Thursday, 21 May 2015 02:05 PM

ශ්‍රී ලංකන් කාර්යාල 100 ක් ඇරියත් වැඩක් නැහැ. ශ්‍රි ලංකන් එකේ ඒවාට වඩා වෙනත් ඒවායේ ගණන අඩුයි. කාලය පැයක් දෙකක් වෙනස් වෙන එක විතරයි තියෙන්නේ. අඩුම තරමේ ලංකාවේ මිනිසුන්ටවත් ටිකක් ගාණ අඩුවට දෙනවා නම් ලංකාවේ අයවත් යාවි (නි)

:       0       0

සුනිල් ගිකියනගේ Wednesday, 20 May 2015 09:34 AM

ශ්‍රී ලංකන් කාර්යාල 100 ක් ඇරියත් වැඩක් නැහැ. ශ්‍රි ලංකන් එකේ ඒවාට වඩා වෙනත් ඒවායේ ගාන අඩුයි. කාලය පැයක් දෙකක් වෙනස් වෙන එක විතරයි තියෙන්නේ. අඩුම තරමේ ලංකාවේ මිනිස්සුන්ටවත් ටිකක් ගාණ අඩුවට දෙනවානම් ලංකාවේ අයවත් යාවි (බ)

:       0       0

මාපලගම පත්මා Thursday, 21 May 2015 05:15 PM

ශ්‍රී ලංකා ගුවන් සේවය ලාබ ලබන සේවයක් වන්නට නම් , එහි ගුවන් බලපත් මිල අනික් ඒවාට මෙන් තරඟ කාරී අඩු මිලකට ලාංකිකයන්ට ලාබා දීමත් , ගුවන් යානයේ සේවක සේවිකාවනට , වෙනත් ගුවන් සේවක සේවිකාවන් ලෙස සියලුම අයට වෙනසක් නොමැතිව සැලකිමට ඉගෙන්විමත් ඉගැන්විය යුුතුයි. (ත)

:       0       0

ලසිත් Friday, 22 May 2015 06:47 AM

ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් යන්නේ යානයටත් අඩි 20ක් උඩින්. ඒගොල්ලන් ලංකාවේ ගුවන් මඟීන් දැක්කහම මුහුණ ඇඹුල් කරගන්නවා. පළමුව සේවාවේ ගුණාත්මකභාවය වැඩිකරන්න. එහෙම නැතුව ශාඛා කාර්යාල හැමතැනම විවෘත කළත් වැඩක් නැහැ. (නි)

:       0       0

චාමික Tuesday, 26 May 2015 08:16 AM

ශ්‍රී ලන්කන් කියන්නේ මිනිස්සුන්ට හරියට සලකන්නේ නැතිම ගුවන් සේවය. අනික අඩුවෙන්ම සලකන්නේ ලංකාවේ මිනිස්සුන්ට. විශේෂයෙන්ම, බඩු නැතිවෙනවා වැඩියි. බෑග් විසිකරලා කඩල දානවා. මම නම් ශ්‍රී ලන්කන් ටිකට් ගන්නේ වෙන එකක් ඇත්තෙම නැති නම් විතරයි. ශ්‍රී ලන්කන් අයට ශ්‍රී ලන්කන් එපා වෙන විදියටම තමයි ගුවන් සේවිකාවෝ වැඩ කරන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 144 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 145 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 125 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 720 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site