IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්මාන දෙකක්

ශ්‍රී ලංකන්  ගුවන් සමාගම  හොංකොං හිදී පැවැති ආසියානු සහ ඕස්ට්‍රේලියානු සංචාරක සම්මාන උළෙලේ දී  සම්මාන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මාන දෙකක් හිමිවිය. 


ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම  වෙනුවෙන් දියත් කරන ලද  ප්‍රවර්ධන වැඩසටහන වන  “එකම ජීවයෙන්  යුත් දෙනුවරක් ගවේශණය කරන්න” සඳහා  2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරයට හිමි සම්මානය පිරිනැමිණ. 


ඉන්දියානු සාගරයේ මෙහෙයුම් කරන ආසියාවේ  ප්‍රමුඛතම ගුවන් සේවය සඳහා  වන  සම්මානය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට හිමිවූයේ දෙවැනි වතාවටය. 


“ඉන්දියානු උප මහද්වීපයේ අපගේ ගුවන්  ගමන් තුළින්  පාර්භෝගිකයන්ට ගෝලීය  ගුවන් ගමන්  ජාලයේ තමන් කැමති  අයුරින් සංචාරය  කිරීමට අවස්ථා රැසක් ලබාදී තිබෙනවා. ඒ වගේම ගුවන් සමාගමේ  සුවිශේෂී  අලෙවිකරණ සන්නිවේදන ක්‍රියාකාරකම් තුළින් ගුවන් සේවයේ වෙළෙඳ නාමය  ඉලක්ක වෙළෙඳපොලවල ප්‍රචාරය කිරීමට හැකිවී  ඇති බවත්  මේ සම්මාන සාක්ෂි දරනවා“ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක  මහතා පැවසීය. 

(36698)

 



අදහස් (2)

ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්මාන දෙකක්

Nandalal DE SILVA - France Tuesday, 04 September 2018 11:38 AM

ඇති යන්තම් ! ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙච්චර කල් අහපු ඔක්කොම පව් හේදිලා යන්න අහපු සුබ ආරංචියක්. සියලු කාර්ය මණ්ඩලයට අපේ සුබ පැතුම් !

:       1       25

nimal Wednesday, 05 September 2018 06:58 AM

වැඩිම පාඩු ලබමින් පවත්වාගෙන යන එකම ගුවන් සේවයට හිමි සම්මානය ....

:       2       18

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 150 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 295 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 74 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 514 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2045 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site