ශ්රී ලංකාවට ආර්ථීක සෞභාග්‍යය උදා කර ගත හැකි නව මං සොයා යෑම අරමුණු කර ගෙන පළමු වරට සංවිධානය කෙරෙන ‘ශ්‍රී ලංකා ආර්ථීක සමුළුව‘ බ්‍රහස්පතින්දා(7) ආරම්භ වීමට නියමිතය.
2023 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථීක නව මං මාවත් සොයා ගැනීම අරමුණු කර ගෙනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම සමුළුව පැවැත් වෙයි.
ප්‍රකට ආර්ථීක විශේෂඥයෙකු වන ඕපන් සොසයිටි සමාගමේ සභාපති ජෝර්ජ් සොරොස් මහතා සහ කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ මහාචාර්ය නොඛෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට් යන මහත්වරු ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වීමට නියමිතය.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පසුගිය මාර්තු මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 693.3 ක මුදලක් ඒවා තිබූ අතර එය මාර්තු මාසයේදී මෙතෙක් මෙරට
මැදපෙරදිග කලාපය, ආසියා පැසිපික් කලාපය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපයේ ඇතැම් රටවල් ඉලක්ක කරගනිමින් ගෝලීය මට්ටමේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් අප්‍රේල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැන බැලීම සඳහා වන සිව්වැනි සමාලෝචනය සම්බන්ධ-යෙන් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අර
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් ඉහළ යාමක් පිළිබිඹු කරමින් මෙම වසරේ පළමු මාස තුන තුළදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුක
මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ
2025 මාර්තු මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය අගය කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,183.76ක් එනම් ඩොලර් 4.02ක් ලෙස සටහන්ව තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකා ආර්ථික සමුළුව බ්‍රහස්පතින්දා
විජිත් Wednesday, 06 January 2016 11:30 PM
කාගෙන් උපදෙස් ගත්තත් ටිකක් ප්‍රවේශමෙන් දෙවරක් හිතා බලන්න.ජෝර්ජ් සොරොස් ගැන ලෝකයා කතාකරන්නේ වැඩි ප්‍රසාදයකින් නොවෙයි. ජෝසෆ් ස්ටිග්ලිට් කියන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ ලෝකප්‍රකට විද්වතෙක්. මෙයාගේ සිද්ධාන්ත ගැන තර්කයක් නැතත් ඒ සිද්ධාන්ත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ගැටළුසහගත බවයි මම අසා තිබෙන්නේ. කාට බිස්නස් දුන්නත් කමක් නැහැ යුදෙව්වන් නම් ළංකර ගැනීම අපිට හිතකර නැතිබව මගේ හැඟීමයි. (නි)