IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සංචාරකයෝ අවුරුදු සිරිය විඳිති

මොරගල්ල ඊඩ්න් සංචාරක හෝටලයේදී දේශිය විදේශීය සංචාරකයන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් අද (14) එම හෝටලයේදී පැවැත්විණි.

 ජර්මන්,  චීන,  ඔස්ට්‍රියා ආදී රටවල් රැසක සංචාරකයෝ රැසක් ඊට එක්ව සිටියහ.

කඹ ඇදීම, ලිස්සන ගහ නැගීම, කොට්ට පොර ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික ජන ක්‍රීඩා රැසකට මෙහිදී දෙස් විදෙස් සංචාරකයන් සහභාගී වූ අතර එම හෝටලයේ සාමාන්‍යධිකාරී එක්සත් විජේරත්න, නේවාසික කළමනාකරු ප්‍රසන්නද අල්විස් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් අවුරුදු උත්සවය සංවිධානය කැරිණි.

20160414_105737 20160414_110617 20160414_120244 20160414_123012 20160414_124558



අදහස් (0)

සංචාරකයෝ අවුරුදු සිරිය විඳිති

බමුණු ආරච්චි Monday, 02 May 2016 03:01 AM

සුද්දෝ මෙහෙ ඇවිල්ලා මොනවා කළත් කොහොම හිටියත් අපේ සමහර අයට හරිම අගෙයි. සුද්දෝ අපි වල්වැදුන නොදියුණු ජාතියක් ලෙස නොදකිනවා නම් ඒ ඇති. වැඩි විස්තර පසුව කියන්නම්. (නි)

:       0       0

අමිල Friday, 22 April 2016 03:25 AM

නිකන් වෙරළේ ඉඳල ඉංන්ගත විදේශිකයෝ වගේ නේ ,නැත්නම් මේ හෝටලේ ඉන්න කළමනාකරුවන්ට බැරි වුනාද ? කලින් දැනුවත් කරලා මේ කට්ටියව වැදගත් විදියට තරඟ වලට සහබගිකරගන්න ? අපේ අය ලස්සනට ඇඳල ඉන්දිදී මේ අයව මෙහම සහබාගි කරගෙන තියන එක නම් ලජ්ජා නැති වැඩක් (බ)

:       0       0

අන්වර් Saturday, 16 April 2016 01:36 AM

බලන්න ඔවුන්ගේ මුහුණු වල ඇති සතුට... (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Saturday, 16 April 2016 01:36 AM

මෙවැනි ක්‍රීඩා උත්සව පැවැත්වීම අපේ රටට විදේශිකයින් ප්‍රියකරවීමටද හේ්තුවක් වනු ඇත. (නි)

:       0       0

පියුමාල් Saturday, 16 April 2016 01:39 AM

මේ අත්දැකීම සමහරවිට මෙම විදේශිකයන්ට ජීවිතයේ විඳීමට ලැබෙන එකම අවස්ථාව මෙය වන්නට පුළුවන්. මොකද ඔවුන්ගේ රටවල මේවා නැහැ (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 20 April 2016 11:55 AM

බලන්න කොටට හිරට ඇඳලා කලවා නිතඹ පපුව බඩ ඉඟටිය අත් පා වගේ දේවල් සම්පූර්ණයෙන්ම නිරාවරණය කරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් දැක්කහම අපේ ශ්‍රී ලාංකික වැදගත් පිරිමි පරාණවල හැඟීම්, ආශාවල්, ජුගුප්සා ජනක සිතිවිලි, රාගය, කාමාශාව ඇවිස්සෙන එක අහන්නත් දෙයක්ද? මෙහෙම අඩ නිරුවත් ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඇවිල්ලා අපේ අහිංසක පිරිමින්ගේ කාමාශාව ඇවිස්සුනාම සිදු වෙන දේවල් නිසා පස්සෙන් පහු අතවර වුනා දූෂනය වුනා වගේ දේවල් කියලා ඔවුන්ට චෝදනා කරන එක හරි මදි නේද? මුලින්ම කළ යුත්තේ අනුන්ගේ හිත්වලට කාමාශාව ඇති නොවන පරිදි ඇඳුම් පැළඳුම් අඳින එකයි නේද? එතකොට කාටවත් වැරදි සිතිවිලි හැඟීම් කාමාශාව ඇති වෙන්නේ නැහැ නේද? (බ)

:       0       0

හරිශ්චන්ද්‍ර Saturday, 16 April 2016 01:40 AM

මෙවැනි ක්‍රීඩා උත්සව පැවැත්වීම අපේ රටට විදේශිකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට රුකුලක් වනවා ඇත. (නි)

:       0       0

එරංග Wednesday, 20 April 2016 05:15 AM

දකින්නත් සතුටුයි. අපි කතෝලික! නමුත් සිංහල අවුරුද්ද නිසා පිටරටක ඉඳගෙනත් ගෙදර කිරි ඉතිරුවා (නි)

:       0       0

රුවන් Sunday, 17 April 2016 09:59 AM

සෞදි සරත්, මේක සෞදිය නෙමෙයි අපේ රට. අපේ නිදහස් රට (නි)

:       0       0

රියාස් Tuesday, 19 April 2016 02:13 PM

සුද්ධ අරාබියට රිදෙන්න දෙනවා. සුද්ධ තමයි ලෝකෙට අලුත් දෙයක් හොයා ගත්ත. ඔලුවේ ඉඳල වහගෙන හිටිය කියල තේරුමක් නෑ (බ)

:       0       0

රිස්වාන් Tuesday, 19 April 2016 02:13 PM

විදේශිකයන්ට හොඳ අවස්ථාවක්.(හේ)

:       0       0

සාලිය Tuesday, 19 April 2016 02:13 PM

මේ වගේ අවුරුදු ක්‍රීඩා වෙන කිසිදු රටක නෑනේ.(හේ)

:       0       0

අනිල් Tuesday, 19 April 2016 02:13 PM

මේ දේවල් දකිනකොට ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 20 April 2016 05:54 AM

විදේශික යුවතියෝ කොටට ඇඟ පෙනෙන්න ඇඳලා අවුරුදු ක්‍රීඩාවල නිරතවෙන එක නම් මම අනුමත කරන්නේ නැහැ (නි)

:       0       0

ගුණවර්ධන Monday, 18 April 2016 06:15 PM

සෞදි අහමඩ්, මේක සෞදිය නෙමෙයි. අපේ රට අපේ නිදහස් රට. රුවන් හරි (නි)

:       0       0

ආකාෂ් Tuesday, 19 April 2016 02:13 PM

සුන්දර දසුන් පෙළක්.(හේ)

:       0       0

අයිවන් Monday, 18 April 2016 07:01 AM

ඉතාම හොඳ අදහසක් (නි)

:       0       0

විකුම් Tuesday, 19 April 2016 02:13 PM

ෂා මරුනේ අපිත් ඔතන හිටියා.(හේ)

:       0       0

සිල්වා Sunday, 17 April 2016 10:41 AM

ඇත්තටම හොඳ වැඩක්. දකිනකොටත් ආසයි (නි)

:       0       0

මාධවී Tuesday, 19 April 2016 02:17 PM

මේ අයටත් ඔය අවුරුදු අසිරිය විදින්න පුළුවන් අපේ රටට අාවොත් පමණයි.(හේ)

:       0       0

වික්‍රම Tuesday, 19 April 2016 02:17 PM

මේ අයගේ මුහුණු වල දකින සිනාවෙන් පේනවා ගොඩක් සතුටින් කියලා.(හේ)

:       0       0

අහමඩ් Sunday, 17 April 2016 11:09 AM

ඇඳුම් ගැන මීට වැඩිය හිතන්න තිබුනා. ඒවා නම් කොහෙත්ම ගැළපෙන්නේ නැහැ (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 16 April 2016 04:54 AM

සංචාරක ක්ෂේත්‍රය තුළ මෙවැනි උත්සව වැඩි වැඩියෙන් සංවිධානය කළයුතුයි. මන්ද යත් විදේශිකයන් වැඩි පිරිසක් අපි වගේ දුප්පත් රටවල අාචාර ගුණදම් සිරිත් විරිත් හා නම්‍යශීලීභාවයට මහත් ඇල්මක් දක්වන හෙයින්. (නි)

:       0       0

අකිල Monday, 18 April 2016 08:03 AM

හොස්ස යටින් මැස්සා ගියත්, අපේ අය කවදද සුද්දට බනින්නෙ? (නි)

:       0       0

සිල්වි Friday, 22 April 2016 05:16 PM

මෙතන ඉන්න ගොඩක් අය ලින් වල ඉන්න ගෙම්බෝ වගේ . ඒ මිනිස්සු අපේ රටට එන්නේ නිදහසේ අව් රස්මිය ගන්න . නැතිව ඇග වහගෙන ඉන්න නෙමේ . අනික අපි නීති දානවනම් ඒ අයට යන්න ඕන තරම් රටවල් තියනවා . ඒ අදායමත් නැති උනොත් අපේ රටට ඉතින් හුලන් තමා. (ර)

:       0       0

පිති Friday, 15 April 2016 05:22 AM

ඉතාමත් හොඳ දෙයක්, අපි සියලු දෙනාටම ගරු කල යුතුයි. (ම)

:       0       0

ධනුෂ්ක වෙල්ලප්පුලිආරච්චි Thursday, 21 April 2016 05:29 AM

මේක තියලා තියෙන්නේ හෝටලේක දේශීය විදේශීය සංචාරකයින්ට මිසක් ටවුන් එකක නෙමෙයි. මොනාද මේ තර්ක (බ)

:       0       0

සෞදි සරත් Saturday, 16 April 2016 10:34 AM

අපේ ජාතික ක්‍රීඩා වලට නින්දාවක් නේද මේ නුසුදුසු ඇඳුම්? මේවා හොඳයි නාන්න තරගයක් තිබ්බා නම් (නි)

:       0       0

සිරි Saturday, 16 April 2016 10:37 AM

සුද්දෝ මෙහෙ ඇවිල්ලා මොනවා කළත් කොහොම හිටියත් අපේ සමහර අයට හරිම අගෙයි (නි)

:       0       0

භද්‍රානි Sunday, 24 April 2016 11:10 AM

අපේ සමහර මිනිස්සුන්ගේ ඇතුලාන්තය මොනතරම් නම් අසංවරද කියලා ලියලා තියන අදහස් වලින්ම පේනවා. අවුරුද්දේ වැඩි කාලයක් අව්වක් ඇහැට දකින්න නැති, ඒ රටවල පවතින අදික ශීතලට ඔරොත්තු දීමට ඇඳුම් කීපයක් දවස පුරාම ඇඳගෙන ඉන්න ඔවුන් හරිහම්බ කරගත් මුදලින් කියක් හෝ ඉතිරිකරගෙන, වියදම් කරගෙන නිවාඩුවක් ගත කරන්න පිටරටකට යන්නේ, අනිත් අයගේ සංස්කෘතිය ආරක්ෂා කරන්න නෙවෙයි. ඒවගේම අව්වේ ටයිකෝට් ඇඳගෙන, සෙල්ලම් කරන්න හෝ ලොකුකම් පෙන්නන්න වත්, දිග කලිසම් ඇඳගෙන මුහුදේ නාන්නවත් නෙවෙයි. ලවන මිශ්‍ර මුහුදු ජලයේ හා සුළඟින් සමට ලැබෙන ස්වභාවික සත්කාරය ලබා ගැනීමටයි. (ර)

:       0       0

සුසන්ත Saturday, 16 April 2016 12:39 PM

බොහොම අගේ ඇති වැඩක් (නි)

:       0       0

දර්ශන Wednesday, 27 April 2016 02:48 AM

නියම වැඩක් (බ)

:       0       0

දර්ශන Wednesday, 27 April 2016 02:49 AM

නියම වැඩක් හරිම ලස්සනයි (ම)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 26 April 2016 01:33 AM

අඩ නිරුවත් ඇඳුම් පැළඳුම් අඳින එක දෝෂ දර්ශනයට ලක්කරන අයයි අද කාලේ වැරදිකාරයෝ වෙලා තියෙන්නේ. දැන් කාලේ හැම දෙයක්ම නොපිට සිදුවීම පුදුමයකුත් නොවෙයි. මේක අබුද්දස්ස යුගයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 147 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 127 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 505 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site