විමුක්ති එස් රුද්‍රිගු
ඩිජිටල් අවකාශය තුළ තමන් දකින්නේ කෘතිම බුද්ධිය භාවිතයෙන් විකෘති කර හෝ නැවත නිර්මාණය කරන ලද අන්තර්ගතයක් දැයි පරිශීලකයන්ට සැකහැර දැන ගැනීම සඳහා කිව්.ආර් කේතය මත පදනම් වූ ‘‘ට්‍රේස් ඉට්” නම් ක්‍රමවේදයක් වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය අංශය පසුගියදා හඳුන්වා දුන්නේය.
”ට්‍රේස් ඉට්” නම් මෙම ක්‍රමවේදය ඩිජිටල් ඇගිලි සලකුණක් හා සම වන බවත්, එමගින් පරිශීලකයන්ට මුල් මූලාශ්‍රයට ප්‍රවේශ වීමෙන් අන්තර්ගතයේ සත්‍ය-අසත්‍යතාව ක්ෂණිකව තහවුරු කිරීමට හැකියාව ලැබෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන කොන්දේසිවලට සියයට සියයක ප්‍රතිශතයකින් අනුකූල වනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු නොවන බවත්, ක
2024 වසර අවසන් වන විට සේවක අර්ථ සාධක අරමුදලේ ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 4,375.7ක් වූ බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2023 වසර අවසානයේදී වාර්තා කළ රුපියල් බිලියන 3,88
පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පසුගිය මාර්තු මාසයේදී මෙරට නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.51 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මාර්තු මාසයේදී මිලියන 401.9 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන ඇති බව එම බැංකුව නිකුත් කළ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානම
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
සත්‍ය-අසත්‍යතාව ක්ෂණිකව තහවුකරන ”ට්‍රේස් ඉට්”