IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් තැන්පත්කරුවන්ට ලක්ෂ හය දක්වා ගෙවීම්

 
(රංජන් කස්තුරි )

ශ්‍රී ලංකා මහබැංකුව මඟින් බලපත්‍රය  අවලංගු කළ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනයේ තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ හයක උපරිමයක් දක්වා ගෙවීම් සිදුකරන බව ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයෙහි රෙගුලාසි අනුව එම මුදල් ගෙවන බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



අදහස් (8)

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් තැන්පත්කරුවන්ට ලක්ෂ හය දක්වා ගෙවීම්

Jayasiri Wednesday, 07 March 2018 10:41 AM

මිනිස්සු මේවට සල්ලි දාන එක මෝඩ වැඩක්

:       21       47

Poli mudalaali Thursday, 08 March 2018 07:54 AM

පසුගිය අවුරුදු 8ක පමණ කාලයක සිට තිබුණු මූල්‍ය අර්බුදයක් තමයි. රත්තරන් ගොඩනැගිල්ලෙත් මේ වගේම මුදල් අර්බුදලු...

:       78       1

sanjeewa Sunday, 11 March 2018 02:31 PM

අපි දුක් මහන්සිවෙලා හම්බකරපු සල්ලි ආරක්ෂා කර දෙන්න රජයේ සහ මහා බැංකුවේ නොහැකියාව නිසා වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපිටම තමයි. මේවා සහගහන අපරාධ... මේවට වෙනම උසාවි පිහිටුවලා උපරිම දඬුවම් මූල්‍ය ආයතනයේ මෙන්ම රජයේ සහ මහා බැංකුවේ නිලධාරීන්ටද දිය යුතු අතර අනිවාර්යයෙන්ම තැන්පතු කරුවන්ට මුළු මුදලම ගෙවිය යුතුවේ.

:       70       1137

rameshTuesday, 13 March 2018 12:08 PM

ඔබේ තර්කය අනුව පාරේ යන ඕනෑම වාහනයක් නීතියක් කඩ කල වහාම (විශේෂයෙන්ම පදිකයෙක් මියගිය විට) රථ වාහන නියාමනය කරන පොලිසියටද උසාවිය මගින් දඬුවම් කල යුතුය. හැබැයි පාරේ යන වාහන විශාල ප්‍රමාණයක් නීතිය කඩ කරයි නම් එයට පොලිසිය වගකිව යුතු බව මම පිලිගනිමි .

:       325       17

BamunuarachchiTuesday, 13 March 2018 02:09 PM

මාර කතාවක්නේ මේක. දුක් මහන්සිවෙලා හම්බකරපු සල්ලි දාන්න රජයේ හෝ පිළිගත් බැංකුවල. වැඩි පොලියට කෑදර වී ෆිනෑන්ස් කොම්පැනිවල සල්ලි දාලා මුදල් වංචා කර ගත්තාම ආණ්ඩුවට බනිනවා. ඕක ලංකාවේ සිදු වුන පලවෙනි බංකොලොත් වීම නොවෙයි. මීට කලින් මිනිසුන්ට වූ පාඩු වලින් පාඩමක් ඉගෙන ගත්තේ නැතිනම් දැන් තමන් පාඩු විඳින්න.

:       738       2

senarath Monday, 12 March 2018 11:01 AM

කතාවට 100% එකඟවන අතර, නමුත් දඬුවම් ලැබුණේ තැන්පතුකරුවන්ට මේක තමයි යහපාලනය සහ රාජපක්ෂ පාලනයේ ප්‍රතිඵල..

:       1       482

E. A. Somasiri Tuesday, 13 March 2018 12:06 AM

අපේ මුදල් වලට මීට වඩා සාධාරණයක් ඉටුවිය යුතුයි. මේ මුදල් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි කළු සල්ලි නොවෙයි.

:       0       0

Nalin Wednesday, 14 March 2018 02:17 AM

සමහරක් දක්වපු ප්‍රතිචාර දැක්කම පුදුම වෙන්න දෙයක් නොවේ. මේ ලංකාවනේ මිනිස්සු මුදල් ආයෝජනය කරන්නේ තමුන්ට වැඩි මුදලක් ලබා ගන්න මෙතන ප්‍රශ්නය තිබෙන්නේ මෙම මූල්‍ය ආයතනය මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියාපදිංචි නොවූ එකක් නම් පමණි, නමුත් මෙය 1950 පමණ සිට මූල්‍ය කටයුතු වල යෙදුන මූල්‍ය ආයතනයක් එම නිසා මහා බැංකුව ඇතුළු මුදල් අමාත්‍යංශයට වගකීමක් තිබෙනවා තැන්පත් කරුවන් ගැන.

:       0       48

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 149 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 294 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 128 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 74 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site