කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 60කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය සිමෙන්ති සමාගම් පහකට අවසර දුන්නේය.
සිමෙන්ති කොට්ටයක නව පාලන මිල රුපියල් 930කි.
සිමෙන්ති සමාගම් දහයකින් ටෝකියෝ, හොල්සිම් ලංකා, අල්ට්රාටෙක්, සෙලින්කෝ, සිංහ සහ ලෆාජ් මහවැලි න සිමෙන්ති සමාගම්වලට මිල වැඩිකිරීමට අවසර දී ඇත්තේ එම සමාගම් කළ ඉල්ලීමක් අනුවය.
ජූනි 1 වැනිදා සිට නිෂ්පාදනය කරන සිමෙන්ති තොග සඳහා පමණක් මිල වැඩිවීම බලපාන අතර දැනට වෙළඳපොළේ පවතින සිමෙන්ති සඳහා මිල වැඩිවීම බලනොපාන බවද අධිකාරිය කියයි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිමෙන්ති මිල නගී
නලින් යහම්පත් Tuesday, 07 June 2016 05:14 PM
ගෙවල් හදන්න ඕනෑ වුණත් ලොකුවට ගෙවල් හදන එක නවතන්න මිල වැඩි කරන බව කිව්වා නේද?හැමෝම ගෙවල් හදාගෙන හිටියහම ලොකු අයට මදිකමක්නේ (නි)
නන්දන Sunday, 05 June 2016 11:32 AM
ඔබට සතුටුයිද දැන්? (නි)
විපුල Thursday, 02 June 2016 04:50 PM
මහින්ද මහත්තය හොරා කාලා හරි, යුද්ධයට වියදම් කරලා හයි වේ හදලා රටේ සියලුම මාර්ග සංවර්ධනය කරලා, උතුර යළි නඟාසිටුවා කළදේවල්, වාහන වලට මෙලෙස බදුගසමින්, හොරා කන්නේ නැතුවවත් මේ අයට කරන්න බැහැ (නි)
ජයසිරි Thursday, 09 June 2016 03:17 AM
තව ගණන් වැඩි කරන්න ඕනෑ. නැත්නම් අනවශ්‍ය පුද්ගලයොත් ගෙවල් හදලා සතුටින් ඉන්නවා (නි)
සුමිත්‍රා බස්නායක Saturday, 04 June 2016 04:39 AM
ඕනෑ එකයි, එපා එකයි ඔක්කොම ගෙවල් හදන්න පටන් ගත්ත නිසා ඔන්න අපි සිමෙන්ති මිල වැඩි කළා. දැන් යහපාලනේ මාර රහයි නේද? (නි)
සෙනරත් Thursday, 02 June 2016 06:06 PM
නිෂ්පාදනය කරන දිනය සිමෙන්ති කොට්ට වල ගහලා තියෙනවද? (නි)
ගාමිණි Thursday, 02 June 2016 08:34 AM
හැමෝම ගෙවල් හදන නිසා දැන් එකත් වැඩි කරලා ජනතාවට ම බදු ගහන්නම තමයි බලන්නේ (ම)
උදාරත් Sunday, 05 June 2016 01:58 PM
ඉක්මණට ගේ හදන්න ඕනෑ (නි)
බණ්ඩාර_කැකිරාව Thursday, 02 June 2016 09:34 AM
මෙන්න නවතම යහාපලන ජන්ද ප්‍රතිපලයක් . සිමෙන්ති කම්හල් 5ක් නිෂ්පාදීත සිමෙන්ති මිල වැඩිවේ. (ම)
විපුල Wednesday, 08 June 2016 09:38 AM
කියලා වැඩිකළේ රුපියල් හැට වුණාට කලින් රුපියල් 30 ක් නොකියාම වැඩිවෙලා. එතකොට ඔක්කොම රුපියල් 90 යි (නි)
විපුල Wednesday, 08 June 2016 09:38 AM
කියල වැඩි කලේ රුපියල් හැටයි. නොකිය කලින් රුපියල් 30 ක් වැඩි කලා. ඔක්කොම රුපියල් 90 වයි (ම)
තරංග Friday, 03 June 2016 03:26 AM
යහ පාලනයට ඡන්දය දුන්නට අපිට ඔහොම කරන්න ඕනෙලු (බ)
ජයසිරි Thursday, 09 June 2016 05:09 AM
තව ගණන් වැඩි කරන්න ඕනෑ නැතිනම් අනවශ්‍ය පුද්ගලයොත් ගෙවල් හදලා සතුටින් ඉන්නවා (ම)
රොෂාන් Sunday, 05 June 2016 09:14 AM
ටික කාලයයි. සිමෙන්ති මිල ආයේ අඩු වෙයි.(හේ)
විදර්ශන Friday, 03 June 2016 11:56 AM
දැන් ඉතින් හරිනේ.(හේ)
සුසන්ත Friday, 03 June 2016 11:59 AM
ගෙවල් හදලා හමාරයි.(හේ)
කුමාර Friday, 03 June 2016 11:57 AM
ඕන නැති අය ගෙවල් හදන නිසා තමයි සිමෙන්ති මිල ඉහල දැම්මේ.(හේ)
රොෂාන් Sunday, 05 June 2016 09:15 AM
ලොකු ලොකු අයට මේ දේවල් ගාණක් නෑ.(හේ)
සම්පත් Sunday, 05 June 2016 09:12 AM
මේ ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)
මහානාම Sunday, 05 June 2016 09:15 AM
කවදත් පොඩි එකාට තමයි කොහෙන් හරි පහර වදින්නේ.(හේ)
ලලිත් Sunday, 05 June 2016 09:15 AM
යහපාලන ආණ්ඩුවේ තරම දැන් පැහැදිලියි.(හේ)
යසිරු Sunday, 05 June 2016 09:12 AM
ඉදිකිරීමේ වැඩ වලදී දැන් ගණන් වැඩි වෙයි.(හේ)
බණ්ඩාර Sunday, 05 June 2016 09:15 AM
පොඩි ගාණක්නේ වැඩි වෙලා තියෙන්නේ ඕවා ගණන් ගන්න එපා.(හේ)
කපිල Sunday, 05 June 2016 09:12 AM
මේ දේවල් බලධාරින්ට තෙරෙන්නේ නෑ.(හේ)
ගුණතිලක Sunday, 05 June 2016 09:12 AM
වෙළෙන්දෝ තියෙන සිමෙන්ති ටිකත් හංගලා දායි.(හේ)
ලලිත් Sunday, 05 June 2016 09:12 AM
ඔය දේවල් වැඩි වෙන එක නවත්තන්න කොහොමත් බෑ.(හේ)
පිලිපිටිය Sunday, 05 June 2016 09:15 AM
දැන් කොහොමත් ආයේ සිමෙන්ති අඩු වෙන්නේ නම් නෑ.(හේ)
මදුර Sunday, 05 June 2016 09:15 AM
මේ දේ නිසා අසරණ මිනිස්සුන්ට තමයි අමාරු.(හේ)
රොෂාන් Sunday, 05 June 2016 09:12 AM
ලංකාවේ ඉන්න බොහෝ අය මේ වෙද්දී ගෙවල් හදාගෙන ඉවරයි. ඉතින් සිමෙන්ති ටිකක් ගණන් ගියාම මොකද? වාහනෙකුත් අරගෙන ඉවරයි. ඒ හින්දා ඒක අපිට අදාළ නැහැ?(හේ)
හරිත Friday, 03 June 2016 01:36 PM
සිමෙන්ති ගණන් ගියාම වැලි, ගඩොල්, ගෙවල් හදන අමුද්‍රව්‍ය සියල්ල ගණන් යනවා.(හේ)
ධම්ම Thursday, 02 June 2016 11:37 AM
ජූනි 1 වැනිදායින් පසු නිෂ්පාදනය කරන සිමෙන්ති මිල පමණක් වැඩිකිරීමට තරම් යහපාලනය කාරුණික වෙලා. බලන්න මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදීද මේ මිල වැඩි කිරීම කියලා. (ර)
ඇසළ Friday, 03 June 2016 01:36 PM
අනවශ්‍ය පුත්ගලයින් ගෙවල් හදන එක නතර කරන්න වෙන ක්‍රමයක් නැහැ. නැති බැරි මුනිස්සු පවුල් 10 කට විතර එක ගෙයක් තිබුනම ඇති. පුලුවන් එකාට ගවෙල් 10 ක් තිබුනත් කමක් නැහැ.(හේ)
විදර්ශන Friday, 03 June 2016 01:36 PM
සිමෙන්ති විතරක් නෙමෙයි දැන් අනිත් බඩුත් ගණන් යයි.(හේ)
ඇසළ Friday, 03 June 2016 01:36 PM
ගෙයක් හදන එකත් දැන් සිහිනයක් වෙයි.(හේ)
ලලිිත් Friday, 03 June 2016 01:33 PM
රුපියල් 10කින් වගේ නම් කමක් නෑ.ඒත් රුපියල් 60ක් නේ (හේ)
මනුල Friday, 03 June 2016 01:36 PM
අපිට ගෙවල් හදන්න වෙන්නේ නෑ.(හේ)
ආසිරි Friday, 03 June 2016 02:40 PM
දැන් සතුටුයි නේද කට්ටියට.(හේ)
නිම්මි Friday, 03 June 2016 02:43 PM
යහ පාලනේ ගේන්න කැප වුන මිනිසුනේ...... ඔබට සතුටුද දැන්?(හේ)
නිම්මි Friday, 03 June 2016 02:43 PM
ඔන්න යහපාලනය.(හේ)
Shanaka konara Saturday, 13 November 2021 09:57 AM
බණ්ඩාරවෙල සිමෙන්ති ගාණ 1700යි...