IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සාම්පූර් බලාගාරයට කොළ එළිය

ඉන්දියාවේ සහය ඇතිව ති්‍රකුණාමලයේ සාම්පූර්හි ඉදිකිරීමට නියමිත ගල් අගුරු බලාගාරයේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශhg බළධාරීන්ට උපදෙස් දී තිබේ.

බලාගාරය ඉදිකිරීම සදහා වැය වේයැයි අපේක්ෂිත මුදල ඩොලර් ලක්ෂ 5120 කි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී බලාගාරය ඉදිකිරීම සදහා පැවැත්වුනු සාකච්ඡා සාර්ථකව නිමා කිරීමට ශ්‍රී ලංකාව හා ඉන්දියාව කටයුතු කළ අතර එවක ඉන්දියාවේ විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටියේය.

බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වසරක් ගතවීමට මත්තෙන් ආරම්භ කිරීමටත් 2018 වසර වන විටදී ජාතික විදුලි බල පද්ධතිය හා බලාගාරය සම්බන්ධ කිරීමටත් එම සාකච්ඡා වලදී දෙපාර්ශවය එකග වූහ.

බලාගාරය පිහිටුවීමෙන් අඩු මිලට විදුලිය ලබා දිය හැකි වනු ඇතැයි පැවසේ.මෙගා වොට් 250 බැගින් වන බලයකින් යුතු විදුලි බල ජනක යන්ත්‍ර දෙකකින් බලාගාරය සමන්විත වනු ඇත.



අදහස් (0)

සාම්පූර් බලාගාරයට කොළ එළිය

ශානක Saturday, 07 June 2014 03:24 PM

අනේ හොදයි (දී)

:       0       0

සේන Saturday, 31 May 2014 03:29 PM

13 ඉල්ලන එකේ තවත් බලාගාරයකුත් දෙන්නේ මොකටද? (ස)

:       0       0

අහිංසා Tuesday, 03 June 2014 12:55 PM

මේ කොන්ත්‍රාත් එක ගත්ත ඉන්දියන් කොම්පැනිය අඩු ගනනේ දන්නේ නැහැ විදුලි උත්පාදකයේ ටර්බයින් එක හදන්න වත්..අන්තිමට ඒ ගොල්ල ඒ වැඩේ දෙන්න යන්නේ ජපානයට. වැඩේ ඉවර වුනාම මේක අච්චාරුවක් වෙන්න පුළුවනි. ඉන්දියාවෙන් ආපු තර්ජනයකින් බේරෙන්න ...අපේ අය දුන්න අල්ලසක් මේක. නිදහස ලබලා අවුරුදු 64 ක් ...අපි කොහෙටද මේ යන්නේ...? (ස)

:       0       0

ලක්ෂපාන Saturday, 14 June 2014 02:46 PM

ජපානෙන් ඔය ව්‍යාපෘතිය කරනවා නම් හිතට දැනෙන'' මහා ණය'' බියට පොඩි සහනයක්..!!!මොකද ණය ගෙවල ඉවරවෙනකම් ඕක දුවයි කියල විශ්වාශ නිසා. මහා මුදල් කන්දක් වැයකරමින් නමගිය විදුලිබලාගාරයක් පිලිසකර කරණ කටයුතු වල නිරත වෙලා ඉන්නවා ඒ විදේශ සමාගම පංචිකාවත්තෙන්ද කෑලි ගෙනත් සවිකරනවා. අයියෝ සල්ලී...........(නදී)

:       0       0

කරුණාජීව Sunday, 08 June 2014 02:06 PM

ඔය ඩොලර් ලක්ෂ 5120 න් යන හරි වියදම කීයද ? (ස)

:       0       0

ලලිත් Tuesday, 03 June 2014 02:05 PM

මේවා ගෙවන්න වෙන්නේ අපේ දරුවන්ටයි, දරුවන්ගේ දරුවන්ටයි තමා පොළියත් සමඟ. (නි)

:       0       0

සමන් කුමාර Monday, 09 June 2014 07:55 AM

මට නම් හිතෙන්නේ අපේ පරිසරය ගැන තව ටිකක් හිතුවොත් හොඳයි කියලා (නි)

:       0       0

ජනිත Saturday, 07 June 2014 09:31 PM

තව අවරුදු 50ක් යන්න කලින් ගල් අගුරු අවසන්. දැන් ගල් අගුරු බලාගාර හදන්න පටන් ගන්නවා. මේ රටට හරියිද? (ස)

:       0       0

නුවන් Monday, 02 June 2014 01:21 AM

නොරොච්චෝලේ තිබියදී ඇයි මේක හදන්නේ? (නි)

:       0       0

නයනා Wednesday, 23 July 2014 07:19 AM

මේවා ජනතාවගේ දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි (නි)

:       0       0

කලීන් Sunday, 01 June 2014 04:33 PM

අපිට් විදුලිය අඩු මිලට ලැබෙයිද ? (ස)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 04 June 2014 01:18 PM

අනිත් රටවල් නම් ගල් අගුරු බලාගාර වසාගෙන යනවා. මේවා පරිසරයට අහිතකර බව ඔප්පු වෙලා තියෙන්නේ. අනේ මන්දා අපි මොනවාද මේ කරන්නේ? (නදී)

:       0       0

සුධීර Wednesday, 11 June 2014 08:55 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. රටට හොඳක් වෙනවා නම් එච්චරයි (නි)

:       0       0

අනුර Monday, 02 June 2014 07:01 PM

අපි තවත් ලෝකයට ණය වියයුතුද? (නි)

:       0       0

සමීර Saturday, 14 June 2014 11:30 AM

සුදීර මේ හදපු එකකින් වත් රටට හොදක් වෙලා තියේද (දී)

:       0       0

තිලක් Thursday, 05 June 2014 01:03 PM

අනේ අපිට නම් අඩු මිලට විදුලි බලය එපා. ඕක අහලම එපා වෙලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 140 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 124 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site