සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම පිළිබඳ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාස හයක් අවශ්‍ය බව මහ බැංකුව පවසයි. සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු කොටස් වෙළඳ පොළේ දූෂිත ලෙස ආයෝජනය කර ඇති බවට විපක්‍ෂය පසුගිය කාලය පුළුල්ලේම චෝදනා කෙළේය.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකාව එම ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යනු ඇති බවත් මෙරට ආර්ථිකය මෙම වසරේදී සියයට 3.9 ක සහ ලබන වසරේ සි
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නැවත පණක් ලබාදීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ලබාදී තිබූ සහන කාලය එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා දක
සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් සමූහය (Hayleys PLC) ඩීසල් ඇන්ඞ් මෝටර් ඉන්ජිනියරින්ග් පීඑල්සී හෙවත් DIMO සමාගවේ සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 999,344ක්
මෙරට ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන CEAT සන්නාමය හිමි සියැට් කැලණි හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මෙරට තුළ සිය නිෂ්පාදන යටිතල පහසුකම් තවදුරටත් යාවත්කාලීන කිරීම ස
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
සේවක අරමුදලේ විස්තර දෙන්න කල් ඉල්ලයි
රත්නායක Wednesday, 25 July 2012 06:20 PM
අයියෝ පොඩි සල්ලි.... (නි)
චින්තක Wednesday, 25 July 2012 01:32 PM
එතකොට අමතක වෙයි නේ.......(ස).
ජගත් Tuesday, 24 July 2012 05:43 PM
අපේ සල්ලිවලින් හොද හොද වැඩ කරනවා..(නු)
කම්මලේගෙදර Thursday, 26 July 2012 12:33 PM
මාස හයකින් සියලුම හොරකම් වහගන්න පුළුවන් වෙයිද අව්රුදු හයක් ඉල්ලන්න තිබුනේ (දී)
මධු Wednesday, 25 July 2012 09:27 PM
ඔවු ඉතිං, ප්‍රශ්නයක් ඇති නොවෙන්න ගණන් හිලවු ටික හරියට හදා ගන්නත් එපායැ. (නි)
අමිල කටුනායක Friday, 27 July 2012 02:26 PM
කොටස් වෙළඳ පොල චකබ්ලාස් උනොත් ගන්නේ කොහෙන්ද ???(ස)
ප්‍රසන්න සේනානායක Sunday, 29 July 2012 11:19 PM
මස 6 කින් පස්සේ කියාවිද දන්නේ නැහැ, වාර්තාව අතුරුදහන් වෙලා කියල.. අර සේනක බිබිලේ මහත්මයාගේ බටහිර බෙහෙත් පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට උනා වගේ.. (දී)
වරුණ Wednesday, 25 July 2012 04:27 PM
කුමක් යටතේද මේ මාස 06 ක් ඉල්ලන්නේ.......(ස)
ලලිත් කටාර් Saturday, 28 July 2012 03:27 PM
මාස හයක් ඉදිරියට කල් ලැබුණානේ.. ඒ කාලය වනවිට සෑම දෙනාටම මේක අමතක වෙනවා.. මේ ශ්‍රී ලංකාවනේ..?(නු)
සිසිර Tuesday, 24 July 2012 03:12 PM
ඇයි අනේ මාස හයක්? අවුරුදු දෙක්ක විතර අරන් හිමින් කියන්නකෝ. (නි)