IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


සොෆ්ට් ලෝජික් පරිසර කලාපයක් හුණුපිටියේ

පසුගිය රජයේ  ඇතැම් මැති ඇමතිවරුන් සංවර්ධන ව්‍යාපෘති අරඹා තමන්ගේ  සාක්කු  පුරවා  ගැනිම  ගැන පමණක්  සිතුවත්  මෛත්‍රී - රනිල්  රජය රටේත් පරිසරයේත් ආරක්ෂාව ගැන වැඩි  අවධානයක්  යොමු  කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය  රුවන්  විජයවර්ධන මහතා පැවසිය.

විල්පත්තු  වන විනාශය ආරම්භ වුයේ  පසුගිය රජය සමයේ දී  බව කී  අමාත්‍යවරයා  එම රජයේ  වැරදිවලට  පිළිතුරු  සෙවිමට  වත්මන්  රජයට  සිදුව ඇතැයි  සඳහන්  කළේය.

විජයවර්ධන මහතා  මේ  බව පැවසුවේ  සොෆ්ට්ලොජික්  ෆයිනෑන්ස්  ආයතනයේ  කොළඹ 02 , ජිනරතන මාවතේ    ශාඛාව අද (22) පෙරවරුවේ  ආරම්භ කළ “සොෆ්ට්ලෝජික් ෆයිනැන්ස් ක්ලීන් සොන්” ව්‍යාපෘතියේ  ආරම්භක අවස්ථාවට  ප්‍රධාන ආරාධිතයා  ලෙස එක්වෙමිනි.

එම ආයතනය වටා  මීටර්  500ක ප්‍රදේශය පිරිසිදුව  තබාගැනීම සඳහා  මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට  නැංවේ.

_DSC0465 _DSC0477 _DSC0490 _DSC0492 _DSC0518 _DSC0528

ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

සොෆ්ට් ලෝජික් පරිසර කලාපයක් හුණුපිටියේ

රුවන් කොටුවැල්ලේ Friday, 22 May 2015 02:22 PM

මෙවන්දේට භාෂා තුනෙන්ම ලේබල් දැමිය යුතුය. (නි)

:       0       0

කුමාර Tuesday, 26 May 2015 11:34 AM

මෙතන ගොඩක් අය දැක්කේ මේකේ තිබුණ ලොකු හොඳට වැඩ පුංචි වැරැද්දක්. මේක ලංකාවේ හැටි. (බ)

:       0       0

අවන්ත Sunday, 24 May 2015 06:16 PM

අගය කළයුතු ක්‍රියාවක් (නි)

:       0       0

කමල් Sunday, 24 May 2015 06:15 PM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

දුමින්ද Sunday, 24 May 2015 06:17 PM

කොළඹ පරිසර රැකුමට එදා කළ දේවල් අමතකද? (නි)

:       0       0

සපුමල් Friday, 22 May 2015 07:19 PM

මාත් කියන්න ගියේ රුවන් කියපු දේම තමා.අපේ රටේ ජනතාවගෙන් බහුතරයකට ඉංග්‍රීසි දැනුම මදි.භාෂා තුනෙන්ම ලේබල් ගැහුවා නම් වැඩේ සාර්ථකයි (නි)

:       0       0

කුමාර Saturday, 23 May 2015 06:12 AM

භාෂා තුනෙන්ම තිබුනානම් වටිනවා. අපේ රටේ ජනතාවට මේවා ගැන දැනුවත් කිරීමක් කරන්න ඕනෑ. අපේ රටේදී යෝගට් එක කාලා පාරට විසිකරන අය පිටරට ගියාම කුණුබාල්දියක් සොයාගෙන යනවා ඒක දමන්න, ඒ ඇයි? ඒ රටවල තියන නීතියට බයයි, එසේනම් ඇයි අපේ රටේදී එවන් දේවල් නොකරන්නේ? (නි)

:       0       0

කුමාර Saturday, 23 May 2015 06:12 AM

භාෂා තුනෙන්ම තිබුනානම් වටිනවා. අපේ රටේ ජනතාවට මේවා ගැන දැනුවත් කිරීමක් කරන්න ඕනා. අපේ රටේදී යෝගට් එක කාල පාරට විසිකරන අය පිටරට ගියාම කුනුබාල්දියක් සොයාගෙන යනවා එ්ක දමන්න, ඒ අැයි? ඒ රටවල තියන නීතියට බයයි. එසේනම් ඇයි අපේ රටේදී එවන් දේවල් නොකරන්නේ? (නදී)

:       0       0

කුමාර Saturday, 23 May 2015 06:25 AM

භාෂා තුනෙන්ම තිබුනානම් වටිනවා, අපේ රටේ ජනතාවට මේවා ගැන දැනුවත් කිරීමක් කරන්න ඕන, අපේ රටේදී යෝගට් එක කාල පාරට විසිකරන අය පිටරට ගියාම කුනුබාල්දියක් සොයාගෙන යනවා එක දමන්න, ඒ අැයි? ඒ රටවල තියන නීතියට බයයි, එසේනම් ඇයි අපේ රටේදී එවන් දේවල් නොකරන්නේ? (බ)

:       0       0

කුමාර Saturday, 23 May 2015 06:33 AM

භාෂා තුනෙන්ම තිබුණා නම් වටිනවා, අපේ රටේ ජනතාවට මේවා ගැන දැනුම්වත් කිරීමක් කරන්න ඕන, අපේ රටේදී යෝගට් එක කාල පාරට විසිකරන අය පිටරට ගියාම කුනුබාල්දියක් සොයාගෙන යනවා එක දමන්න, ඒ අැයි? ඒ රටවල තියන නීතියට බයයි, එසේනම් ඇයි අපේ රටේදී එවන් දේවල් නොකරන්නේ? (ස)

:       0       0

ඇසළ Tuesday, 26 May 2015 02:40 PM

ගිය ආණ්ඩුවේ කුණු හොයනවා ඇරෙන්න කරන්න වැඩක් ඇත්තෙම නැහැ සමහරුන්ට (නි)

:       0       0

ගාමිණී Monday, 25 May 2015 01:31 AM

දායකත්වය ලබා දිය හැකි අනේකුත් ආයතනවලටත් මෙය හොඳ ප්‍රවේශයක් හැටියට ගත හැක. භාෂාව කුමක් උනත් පොදු ජනයාගේ හිතේ ලියවෙන දෙයක් කලොත් වටිනා ප්‍රවේශයක්. (නදී)

:       0       0

ගාමිණී Monday, 25 May 2015 01:37 AM

දායකත්වය ලබාදිය හැකි අනෙකුත් ආයතන වලටත් මෙය හොඳ ප්‍රවේශයක් හැටියට ගතහැක. භාෂාව කුමක් වුණත් පොදු ජනයාගේ හිතේ ලියවෙන දෙයක් කළොත් වටිනා ප්‍රවේශයක්. (නි)

:       0       0

වසන්ත Friday, 22 May 2015 11:27 PM

කොහොමත් අපේ සමහර අයට සිංහල නම් තේරෙන්නේම නැහැ. (නි)

:       0       0

පුණ්‍යා‍ Friday, 22 May 2015 11:28 PM

ඔයා හරි රුවන්, සමහර අයට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. සමහර අයට සිංහල සහ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. සමහර අයට මේවා තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සිල්වා Monday, 25 May 2015 09:08 AM

මේ ක්‍රමය ලෝකේ ගොඩක් රටවල භාවිතා වෙනවා කුණු කසල ප්‍රතිචකීකරණය පද්ධති ඉදිරියට කරන්න පුළුවන් සමාජය දැනුවත් වෙන්න ඕනි මෙවැනි හොද ක්‍රම දිගටම කරගෙන යන්න. (ම)

:       0       0

සිල්වා Monday, 25 May 2015 09:08 AM

මේ ක්‍රමය ලෝකේ ගොඩක් රටවල භාවිතා වෙනවා. එි සයිකල් ක්‍රමය ඉදිරියට කරන්න පුළුවන්. සමාජය දැනුවත් වෙන්න ඕනි මෙවැනි හොඳ ක්‍රම දිගටම කරගෙන යන්න. (නදී)

:       0       0

මොවින්ද Monday, 25 May 2015 04:10 AM

ඉතාම හොඳ වැඩක්. මෙය කොළඹින් පිටත් කරන්නට ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 145 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 146 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 127 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 118 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 501 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site