IMG-LOGO

2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා


සුළු-කුඩා පරිමාණ ගොවීන්ට ‘සරුසාර’ පොලී සහන ණය

යොහාන් භාසුර


සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ ප්‍රාග්ධන හිඟයට පිළියමක් ලෙස නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමුව ඇති අතර ‘සරුසාර’ පොලී සහනාධාර ණය වැඩසටහන මෙම වසරේ සිට නැවත ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කෙටිකාලීන බෝග සහ ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව 2020 දක්වා මෙම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ අතර එම ණය යෝජනා ක්‍රමය නැවත මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කළේය.



අදහස් (1)

සුළු-කුඩා පරිමාණ ගොවීන්ට ‘සරුසාර’ පොලී සහන ණය

s.m.anuruddha prasanna Thursday, 30 January 2025 02:29 PM

ගොඬක් වටින වැඩක්. සමහර ගොවියන් ගොවිතැන් කරන උවමනාව තිබුණට ඒ දේ කරගන්න මුදල් මත ඉන්නවා. ඒ නිසා හොඳ වැඩක් මේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

අයි.එම්.එෆ් පුරෝකථනය පහසුවෙන් පසුකරන්න පුළුවන්
2025 ජනවාරි මස 30 29 0

ණය තිරසරභාවය ඇති කර ගැනීම සඳහා රජයේ වියදම් පියවා ගැනීමට සහ ණය ගෙවීමට අවශ්‍ය මුළු මුදල (දළ මූල්‍ය අවශ්‍යතාව) මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ක මට්ටම ද


​ආයතන පවත්වාගෙන ගිය පරිපාලනය ආසාර්ථකයි දූෂිතයි
2025 ජනවාරි මස 30 21 0

රජයට පරිබාහිරව ඉතා ශක්තිමත් කාර්යක්ෂම ඉදිකිරීම් සමාගම් රැසක් බිහි වී තිබෙන බැවින් රජයේ ඉදිකිරීම් සමාගම් තවදුරටත් පවත්වාගෙන යා යුතු දැයි කල්පනා කරන බ


පරිවර්තනීය වර්ධනයක් සැලැසුම් කිරීමට කාලය එළැඹිලා
2025 ජනවාරි මස 30 9 0

මෙරට දේශපාලන ස්ථාවරත්වය ඇති වීමත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමත් සහ දීර්ඝ කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑමත් සමග අග්නිදිග ආසියාවේ රටවල්වල ද


මෙරට සරසවි විදෙස් සරසවි අතර අවබෝධතා ගිවිසුම් 10 ක්
2025 ජනවාරි මස 30 12 0

මෙරට විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් 10කට එළඹීමට රජය තීරණය කර ඇතැයි, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය,


සංශෝධන සහිතව ආර්ථික පරිවර්තන පනත ඉක්මනින්
2025 ජනවාරි මස 30 6 0

ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන්නේ, වැඩි ආයෝජන ආකර්ෂණයක් ඇති කර ගැනීමට යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පොලී අනුපාත වෙනසක් නෑ
2025 ජනවාරි මස 30 5 0

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවැති රැස්වීමේද


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 59 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 678 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 704 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site