IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

නිමල කොඩිතුවක්කු


සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (22) කොළඹදී පැවසීය.
නෞකාවල හා කොළඹ වරාය නගරයේ අක්වෙරළ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ මාර්ගගත සුදු ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්ත මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පුළුල් හා පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන තනි නියාමකවරයකු වශයෙන් ක්‍රියා කිරීම සඳහා සුදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට යෝජනා වී ඇති බවත් අමාතයවරයා සඳහන් කළේය.
ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස පෙබරවාරි 24 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති අනුමැතිය පරිදි සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (0)

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

සහන රැගෙන එන බදු සංශෝධන
2025 අප්‍රේල් මස 24 0 0

නැවතත් බදු පිළිබඳ කතිකාවක් සමාජය තුළ අරම්භ වී ඇති අතර ඒ පිළිබදව මාධ්‍ය මගින් ද විවිධ කරුණු ඉදිරිපත් වන බව නිරික්ෂණය වේ.


හැටන් නැෂනල් බැංකුවට LankaPay Technnovation සම්මාන ත්‍රිත්වයක්
2025 අප්‍රේල් මස 24 2 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවති 2025 LankaPay Technnovation සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ පාර


ජපාන නියෝජිතයෝ පාත්ෆයින්ඩර් පදනම සමග සාකච්ඡාවක
2025 අප්‍රේල් මස 24 3 0

ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා ඇතුළු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනම මූලස්ථානයට පැමිණ දෙරට අතර සහයෝගීතාව අරමුණු කරගෙන ඉදිරි ක


CDB සමාගමේ ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ හැකියාවට ISO 22301:2019 සහතිකකරණය
2025 අප්‍රේල් මස 24 3 0

සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB)] සමාගම, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය (Business Continuity Management) වෙනුවෙන් ISO 22301:2019 සහතිකකරණය හිමිකරගැනීමට පසුගියදා


ඉන්ටර්නැෂනල් ලොජිස්ට්ක්ස් සමාගමට DIMO වෙතින් Tata SIGNA Prime Movers
2025 අප්‍රේල් මස 24 2 0

Tata Motors හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සහ වසර 85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරණ DIMO, ප්‍රමුඛ ප


ජනශක්ති ලයිෆ් ඉහළ කාර්ය සාධනයක් දැක්වූ විකුණුම් නිලධාරින් අගයයි
2025 අප්‍රේල් මස 24 4 0

ජනශක්ති ඉන්ෂුවරන්ස් පී එල් සී විසින් 2024 වසරේ දියත් කළ Drive Me වැඩසටහන 2025 ජනවාරි මාසයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි සම්මාන උළෙලක් පැවැත්වීමෙන් අවසාන විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 687 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site