හොඳ රැකියාවකට මග පෙන්වයි
පන්නිපිටියේ ‘පේස්‘ ආයතනය විසින් සංවිධානය කළ ‘සත්‍යය දියුණුවක් කරා‘ සම්මන්ත්‍රණය ජීවිත සාර්ථකත්වය අත් කරගැනීම සඳහා කුඩා කල සිට සිය සහජ දක්ෂතා අනුව තරුණ තරුණියන් රැකියා ඉලක්ක කර ගොඩනැන්වීම අරමුණ කරගනිමින් පැවැත්වීණ.
වෘත්තිකයන් නිර්මාණය කරන්නේ කෙසේද යන්න මෙම සම්මන්ත්‍රණයේදී ඉතා ගැඹුරින් සාකච්ජා කෙරිණ.
එම ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී සහ අධ්යක්ෂ සජිත් ද සිල්වා මහතා අවධාරණය කළේ සේවා යෝජකයන් හැමවිට බලාපොරොත්තු වන්නේ වෘත්තිකයා දක්ෂතා ඇති කාර්යශුර නිර්මාණශීලිව සිතන අයෙකු බවයි. ඉදිරිය ගැන සිතා සිය ව්‍යාපාරික ආයතනයේ දියුණුව උදෙසා කටයුතු කරන අයෙකුට සැමවිට සේවා යෝජකයන් කැමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ප්‍රවීන අලෙවිකරණ හා පරිපාලන උපදේශකවරයෙකු වන නලින් ආටිගල මහතා පැවසුවේ කුඩා අවදියේ සිට ළමයින්ට වගකීම් සහගතව කටයුතු කිරීමට පුරුදු කිරීම මගින් එම දරුවන් වැඩිහිටියන් ලෙස සාර්ථක වෘත්තිකයන් ලෙස වැඩ කිරීමට පුරුදු පුහුණු වන බවයි.
එම ආයතන පරිශ්‍රයේ දී නොමිලේ පැවැත්වෙන බව කියන මෙම සම්මන්ත්‍රණය සඳහා විශාල පිරිසක් සහභාගි වු අතර ඔවුන්ගේ වෘත්තීය සාර්ථකත්වයට අවශ්‍ය කරුණු වෙන වෙනම මෙහිදී සාකච්ජා කැරිණි. ඔබටත් වෘත්තිය මාවතක් ඔස්සේ ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 011 5923500 - 5 හෝ විද්‍යුත් ලිපිනය [email protected]
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්රහණයෙන් වැඩසටහන
ලිට්රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොඳ රැකියාවකට මග පෙන්වයි