IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හොරිවිල වෙදකම දැන් කොළඹටත්...

පාරම්පරික කැඩුම් බිඳුම් වෙදකමේ විශ්ව කර්මයෙකු සේ සැළකෙන  හොරිවිල වෙද පරපුරේ වෙදකම දැන් කොළඹටත් ලැබි ඇත.

 වෙද මහාතාගේ බාලපුත් ශාන්ත සෙනවිරත්න මහතා  සෑම සෙනසුරාදාවකම කොළඹ ආමර් විදියේ  සමුපකාර රෝහලේ දැන් ප්‍රතිකාර කරනු ලබයි.

ඉතාම සහන මිළකට ප්‍රතිකාර කරන බව රෝහල් පරිපාලන අංශ කියයි

වෙද මහතා සම්බන්ධ විය හැකි දුරකතනය- 0777 039324

 



අදහස් (0)

හොරිවිල වෙදකම දැන් කොළඹටත්...

පාරින්ද Thursday, 07 August 2014 08:04 AM

මමත් යන්න ඕනේ (දී)

:       0       0

කෙමිනි Thursday, 07 August 2014 08:03 AM

අද කාලේ අදහන්න වටිනා මිනිස්සු (දී)

:       0       0

සුනිල් Thursday, 14 August 2014 06:54 PM

ඔබතුමන්ට දීර්ඝායු වේවා! (නි)

:       0       0

සමන් Sunday, 17 August 2014 02:16 AM

මමත් මෙතැනින් සේවය ලබාගත් අයෙක් (නි)

:       0       0

රාජිකා Thursday, 07 August 2014 08:03 AM

ඔබ තුමන්ට දීර්ඝායු ලැබේවා (දී)

:       0       0

ජනක Thursday, 07 August 2014 08:03 AM

ඇත්තයම හොඳ වැඩක්. මුදලට යට නොවන මෙවන් වෙද මහත්තුරු තමයි නියම මහත්වරු..(දී)

:       0       0

ජනක Thursday, 07 August 2014 08:05 AM

ඇත්තටම හොඳ වැඩක්. මුදලට යට නොවන මෙවන් වෙද මහත්තුරු තමයි නියම මහත්වරු. (නදී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Wednesday, 06 August 2014 06:00 AM

ඉතාම හොඳ වැඩක්. බටහිර වෙදකමට වඩා විශ්වාසයක් තියන්න පුලුවන්. (නි)

:       0       0

අබේරත්න Thursday, 07 August 2014 01:17 AM

හොරිවිල වෙදකම ලංකාවේ පමණක් නොව වෙනත් රටවලත් ප්‍රසිද්ධයි (නි)

:       0       0

සත්‍යයා Thursday, 07 August 2014 01:18 AM

හොරිවිල වෙදකම ඉතාමත් ප්‍රසිද්ධ හා පාරම්පරික රෝග විනිශ්චය හා ප්‍රතිකාර පිළිබඳ ක්‍රමවේදයක්. (නි)

:       0       0

ගාමිණී දිසානායක Friday, 15 August 2014 10:33 AM

ගාමිණී සිරිවර්ධන සඳහන් කරන ආකාරයට තමයි හොරිවිල වඩාත් ප්‍රසිද්ධියට පත්වුණේ (නදී)

:       0       0

දයා අළහකෝන් Thursday, 14 August 2014 11:48 AM

ගාමිණී සිරිවර්ධන සඳහන් කරන ආකාරයට තමයි හොරිවිල වඩාත් ප්‍රසිද්ධියට පත්වුණේ (නි)

:       0       0

ගාමිණී - සිරිවර්දන Tuesday, 05 August 2014 07:24 PM

හොරිවිල ලොකු වෙද මහතාගේ සහජ හැකියාවන් හා අගය තේරුම් ගත් රණසිංහ ප්‍රේමදාස ජනාධිතුමා,රෝගීන්ගේ සුවපහසුව තකා හොරිවිලට දුම්රිය පළක්,කුරුණෑගල සිට වෙද මැදුරට බස් සේවයක්, ගමේ මාර්ගය සකසා දී , ගමට විදුලිය ලබාදුන්නා. (නි)

:       0       0

අසෝකා Friday, 08 August 2014 08:21 AM

ලෝකයේ කොහේ හිටියත් මම නම් සිංහල වෙදකම අගය කරනවා. එහෙත් දැන් පවතින තත්වය අනුව වනාන්තර විනාශය නිසා බොහොමයක් බෙහෙත් වර්ග සොයාගැනීම අපහසු වෙලා තිබෙනවා. දේශීය වෛද්‍යවරුන්ගේ සංගමයක් හෝ එකමුතුවක් මඟින් මේවා දියුණු කළ හැකිනම් මතු පරපුරට නොනැසී ගෙනයන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

රත්නායක Thursday, 07 August 2014 11:17 AM

දේශීය වේද කම තව තවත් දියුණු කරන්න, (දී)

:       0       0

විනෝද් Thursday, 07 August 2014 11:16 AM

ජාතියක් නිරෝගී කිරීමම මතු බුදු වන පිනක් (දී)

:       0       0

විජිත Thursday, 07 August 2014 11:18 AM

රට වෙනුවෙන් කරන මහඟු පිං කමක් (දී)

:       0       0

වීරරත්න Thursday, 07 August 2014 11:20 AM

පහසුකම් දීලා තවත් වැඩි දියුණු කරන්න (දී)

:       0       0

වීරා Thursday, 07 August 2014 11:20 AM

වකුගඩු රෝග වගේ ඒවත් හොඳ කරන්න පුළුවන් වෛද්‍යවරුන් ඉන්නවා. ඒත් ඒ අයට පහසුකම් දෙන්නේ නැහැ ආණ්ඩුව . ඒ ගැනත් කතා කරන්න . (දී)

:       0       0

නවින් Thursday, 07 August 2014 11:27 AM

මිනිස්සු මොකද බටහිර දේ විතරක් හොදයි කියන්නේ (දී)

:       0       0

විරාජ් Thursday, 07 August 2014 11:29 AM

බටහිර වේද කමට වඩා කොයිතරම් හොදද දේශීය වෙද කම (දී)

:       0       0

රත්නවීර Thursday, 07 August 2014 11:28 AM

දේශීය වෙදකමට ජයවේවා (දී)

:       0       0

වජිර Thursday, 07 August 2014 11:29 AM

රටක් සුව කරන පිරිසක් තෙරුවන් සරණයි (දී)

:       0       0

වීරරත්න Thursday, 07 August 2014 11:32 AM

මේ අයට පහසුකම් දීලා දිරි ගන්නන්න (දී)

:       0       0

සමීර Friday, 15 August 2014 06:05 AM

සිංහල වෛද්‍ය ක්‍රමය කැඩුම් බිදුම් සදහා ඉංග්‍රිසි වෙදකමට වඩා ගොඩාක් ඉහලින් ඉන්නවා කියලා මම ආඩම්බරයෙන් කියනවා. මමත් සිංහල වෛද්‍ය පරම්පරාවකින් පැවත එන නිසා (නදී)

:       0       0

වීරසිංහ Thursday, 07 August 2014 12:03 PM

වකුගඩු රෝග වගේ ඒවත් හොඳ කරන්න පුළුවන් වෛද්‍යවරුන් ඉන්නවා. ඒත් ඒ අයට පහසුකම් ලැබෙන්නේ නැහැ. ඒ ගැනත් කතා කරන්න (නි)

:       0       0

හැරිස් Thursday, 07 August 2014 12:03 PM

හොරිවිල වෙදකම ගැන මමත් අසා තිබෙනවා (නි)

:       0       0

නාමල් Thursday, 07 August 2014 12:06 PM

දේශීය වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් ආණ්ඩුව විසින් ලබාදිය යුතුයි (නි)

:       0       0

චාන්දනී Friday, 15 August 2014 06:38 AM

දුප්පත් පෝසත් කාටත් පහසු මිලකට ප්‍රතිකාර ලබා ගත හැකි නම් හොඳයි. අගය කල යුතු වැඩක් (නදී)

:       0       0

චාන්දනී Friday, 15 August 2014 06:37 AM

දුප්පත් පෝසත් කාටත් පහසු මිලකට ප්‍රතිකාර ලබා ගත හැකි නම් හොඳයි. අගය කල යුතු වැඩක් (නදී)

:       0       0

චාන්දනී Friday, 15 August 2014 06:44 AM

දුප්පත් පෝසත් කාටත් පහසු මිලකට ප්‍රතිකාර ලබා ගත හැකි නම් හොඳයි. අගය කල යුතු වැඩක් (නදී)

:       0       0

හර්ෂ Friday, 15 August 2014 02:22 PM

මමත් බෙහෙත් අරගෙන තියනවා. හැබැයි ගාස්තුව නම් මට ටිකක් වැඩියි වගේ (නි)

:       0       0

දුමිඳු Friday, 08 August 2014 02:38 AM

මමනම් සිංහල බෙහෙත් වලට ඒ හැටි කැමැත්තක් නැහැ (දී)

:       0       0

මාධි Friday, 08 August 2014 02:38 AM

ශා... කොයි තරම් හොදද (දී)

:       0       0

නවෝද් Friday, 08 August 2014 02:40 AM

මිනිස්සු බටහිට වෙදකමට යන්නේ දැන් තියෙන පුද්ගලික රැකියා ක්‍රමය හමුවේ ඉක්මන් සුවයක් බලාගෙන, මොකද නොපේ යනවානේ. නොපේ එකක් ගියාම අවුරුද්දෙම බෝනස් ඉවරයිනේ. ධනපති පන්තිය නිසා තමයි දේශීය වෙදකම වැළලිලා තියෙන්නේ (දී)

:       0       0

පාලින්ද Friday, 08 August 2014 02:40 AM

ලංකාවේ සියලුම දේශීය වෛද්‍ය වරුන්ට තව තවත් පුහුණුව ලබාදී තව තවත් ස්ථාපනය කරන්න (දී)

:       0       0

රිද්මා Friday, 08 August 2014 02:40 AM

රට පුරා ව්‍යාප්ත කරන්න (දී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Wednesday, 06 August 2014 03:26 AM

ඉතාම හොඳ වැඩක් ,බටහිර වෙදකමට වඩා විශ්වාසයක් තියන්න පුලුවන්.(අ)

:       0       0

ජයරත්න Friday, 08 August 2014 03:59 AM

නිදහස් සෞඛ්‍ය කීවාට බටහිර වෙදකමේ බොහෝ දේවල් කරගන්න වෙන්නෙ අධික මුදලක් ගෙවල භාහිරින්.මේ නිසා අසරණවන රෝගීන්ට ආයුර්වේද වෙදකම සහනයක්. මේවා තවදුරටත් දියුණු කිරීමට පියවර ගතයුතුයි. (අ)

:       0       0

ජයන්ත Friday, 08 August 2014 03:57 AM

අසරණ රෝගීන්ට මෙවැනි දෑ නිසා යම්කිසි සහනයක් ලැබේවි. (අ)

:       0       0

රන්ජන් Friday, 08 August 2014 03:58 AM

මේවා ඉතාමත් හොඳ වැඩ. (අ)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Wednesday, 06 August 2014 05:11 AM

බොහොම හොඳ වැඩක්.බටහිර වෙදකමට වඩා විශ්වාසයක් තියන්න පුලුවන්.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 140 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 292 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL
2024 ඔක්තෝබර් මස 17 144 0

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්


LPEC Campus Iconic සම්මාන දිනයි
2024 ඔක්තෝබර් මස 16 124 0

LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 73 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 117 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site