භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම ආයෝජන කළමනාකරණ බැංකුවක් වන ඇක්විටි පාර්ට්නර්ස් (Acuity Partners) පෞද්ගලික සමාගමේ ඉතිරි සියයට 50ක කොටස් හිමිකාරීත්වයත් අත්පත් කරගත් බව හැටන් නැෂනල් බැංකුව පවසයි.
මෙම ඇක්විටි පාර්ට්නර්ස් පෞද්ගලික සමාගම හැටන් නැෂනල් බැංකුව සහ DFCC බැංකුව එකාබද්ධ හවුල්කාරීත්වයෙන් පිහිටුවාගත් සමාගමකි.
DFCC බැංකුව සතුව තිබූ මෙම කොටස් හිමිකාරීත්වය අතපත්කරගැනීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් ලබාදුන් අනුමැතියෙන් අනතුරුව මෙම අත්පත් කරගැනීම සිදුව තිබේ.
මෙහිදී DFCC බැංකුව සතුව තිබූ ඇක්විටි පාර්ට්නර්ස්හි කොටස් මිලියන 75.5ක ප්‍රමාණයක් අත්පත් කරගත් බවත්, මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 6.5ක් බවත් හැටන් නැෂනල් බැංකුව සඳහන් කරයි.
මෙම ගනුදෙනුව පිළිබඳව පළමුවරට අනාවරණය කෙරුණේ පසුගිය 2024 වසරේ ජූනි මාසයේදීය. එහිදී රුපියල් බිලියන 7කට මෙම කොටස් අලෙවිය සිදු කිරිම සැලසුම විය. එහෙත් නොවැම්බර් මාසයේදී මෙම දෙපාර්ශවයම අදාළ ගනුදෙනුව අත්හැරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් දෙසැම්බර මාසයේදී නිවේදන නිකුත් කළ එම බැංකු දෙකම සිය වගන්ති සහ කොන්දේසි වෙනස් කරමින් මෙම එකඟතාව පිළිබඳ සාකච්ඡා පවත්වාගෙන යන බව සඳහන් කළේය.
ඉදිකිරීම් කර්මාන්තයට බලපා ඇති සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද එම කෂේත්‍රයට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් වෙත දැඩි ලෙස බලපා අතැයි ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය
ලංකා වාණීජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව (Sri Lank Economic Summit) ලබන 28 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැ
ග්‍රාමීය සංවර්ධනය, අධ්‍යාපනය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර මුල්කරගත් මෙරට ප්‍රධාන ව්‍යාපෘති තුනක් සඳහා ඉදිරි මාස තුනක කාලයේදී ඇමෙරිකානු ඩොලර්
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත චිකන් පාර්ට්ස් (කුකුලන්ගේ බෙලි සහ කකුල් කොටස්) චීනයට අපනයනය කිරීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිව නොතිබූ බවත් ජනාධිපති
මෙරට ප්‍රමුඛතම ආයෝජන කළමනාකරණ බැංකුවක් වන ඇක්විටි පාර්ට්නර්ස් (Acuity Partners) පෞද්ගලික සමාගමේ ඉතිරි සියයට 50ක කොටස් හිමිකාරීත්වයත් අත්පත් කරගත් බව හැටන් නැෂ
පාරිභෝගික රුචිකත්වය සහ අතේ ඇති මුදලට විශාල පරාසයක සාරි සහ සල්වාර් ආදිය දෙවැනි හරස්වීදිය සහ ඊට යාබද වීදිවලින්ද මිලදී ගත හැකිය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 6.5කට ඇක්විටි පාට්නර්ස් මිලදී ගනී