IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


හෙළ ඇපරල් කොටස් මිලියන විසි එකක් හුවමාරු වේ

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන්වන විට ඊයේ (29) මෙම සතිය තුළ දෙවැනි දිනයටත් අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් කළේය. හෙළ ඇපරල් සමාගමේ කොටස් මිලියන විසි එකක් ගනුදෙනුවාර 774 ක දී හුවමාරු වී තිබේ. ඉකුත් වසරේ සමාගම නිකුත් කළ රුපියල් 1.5 ක ණයකරය සාර්ථකවූ අතර මෑත කාලය තුළ ප්‍රගතියක් වාර්තා වී තිබේ. අඩුම අගයක් දක්වා පහත වැටුණු කොටස්වලට ඊයේ අලුත් ඉල්ලුමක් නිර්මාණය විය.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,867.34 ක් වු අතර එය දර්ශක 55.87 ක වර්ධනයකි. ගනුදෙනු ආම්භයේ දී තවත් වර්ධනය වන ලකුණු තිබුණ නමුත් ආයෝජකයන්ගේ විකිණීම් සඳහා වූ නැඹුරුව ඉදිරියේ අඩු ඉල්ලුමක් ඇති විය. කෙසේ වෙතත් විදේශ මිල දී ගැනීම් පවා සීමා සහිත තත්වයක පැවැතිණ. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,671.26 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 17.87 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. 

මෙදින ගනුදෙනු 17,117 ක් වාර්තා වූ අතර සමාගම් 166 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 62 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,069.18 ක් වශයෙන් විය. 
සම්පත් බැංකුව රු. මිලියන 120 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 91 ක්, හෙළ ඇපරල් රු. මිලියන 80ක්, ඩිස්ටිලරීස් රු. මිලියන 68 ක්, ලංකා මිල්ක් ෆුඞ් රු. මිලියන 61 ක්, කැලණි කේබල් රු. මිලියන 60 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 54 ටී.ජේ. සමාගම රු. මිලියන 49 ක්, සී. අයි.සී. නිෂ්ඡන්ද රු. මිලියන 44 ක්, වැලිබල් වන් රු. මිලියන 43 ක්, සහ සෙලිංකෝ හෝල්ඩිං රු. මිලියන 43 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි. 
මධ්‍ය හා දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් කොටස් මිල දී ගැනීමට පසුබිමක් තිබේ. යුරෝපා සංවිධානයේ නියෝජිත පිරිසක් මෙරට අපනයන සඳහා බදු පහසුකම් සැපයීම ගැන නිරීක්ෂණයකට පැමිණ ඇති අතර එය අපනයන අංශ්‍යට වාසිදායක තත්වයකි.
නිරීක්ෂක



අදහස් (0)

හෙළ ඇපරල් කොටස් මිලියන විසි එකක් හුවමාරු වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මහ බැංකුවේ ‘මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2024’ ජනපති අතට
2025 අප්‍රේල් මස 30 0 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2024’ වාර්තාව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන හා ආ


රබර් පාලන පනත සංශෝධනය කෙරේ
2025 අප්‍රේල් මස 30 0 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


කොළඹ මහ නගර සභාවට පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක්
2025 අප්‍රේල් මස 30 0 0

කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (COIKA) ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් අ


ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය: ඇඟලුම් කර්මාන්තයේ ජනපති ප්‍රේමදාස ආදර්ශය
2025 අප්‍රේල් මස 30 13 0

ඇමරිකා එක්සත් ජනපද ඇඟලුම් කෝටාව භාවිතකරමින් රටට වටිනා විදේශ විනිමය ගෙන එන එමෙන්ම අපනයන සහ රැකියා අවස්ථා නිර්මාණය කරන අපනයන මූලික කරගත් කාර්මික සංවර්


Belluna ලංකා සමාගමෙන් ඩොලර් මිලියන 200කට වැඩි ආයෝජනයක්
2025 අප්‍රේල් මස 30 21 0

වර්තමානයේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන Belluna Lanka ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ආයෝජනය වෙනුවෙන් දිගු කාලයක් කැපවීමෙන් ක්‍රියාකරයි. විවිධ වූ කර්මා


අර්ජුන් ප්‍රනාන්දු සෙන්ට්‍රල් ෆිනෑන්ස් සභාපති ධුරයට
2025 අප්‍රේල් මස 30 10 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස අර්ජුන් ප්‍රනාන්දු මහත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 188 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 55 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1083 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site